කන බොන දේවල්, බඩ සහ විටමින්

stasia

Well-known member
  • May 28, 2018
    12,716
    26,141
    113
    כדור הארץ
    කන්නැතුව ඉඳලා සති 2න් අඩු උනා කිලෝ 3ක්.
    දැන් මාස තුනක් කන්නේ නෑ ආයේ ටිකක් වත් අඩු උනේ නෑ. අඩු වෙන්නෙත් නෑ වගේ.
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    17,123
    18,482
    113
    ලිම්පෝපෝ කන්දෙ
    කන්නැතුව ඉඳලා සති 2න් අඩු උනා කිලෝ 3ක්.
    දැන් මාස තුනක් කන්නේ නෑ ආයේ ටිකක් වත් අඩු උනේ නෑ. අඩු වෙන්නෙත් නෑ වගේ.

    උබේ ඇග survival mode එකට වැටිලා බ්‍රදර්. ඔහොම නොකා ඉදලා ඇග අඩු කරගන්න බෑ. Junk food පුලුවන් තරම් අඩු කරලා, ජිම් එකකට පලයන්.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    45,847
    2
    44,209
    113
    උබේ ඇග survival mode එට වැටිලා බ්‍රදර්. ඔහොම නොකා ඉදලා ඇග අඩු කරගන්න බෑ.

    AvdyBI8.jpeg


    WXhnI62.jpeg


    BFy5aL7.jpeg


    bv18aCF.jpeg


    h1IPd7A.jpeg


    tsMmkVh.jpeg
     

    Purple2022

    Well-known member
  • Jun 30, 2023
    425
    778
    93
    අපි ගන්න කෑම වලින් අපේ ශරීරයට අවශ්‍ය තරම් විටමින් ලැබෙනවාද කියලා ගැටළුවක් තියෙනවනෙ. ඉතින් මම දැන් අවුරුද්දක දෙකක වගේ ඉදන් මට මතක විදියට විටමින් වගේ දේවල් වෙනම ගන්නවා.

    මම ඔෆිස් යන්න ගත්තට පස්සෙ බඩ වැඩි උනා. ගෙදරට වෙලා ඉන්නකොට තවත් වැඩි උනා. ඒක නිසා රෙදිවනලා තිබුන ජිම් එකෙන් වැඩක් ගන්න පටන් ගත්තා. ඒ කාලේ මම කන එක අඩු කරා. ඒත් ඊට කලින් දවසට වේල් 5ක් විතර කාලා ඒක එක පාරටම කරන්න බැරි උනා. ගැස්ට්‍රයිටීස් හැදුනම මට ඔලුව රිදෙන්න ගන්නවා එපා වෙන්නම. ඉතින් කෑම අතාරින්නම බැරි උනා.

    පස්සෙ මම හොදට කාලා එක්සර්සයිස් කලා. බඩ අඩු උනා. ඒත් බත් වැඩිපුර කන එක හරියන්නෙ නෑ. අනිත් එක පිටි කෑම, බිස්කට් වගේ දේවල් ගොඩක් කැවෙනවා. ඉතින් ටික දවසක් එක්සර්සයිස් නැවැත්තුවොත් ආයෙත් බඩ එන්න ගන්නවා.

    ඉතින් මම නෙට් එකේ සර්ච් කරලා බලලා එක එක කෑම ට්‍රයි කලා. මේවා තමයි මට හරි ගියේ,

    - වතුර බෝතලේට බැසිල් සීඩ්ස් දාලා බිව්වා. ඒවා වල ෆයිබර් එහෙම තියෙන නිසා බඩගිනි වෙන එක එහෙම ගොඩක් අඩු වෙනවා.

    - වැඩිපුර කොමඩු කන්න ගත්තා. කොම්පියුටර් එක ලග ඉන්න වෙලාවට ආමන්ඩ්, කජු වගේ ඒවා හප හප ඉන්නවා. රසකාරක දාපු ඒවා කන එක අඩු කරා ගොඩක්ම.

    - තව මුං ඇට, කව්පි වගේ ඒවා කනවා හිතුනොත්. සුප් බොනවා.

    ඔන්න ඔය වගේ ඒවා තමයි මට හරි ගියේ. බත් ඕනෙම නෑ වගේ එතකොට නම්. ඒත් රයිස්, කොත්තු වගේ ඒවා යාළුවො එක්ක බුෆේ වලට යන ඒවා එහෙම අතාරින්නෙ නෑ.

    ඊට අමතරව මම විටමින් වර්ග එහෙම ගන්නවා. පර්ෆෙක්ටිල් එහෙම ගත්තා මාස තුනකින් වගේ නැවැත්තුවා. බයෝසීල් නම් දිගටම ගන්න හොදයි කියනවා. ඒත් දන්නෙ නෑ.

    විටමින් c 500mg දවසට, මෝර ගුලි, තව ෆෝලික් ඇසිඩ් ගන්නවා. මම ප්‍රෙග්නන්ට් නෑ හොදේ. සප්ලිමන්ට් එකක් විදියට දවසක් ඇර දවසක් ගන්නවා 1mg.

    ඔහොම තමයි මගේ. හෙල්දි විදියට ඉන්න බියුටි පැත්තත් බැලන්ස් කරගෙන ඔයාලා කන බොන දේවල් ගන්න සප්ලිමන්ට් එහෙම පුළුවන් නම් කියන්න. ඔයා මහත් වෙලා ඉදලා කෙට්ටු උනා නම් එහෙම උනේ කොහොමද වගේ දේවලුත් කියන්න කැමති නම්. :)
    Okkoma shape. Biofil, perfectil arunama. Mewa short courses ganna eka awlak na. 2 to 3 weekswage.
    Ewa agen ain wenne nathuwa godak kal thiyenawa.
    Vit c nam awlakma na, water soluble nisa bona parakkuwata wada tika karala agen ain wenawa
     
    • Love
    Reactions: Geshi95

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    45,847
    2
    44,209
    113
    අත්දැකීමෙන් කියන්නෙ බං.
    You know I've been fasting since 2017 so I too have some experience - that survival/starvation mode stuff is bull from what I've experienced (and read)