කන බොන දේවල්, බඩ සහ විටමින්

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,027
    5,972
    113
    fish oil ගන්න එපා ඩොක්ටර් කෙනෙක්ගෙන් අහන්නෙ නැතුව. ඕව ෆැට් වල විතරයි දිය වෙන්නෙ. විටමින් බී, සී වගේ නම් වැඩිටික පිට වෙලා යනවා.ඕව එහෙම යැවෙන්නෙ නෑ
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    48,839
    2
    49,286
    113
    Ita amatharawa Exercise karanawada
    සතියකට දෙතුන් සැරයක් පැයක් විතර elliptical trainer එකේ exercise කරනව

    වෙන ඉතින් ගෙදර වැඩක් කළොත් තමා
     
    • Like
    Reactions: NRTG

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    4,305
    5,435
    113
    සීනි වලින් දුවන්න පුරුදු වුණාම කලින් වේලෙන් ගත්ත සීනි ටික අඩුවීගෙන එනකොටම බඩගිනි වෙනව. තුන් වේලක් කනකොට අපෙන් බහුතරේකට කොහොමත් දවසෙ බර්න් කරනවට වඩා වැඩි සීනි ප්‍රමාණයක් කැවෙනව (කැලරි වලට සීනි කිව්වෙ සරල වෙන්න)

    ඔය වැඩි සීනි ටික ෆැට් කරල හම යට ස්ටෝ කරනව සීනි ඉන්ටේක් එක අඩුවෙන වෙලාවක ගන්න. නූතන මානවයා පරිණාමය වෙලා තියෙන්නෙ එහෙම, මොකද අවුරුදු ලක්ෂ 3 ක් විතරම දඩයම් කරල ගඩා ගෙඩි කාලනේ ජීවත් වුණේ (Hunting-gathering, වගා කරන්න පටන් අරන් තාම අවුරුදු 12,000 වගේ) ඉතින් සීත කාලෙ නියං කාලෙ එහෙම ආවම දඩයම් කරන්න, ගඩා ගෙඩි හොයාගන්න අමාරු නිසා අර ස්ටෝ කරපුවගෙන් දිව්වැකි. (සමහරු කියන විදිහට ෆැට් තියෙද්දි මසල් බර්න් කරනව නං දැන් මිනිස්සු වඳ වෙලා ගිහිං මොකෝ සීත කාලෙ ඉවර වුණත් ගඩා ගෙඩියක් හොයා ගන්න ඇවිදින්නවත් මසල්ස් නෑනේ)

    දැන් එහෙම අහේනි කාල එන්නෙ නෑනෙ ඉතින් හම යට ස්ටෝ කරනව විතරයි ෆැට්, ඒව පාවිච්චි කරන්නෙ නෑ අපෙන් බහුතරයක්.

    කෙට්ටු වෙන්න ඕනැ නම් ඔය හම යට තියෙන තෙල් තට්ටුව පුච්චල දාන්න ඕන, ඒකට කන සීනි ප්‍රමාණෙට වඩා ප්‍රමාණයක් පුච්චන්න ඕන (Calorie deficit) එතකොට ඒ අඩුව හම යට තියෙන ෆැට් වලින් ගන්නව එතකොට තෙල් තට්ටුව පිච්චෙනව බර අඩු වෙනව.

    ඕක වර්ක් අවුට් කරලත් කෙරුවහැකි සීනි ගන්න එක අඩු කරලත් කෙරුවහැකි ඔය දෙකේ මිශ්‍රණයක් කරලත් කෙරුවහැකි කාබ්ස් ගන්නෙ නැතුව ෆැට් වැඩි කෑම කාලත් කෙරුවැකි (Keto)

    ෆාස්ටින් කරල ඇඟ ෆැට් වලින් දුවන්න පුරුදු වුණාම සීනි ටික ඉවර වෙච්ච ගමන් බඩගිනි වෙන එක පණ නැති ගතියක් එන එන නැතිවෙනව.

    ඕක රිසර්ච් පේපර් එක්කම විද්‍යාත්මකව පැහැදිලි කරල තියෙනව මේ පොත් දෙකේ, බාගෙන බලන්න :

    (Paid) Amazon Link

    (Pirated) Workupload Link
    කී ටෝන දේහ ශක්තිය සඳහා භාවිතයට ගන්නට ලොකු කාලයක් නිරාහාරව සීටීම අවශ්‍යයි කියලා අහලා තියනවා.
     
