කොලබ අඩුවට ඕක කරගන්න පුළුවන් තැන් මොනාද? පාරේ නෙමේ හොස්පිටල් වල ENT ඩොකෙක් චැනල් කරලා කරගනින්. නැත්තන් ප්‍රයිවට් හොස්පිට්ල් එකකට කෝල් කරලා අහපන් වැඩේ කරන හැටි.