කන කෑම ඇගට අල්ලන්නැති ප්‍රශ්නයක් තියෙනවා

Sudheera-H

Active member
  • Sep 3, 2016
    814
    172
    43
    තයිරොයිඩ් ප්‍රශ්නයක් තියෙනවද කියල බලවාගන්න, සාමාන්‍ය විදියට කවුරුත් රෑට කාල පැය කීපයකට පස්සේ නිදාගන්න එකනේ කරන්නේ. එහෙම නැතිව නිදාගන්න කලින් කෑමක් කනවා නම් බර වැඩි වෙනවා, :)