අද ලේලන්ඩ් කාරයෙක් මගේ ඇඟට කැපුවා. මම ඌ ඇඟට එයි කියල පොඩ්ඩක් වමට කපුවා. තව පොඩ්ඩෙන් පොඩි එකෙක් හැප්පෙනවා. පස්සේ අපහු එළවන් ගිහින් දුන්න කන පැලෙන්න. පස්සේ අපේ සෙට් එකට කතාකරල තවත් දුන්න. පස්සේ පොලිසියට බාර දුන්න. අද තිබිරිගස්යායේදී තමයි මේක උනේ.
ලේලන්ඩ් ඩ්‍රයිවර්ලා කිසි විනයක් නැති උන්.
ලේලන්ඩ් ඩ්‍රයිවර්ලා කිසි විනයක් නැති උන්.




