කඳානම කැලඹෙයි යකෝ

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,493
    17,747
    113
    යුරෝපේ රටක මෝහණී ලංකාවට අැවිත්.
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,463
    12,468
    113
    කවුරුහරි නොමග යවලා
    කොලඹ ඉදන් පේදුරු තුඩුව වෙනකන්
    යන්න හදනවද දන්නේ
    මැණිකක් එල්ලගෙන

    මට නම් ෂැකයි
    ෂැකේ
    ෂැකේ
     

    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    කව්රු හරි දැකල තියනවද ඉස්සර Colombo Uni එක ඉස්සරහ පාරේ මහා රෑ 12ට පාර මැද්දේ ඇවිදපු ගෑනු කෙනා.

    ඒක නම් ලස්සන හොල්මනක් මයි
     

    shenat

    Well-known member
  • May 13, 2007
    59,103
    87,724
    113
    ආශ්චර්යමත් රටක
    කව්රු හරි දැකල තියනවද ඉස්සර Colombo Uni එක ඉස්සරහ පාරේ මහා රෑ 12ට පාර මැද්දේ ඇවිදපු ගෑනු කෙනා.

    ඒක නම් ලස්සන හොල්මනක් මයි

    @2osama ගෙ අම්ම ඒ.
    නාවල හන්දියෙ වැඩ ඇරිලා පයින් ජනාධිපති මන්දිරේ පැත්තට ඇවිත් පුතා බලන්න 😹😹
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,441
    19,694
    113
    කව්රු හරි දැකල තියනවද ඉස්සර Colombo Uni එක ඉස්සරහ පාරේ මහා රෑ 12ට පාර මැද්දේ ඇවිදපු ගෑනු කෙනා.

    ඒක නම් ලස්සන හොල්මනක් මයි
    අහල නම් තියනව
     
    • Like
    Reactions: John Dutton

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    44,031
    126,367
    113
    දෙහිවල
    ඒක නම් ලස්සන හොල්මනක් මයි
    sins wink GIF
     

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    සුද්දි කඳානෙ මිට්ටොන්ට ආතල් එකක් දීල යුටියුබ් වීඩීයෝ එකක් කරනවද කොහෙද :ROFLMAO: සුද්ද ඔය කොහෙ හරි කඩයක් අස්සෙ හැන්ගිල ඉදන් වීඩීයෝ කරනව ඇති :ROFLMAO:
     
    Last edited: