කන විදපු උන් ඉන්නවද ?

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    Karabu dannane.
    never mind.
    කෙල්ලොන්ගෙන් ඇහුවම කියනවා උන්ට මතක නෑලු අවුරුද්දෙන් වගේ විදපුව. මෙලෝ රහක් නැ
     

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    never mind.
    කෙල්ලොන්ගෙන් ඇහුවම කියනවා උන්ට මතක නෑලු අවුරුද්දෙන් වගේ විදපුව. මෙලෝ රහක් නැ
    Un dannawa samaharu wena places vidala danne karapu. Mulin ahanda oya athana karapu danna asada kiyala
     

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,175
    6,687
    113
    කොහෙ හරි කනත්තක
    Kana vidinne Gays kiyala general presumption ekak tiyenawa neda
    A dakunu kanata witharak daana un

    තුවාලේ හොද වෙන්න කොච්චර කල් ගියාද ?
    මුලින්ම දාන ear ring එක ගලවන්න කොච්චර දවසක් ඉන්න ඕනෙද ?
    Sathiyak wage yaddi shape wei bn. Mage kana pasawala maasayak withara giya welenna.
    ------ Post added on Jan 21, 2025 at 8:52 PM
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,377
    74,994
    113
    තුවාලේ හොද වෙන්න කොච්චර කල් ගියාද ?
    මුලින්ම දාන ear ring එක ගලවන්න කොච්චර දවසක් ඉන්න ඕනෙද ?
    never mind.
    කෙල්ලොන්ගෙන් ඇහුවම කියනවා උන්ට මතක නෑලු අවුරුද්දෙන් වගේ විදපුව. මෙලෝ රහක් නැ
    පොඩි එකාගෙ විද්දා දෙපාරක් විතර, එහෙම තුවල සීන් එකක්නම් නෑ. ඒත් අර දාන කරාබුව සති 2ක්ද කොහෙද තියෙන්න ඕනා, හැමදාම කරකවන්න ඕනා.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,143
    46,846
    113
    Awkward Red Carpet GIF by MOODMAN
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    විදල ඉන්නෙ බං දැං සෑහෙන කාලෙකට කලිං විද්දෙ හැබයි.. හරියටම මතක නෑ .. මම නං කරාඹුව මාරු කරන්න සති තුනක් විතර හිටිය..
    ඒක නිසාද දන්නෙ නෑ මගේ ඔය පැසවන කේස් අරව මේව මුකුත් නෑ.. කරාඹුව ගලෝල හිටියත් හිල වැහෙන්න ගොඩක් කල් යනව..
    කන විදල සති දෙකක් විතර ඉඳල තුන්වෙනි සතියෙ ඉඳල කරාඹුව චූටක් හරවන්න, හොලවන්න ට්‍රයි එකක් දියන්.. නැත්තං තමයි තුවාල පැසවන්නෙ.. සති තුනෙන් පස්සෙ කැමති එකක් දාගනින්..
     
    • Wow
    Reactions: Yin And Yang

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    සතියක් විතර. හැබැයි කනේ උඩ කෑල්ල විද්දොත් කල් යනවා. මුලින් දාපු ඒක මරු කරේ මාසෙකින් විතර.