    • Like
    Reactions: NRTG

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    48,839
    2
    49,286
    113
    කී ටෝන දේහ ශක්තිය සඳහා භාවිතයට ගන්නට ලොකු කාලයක් නිරාහාරව සීටීම අවශ්‍යයි කියලා අහලා තියනවා.
    PSJvniO.png
     
    • Like
    Reactions: NRTG and kingcapton

    Sen-lu

    Well-known member
  • මටත් ආටිකල් 100ක් විතර හොයන් එන්න පුලුවන් තඩි කැලරි ඩෙෆිසිට් එකක් කරද්දි මසල් බර්න් වෙනවා කියලා..
    මේක සම්පූර්ණයෙන්ම වැරදි බං.
    ඔය ඕල්ඩ් බිලීව්ස් ගැන උඹ කියන්නෙ. ස්ඩීටස් කොච්චර තියෙනවද බං ඕක වැරදියි කියන්න. Refer Dr. Sachin Pandas Studies.
     
    • Like
    Reactions: NRTG

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    19,003
    18,861
    113
    මමත් 16/8 මාස 2ක් විතර කරල පස්සෙ තේරුනා කරපු ලොකුම ගොන්කමක් කියලා.. මසල් බර්න් වෙලා පට්ට විදිහට වීක් වෙනවා... ඊට පස්සෙ හරියට workout එකක්වත් කරගන්න බැරි වෙනවා..

    Resistant training නොකර නොකා නොබී ඇග බස්සගන්න හදන උන්ට කියන්නෙ කරන්නනම් එපා.. වැඩිම උනොත් කැලරි 250ක් වගේ තියාගෙන ඇග බස්සගන්න... ඒකත් මොකක්වත් workout එකක් නොකර කරද්දි BMR එක ඒ කැලරි ගානට adjust වෙනවා.. එතකොට ඇග බස්සන්න තව කන එක අඩු කරන්න වෙනවා... Sustainable නෑ මේ වැඩේ...
    ඔය බත් ජුන්ඩක් කාලා intermittent fasting කරන ගොඩක් අය resistance training තියා සාමාන්‍ය active ජීවිතයක්වත් ඇත්තෙ නෑ. හොඳට exercise කරන උන් දන්නව එහෙම බත් කෑවා කියල මහත් වෙන්නෙ නෑ. අනික හොඳට එක්සර්සයිස් කරාට පස්සෙ ඇඟ කෑම ඉල්ලනව තේරෙනව. fasting කරල ඇඟ හදන උනුත් ඉන්නව. හැබැයි උන් අදාල කැලරි ගාන ඒ period එක ඇතුලෙ ගන්නව.
     
    • Like
    Reactions: NRTG

    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,462
    1,308
    113
    අපේ සීයට වයස 75යි. එයා කෑම පාලනය නොකර සහ ව්‍යායාම නොකර එක දවසෙන් බර කිලෝ 40කින් අඩු කරගත්තා. එම්බාම් එකත් හොදට කරලා තිබුනා.
    mokadda yako e kunuharupe
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    18,491
    21,545
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මමත් Intermittent fasting අවුරුද්දකට වැඩි කාලයක් කලා. ඒ දැනට අවුරුදු 3කට විතර කලින්.

    බර නම් කිලෝ 12කින් විතර අඩු වුනා. හැබැයි චෙස්ට් එකයි, ආම්සුයි හේදිලා ගියා.

    ඊට පස්සෙ ඒවා හදාගන්න පට්ට විදිහට workout කරන්න වුනා සහ සප්ලිපන්ට්ස් ගන්න වුනා.

    දැන් වීක් ඩේස්වල පැය 4ක් workout කරනවා (cardio and weight training). ගිය අවුරුද්දෙ සැප්තැම්බර්වල පටන් ගත්තෙ. කාබ්ස් ගොඩක් අඩු කරලා ප්‍රෝටින් තමයි ගොඩක් ගන්නෙ. fasting මොනවත් කරන්නෙ නෑ.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    9,931
    6,512
    113
    හෙල බිමේ

    Chest, arms හේදුණා කිව්වේ?
     
    • Like
    Reactions: NRTG

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    18,491
    21,545
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Chest, arms හේදුණා කිව්වේ?

    කෙට්ටු වෙලා, කුජීත වෙලා ගියා බං. ආයි පරන විදිහට කෑවට ඒ ඇග ආයි ආවේ නෑ. බඩ නම් දෙගුනයක් වගේ ආවා.

    ආයි ඒ ඇග හදාගත්තෙ සෑහෙන ගේමක් දීලා. කෙටියෙන් කිව්වොත් weight training, cardio and whey protein.
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,027
    5,972
    113
    කෙට්ටු වෙලා, කුජීත වෙලා ගියා බං. ආයි පරන විදිහට කෑවට ඒ ඇග ආයි ආවේ නෑ. බඩ නම් දෙගුනයක් වගේ ආවා.

