කන ශුද්ධ කරගත්තා බම් 🥴[වීඩියෝවක්]

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,253
    1
    101,095
    113
    34
    Kalutara
    කොලබ අඩුවට ඕක කරගන්න පුළුවන් තැන් මොනාද? පාරේ නෙමේ හොස්පිටල් වල
    ENT ඩොකෙක් චැනල් කරලා කරගනින්. නැත්තන් ප්‍රයිවට් හොස්පිට්ල් එකකට කෝල් කරලා අහපන් වැඩේ කරන හැටි.
     
    • Love
    Reactions: techhelpme