කඳානම කැලඹෙයි යකෝ

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    ඒ ගෑනු කෙනා කවුරු උනත් මාරම ලස්සනයි . මම දැක්ක ඔය මනුස්සයව මීට සති දෙකකට වගේ කලින් . පාරෙ බල්ලන්ට බිස්කට් දුන්න . එදා ඇදගෙන හිටියෙත් ඔය විදිහටමයි . මාර ඇට්‍රෑක්ටිව් . සමහර විට පෙනුම ගැන දන්න නිසා මෙහෙ ආතල් එකක් දෙනවද දන්නෙ නෑ

    meca attac

    lankawe httige lagin wath thiyanna ba
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    ලංකාවේ ප්‍රසිද්ධ චරිත පිට රට ගියාම ඔහොම තමයි. නළු නිළියෝ දේශපාලකයෝන්ට එහෙම මෙහේ පාරවල් වල නිදහසේ ඇවිදින්න බෑනේ. උන් උන්ව කවුරුත් දන්නේ නැති රටවල් වලට ගිහින් ඔහොම තමයි ඇවිදින්නේ
     
    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    කැම්පස් එකේ ඉවෙන්ට් එකකට ආපු කෙල්ලෙක් වෙන්න ඇති බන් :lol:
    Oka issara prasidhdha siddiyak…dawasak dekak awidina ekek nemeyi….colombo campus ungen ahala balanna
     
    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,265
    8,165
    113
    මෙයා පාරෙ ඇවිදන් ගිහින් පල්ලියට ගිහිල්ලා අතුරැදහන් වෙලා.

    කට්ටිය වගයක් පස්සෙන් ගිහිල්ලා.
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    තව දවසක් දෙකක් ගියානම් පිටිපස්සෙන් සෙට් එකක් වැඳගෙන යයි, මුතු කුඩ අල්ලගෙන තව එකෙක් යයි, ඉස්සරහින් සෙට් එකක් දණ්ඩ නමස්කාර කරයි, යන පාරට මල් ඉහියි, අවලංකිතේශ්වර හරි මොකක් හරි කියලා නමක් දා ගනියි, මීඩියාවල පතුරු ගහයි, පොලීසියෙන් අල්ලයි, මානසික වෛද්‍යවරයෙකුට පෙන්නයි, මානසික රෝහලට ගිහිං දායි, එච්චරයි, සරළයි සුගමයි.
     
    • Haha
    Reactions: wissnshaftler

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,561
    17,611
    113
    Auckland
    මෙයා පාරෙ ඇවිදන් ගිහින් පල්ලියට ගිහිල්ලා අතුරැදහන් වෙලා.

    කට්ටිය වගයක් පස්සෙන් ගිහිල්ලා.

    Yako e gani baya wela gihin hangenna athi :lol: kaluwo passen enawa dakala
     
    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,265
    8,165
    113
    Nirodha Jayakody ඔව්...එදා මමත් හිටියා..පල්ලියට ඇතුළු වෙන පැත්තෙ ගේට්ටුවට අඩි විස්සක් විතර ඇතුලතින් යන පාරෙම අපිත් හිටියෙ ..අපි ළඟින් ඉස්සරහට ගියා...පිටේ පුංචි බෑග් එකක් තිබුනා..මට හිතුනෙ බෝම්බයක්ද දන්නෙත් නෑ කියලා ...ඊට පස්සෙ පොළිස් කාන්තාවක් එයාව එලියට එක්ක යද්දි මගේ ළඟින් ගියේ එයා අපි දිහා හොඳට බලලා හිනා වුනා ..ලස්සන මුහුණ ..ඇත්තට ම දේවමෑණියන්ගෙ පිළිරුවක් තමයි සිහි වුනේ...ලස්සනයි එයා...මට හිතෙන්නෙ ආගම් ප්‍රශ්නයක් වගේ දෙයක් ඇති කරවන්න කුමන්ත්‍රණයක් වත් ද කියලයි ..ජනවාරි 20 පල්ලියේ මංගල්ලේ තිබුණෙ....අපි දැක්කේ 18තරම. තවමත් එයා එහෙම ඇවිද ඇවිද ඉන්නවා නම් ඇයි වගකිවයුතු අය එයාව ප්‍රශ්න නොකරන්නේ.🤔🤔

    Coppied from FB
     
    • Haha
    Reactions: speedmalli

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    මෙසැරේ නාගය මරිය වෙලාද දන්නේ නෑ
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,561
    17,611
    113
    Auckland
    Nirodha Jayakody ඔව්...එදා මමත් හිටියා..පල්ලියට ඇතුළු වෙන පැත්තෙ ගේට්ටුවට අඩි විස්සක් විතර ඇතුලතින් යන පාරෙම අපිත් හිටියෙ ..අපි ළඟින් ඉස්සරහට ගියා...පිටේ පුංචි බෑග් එකක් තිබුනා..මට හිතුනෙ බෝම්බයක්ද දන්නෙත් නෑ කියලා ...ඊට පස්සෙ පොළිස් කාන්තාවක් එයාව එලියට එක්ක යද්දි මගේ ළඟින් ගියේ එයා අපි දිහා හොඳට බලලා හිනා වුනා ..ලස්සන මුහුණ ..ඇත්තට ම දේවමෑණියන්ගෙ පිළිරුවක් තමයි සිහි වුනේ...ලස්සනයි එයා...මට හිතෙන්නෙ ආගම් ප්‍රශ්නයක් වගේ දෙයක් ඇති කරවන්න කුමන්ත්‍රණයක් වත් ද කියලයි ..ජනවාරි 20 පල්ලියේ මංගල්ලේ තිබුණෙ....අපි දැක්කේ 18තරම. තවමත් එයා එහෙම ඇවිද ඇවිද ඉන්නවා නම් ඇයි වගකිවයුතු අය එයාව ප්‍රශ්න නොකරන්නේ.🤔🤔

    Coppied from FB

    අන්‍රයෛයා තාම ජනාදිපති වෙලා නැති නිසා මිනිස්සුන්ට නිදහසේ ඇවිදින්න ලයිසන් ගන්න අවශ්‍ය නෑ කියන එක දන්නෙ නැති එකෙක්.

    නිති විරෝධි කටයුත්තක යෙදෙන්නෙ නැත්තන් එහෙම නිකන් පාඩුවෙ යන උන්ව මොන හුත්තකට ප්‍රශ්න කරනවද
     
    Antare 3.4

    Well-known member
  • Jan 18, 2024
    964
    511
    63
    Panadura
    රිමයා ද දන්නෑ පිස්සු පුතා වගේ ජීවමාන වෙලා ඇති.තව පුතෙක් හදන්න ගව ලෙනක් හොයනවා ඇති ගවයෙක් වත් හම්බවුනොත් හොදයි..
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    මේ ගෑණීගේ එච්චර ලස්සනක් නැහැ අපේ උන්ට සුද්දියෙක් කිව්වොත් ඉතින් ඊට වඩා දෙයක් නැහැ. මේ පාරත් මහින්ද දිනුම්
     
    • Like
    • Haha
    Reactions: Hankook and dayt0na