කන ශුද්ධ කරගත්තා බම් 🥴[වීඩියෝවක්]

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,253
    1
    101,095
    113
    34
    Kalutara
    කීදෙනේක්ගේ කනේ ගහපුවද දන්නේ නෑ.. කරනවා නම් මෙහෙම තැනකින්වත් කරගන්න ඕන... අනික කලාඳුරු කියන්නේ කනේ තියෙන්න ඕන දෙයක් පොඩි ප්‍රමානෙකින් හරි.



     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    මොන හුත්තවල් හොයන් ඇවිල්ල මේකේ හැමනනවද මන්දා බං උබනන්
    ඔයා බලන නිසාමයි 😏 ඔව් ඔව් ඔව්......

    කීදෙනේක්ගේ කනේ ගහපුවද දන්නේ නෑ.. කරනවා නම් මෙහෙම තැනකින්වත් කරගන්න ඕන... අනික කලාඳුරු කියන්නේ කනේ තියෙන්න ඕන දෙයක් පොඩි ප්‍රමානෙකින් හරි.
    ඔච්චර ජරා ගොඩවල් තියෙන්න පුලුවන්ද බම්? 🤔🧐
    ------ Post added on Feb 12, 2025 at 12:52 PM
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,253
    1
    101,095
    113
    34
    Kalutara
    ඔයා බලන නිසාමයි 😏 ඔව් ඔව් ඔව්......


    ඔච්චර ජරා ගොඩවල් තියෙන්න පුලුවන්ද බම්? 🤔🧐
    ------ Post added on Feb 12, 2025 at 12:52 PM

    ඔව්, මගේ තිබ්බා කන ඇහෙන්නේ නැති වෙන මට්ටමට. උඹෙත් ඇති සුද්ද කලොත්.
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,174
    12,097
    113
    ඇත්ත කියපන් කනේ කලාදුරු එලියට ආපුවම
    ඉඹලා බලනවා නේත
     
    • Haha
    Reactions: MR.YOLO

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,253
    1
    101,095
    113
    34
    Kalutara
    ඔහොම සුද්ද කරාම කනේ ඇහීම වැඩිවෙලා පොඩි සද්ද පවා හෙන කරදරයක් වෙනවා.

    ඒක නෝමල් වෙනවා දවස් දෙක තුනක් යද්දී..
     
    • Like
    Reactions: MR.YOLO

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    අතේ හංගන් තියන් ඉඳල ඌම දාල ගන්නෙ
    සිරාවටම...... නිකං අර sleight of hand වගේ හංගලා ගහන සීන් එකක් යන්නේ :yes:

    හිගන හුත්තිගේ පුතෙක්. මූට පිස්සුද මන්දා sterilize නොකරපු කන් හැදි පාවිච්චි කරන්න

    විහින් ලෙඩ බෝ කරගන්න ආසාව 🤭
    ඌ මගේ එකාහ් :love::love:
    කිසාන්තන් අයියාහ්....... 😘😍

    හපෝ යකෝ. අපේ කන්වලත් මෙහෙම ඇති නේ.
    තොගෙ කනේ මොකුන්ද නැතුව ඇත්තේ...... 🤭🤗
    ------ Post added on Feb 13, 2025 at 12:01 PM
     

    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,554
    3,214
    113
    කොලබ අඩුවට ඕක කරගන්න පුළුවන් තැන් මොනාද? පාරේ නෙමේ හොස්පිටල් වල