මම හිතුවේ ගිය සතියේ කදානේ පල්ලියේ මංගල්ලෙට හදපු නාට්ටියක මරියට හිටපු කෙනා පාරේ යනවා කියලා.
ඒ ගෑනු කෙනා කවුරු උනත් මාරම ලස්සනයි . මම දැක්ක ඔය මනුස්සයව මීට සති දෙකකට වගේ කලින් . පාරෙ බල්ලන්ට බිස්කට් දුන්න . එදා ඇදගෙන හිටියෙත් ඔය විදිහටමයි . මාර ඇට්‍රෑක්ටිව් . සමහර විට පෙනුම ගැන දන්න නිසා මෙහෙ ආතල් එකක් දෙනවද දන්නෙ නෑ
Oka issara prasidhdha siddiyak…dawasak dekak awidina ekek nemeyi….colombo campus ungen ahala balannaකැම්පස් එකේ ඉවෙන්ට් එකකට ආපු කෙල්ලෙක් වෙන්න ඇති බන්![]()
මෙයා පාරෙ ඇවිදන් ගිහින් පල්ලියට ගිහිල්ලා අතුරැදහන් වෙලා.
කට්ටිය වගයක් පස්සෙන් ගිහිල්ලා.
kaluwo passen enawa dakalaoke comments balapn,
amen amen gaga dala, track lanthe![]()
මරියා ගවලෙනක් හොයනවා ඇති තව පිස්සෙක්ව උපද්දවන්න..
Nirodha Jayakody ඔව්...එදා මමත් හිටියා..පල්ලියට ඇතුළු වෙන පැත්තෙ ගේට්ටුවට අඩි විස්සක් විතර ඇතුලතින් යන පාරෙම අපිත් හිටියෙ ..අපි ළඟින් ඉස්සරහට ගියා...පිටේ පුංචි බෑග් එකක් තිබුනා..මට හිතුනෙ බෝම්බයක්ද දන්නෙත් නෑ කියලා ...ඊට පස්සෙ පොළිස් කාන්තාවක් එයාව එලියට එක්ක යද්දි මගේ ළඟින් ගියේ එයා අපි දිහා හොඳට බලලා හිනා වුනා ..ලස්සන මුහුණ ..ඇත්තට ම දේවමෑණියන්ගෙ පිළිරුවක් තමයි සිහි වුනේ...ලස්සනයි එයා...මට හිතෙන්නෙ ආගම් ප්‍රශ්නයක් වගේ දෙයක් ඇති කරවන්න කුමන්ත්‍රණයක් වත් ද කියලයි ..ජනවාරි 20 පල්ලියේ මංගල්ලේ තිබුණෙ....අපි දැක්කේ 18තරම. තවමත් එයා එහෙම ඇවිද ඇවිද ඉන්නවා නම් ඇයි වගකිවයුතු අය එයාව ප්‍රශ්න නොකරන්නේ.
Coppied from FB