    ආයි ඒ ඇග හදාගත්තෙ සෑහෙන ගේමක් දීලා. කෙටියෙන් කිව්වොත් weight training, cardio and whey protein.
    ඒ මස්ල්ස් නැචුරලි සෑහෙන්න කලක් තිබ්බෙ බිල්ඩ් වෙච්ච ඒව නෙ.
    btw ඒ මෙතඩ් එකද පුනක්කු මෙතඩ් කියලා අර එකෙක් වට කරන් හයිප් කරගෙන ඉන්නෙ ?
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    18,491
    21,545
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඒ මස්ල්ස් නැචුරලි සෑහෙන්න කලක් තිබ්බෙ බිල්ඩ් වෙච්ච ඒව නෙ.
    btw ඒ මෙතඩ් එකද පුනක්කු මෙතඩ් කියලා අර එකෙක් වට කරන් හයිප් කරගෙන ඉන්නෙ ?

    ඔව් බං. අවුරුදු 18න් වගේ ඉදන් හැදිච්ච ඇග.

    අපේ එවුන් දැන් වන්නකු කියලා කරන්නෙ Intermittent fasting එකක් තමයි.

    ඊට අමතරව උන් නසරානි විදිහට මල පෙරේතයෙක්වත් කන්නෙ නැති විදිහට කැම කන්නෙ. උදා මී කිරි එක්ක කරවල, බිත්තර 10ක් පොල් සම්බෝල එක්ක.
     
    • Like
    Reactions: NRTG and Mr.dark

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    18,491
    21,545
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Mamat rice nam gannema na
    Salad
    Salomon
    Goat cheese
    Caviar
    Sushi
    Wage tamay
    Mata witarak wenamama diet meal ekak gedara hadala ready karala denawa
    Vitamin kisima deyak artificially ganne na natural tamay
    Watura bonnet ulpath jalaya witaray

    හිච්චි: අම්මෙ මොනාද මේ හදලා තියෙන්නෙ මේවා කන්න පුලුවන්ද?
    හිච්චිගෙ අම්මා: උයලා තියෙන එක කනවා නම් කාපන්. නැත්තං පලයන්.
     
    • Like
    • Haha
    Reactions: Solo Rider and NRTG

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    14,682
    13,447
    113
    Kottawa
    මමත් Intermittent fasting අවුරුද්දකට වැඩි කාලයක් කලා. ඒ දැනට අවුරුදු 3කට විතර කලින්.

    බර නම් කිලෝ 12කින් විතර අඩු වුනා. හැබැයි චෙස්ට් එකයි, ආම්සුයි හේදිලා ගියා.

    ඊට පස්සෙ ඒවා හදාගන්න පට්ට විදිහට workout කරන්න වුනා සහ සප්ලිපන්ට්ස් ගන්න වුනා.

    දැන් වීක් ඩේස්වල පැය 4ක් workout කරනවා (cardio and weight training). ගිය අවුරුද්දෙ සැප්තැම්බර්වල පටන් ගත්තෙ. කාබ්ස් ගොඩක් අඩු කරලා ප්‍රෝටින් තමයි ගොඩක් ගන්නෙ. fasting මොනවත් කරන්නෙ නෑ.
    Same 😓 Man 6'4 bara 109kg hitiye.. mahatha wadi kiyala maath IF karala krlawagaththa.. Oka karaata passe labbata kotu gahama wage kettu una 🥹 dan hena kattak kanawa recover wenna..
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    18,491
    21,545
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Same 😓 Man 6'4 bara 109kg hitiye.. mahatha wadi kiyala maath IF karala krlawagaththa.. Oka karaata passe labbata kotu gahama wage kettu una 🥹 dan hena kattak kanawa recover wenna..

    ඔව් බං. අපිට ඔය ටික වෙනකං තෙරෙන්නෙ නෑ. පරන ෆොටෝ එකක් කෙට්ටු වුනාට පස්සෙ එකක් එක්ක බැලුවාම තමයි කටගත්ත ගොන් කම තේරෙන්නෙ.

    Bench Press, Incline එහෙම හොදට බර දාලා ගහපන්. මට මතකයි උබ whey protein එකක් ගන්නවා කියලා කියලා තිබුනා. ඒකත් පුලුවන් තරම් කාලයක් ගනින්.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    14,682
    13,447
    113
    Kottawa
    ඔව් බං. අපිට ඔය ටික වෙනකං තෙරෙන්නෙ නෑ. පරන ෆොටෝ එකක් කෙට්ටු වුනාට පස්සෙ එකක් එක්ක බැලුවාම තමයි කටගත්ත ගොන් කම තේරෙන්නෙ.

    Bench Press, Incline එහෙම හොදට බර දාලා ගහපන්. මට මතකයි උබ whey protein එකක් ගන්නවා කියලා කියලා තිබුනා. ඒකත් පුලුවන් තරම් කාලයක් ගනින්.

    ow bn.. issara wage dan bara daala gahannath ba.. :( tika tika overload karanawa...

    ------ Post added on Nov 13, 2023 at 9:58 AM
     
    • Like
    Reactions: NRTG and Kolama