කඳුබොඩ සුමතිපාල නා හිමි සෙනසුන් අරණ
සුමතිපාල නා හිමි සෙනසුන් අරණ
මේක කඳුබොඩ භාවනා මධ්‍යස්ථානය ළඟින්ම තියෙන එකක්ලු. මේකේ තියෙන විශේෂත්වය තමයි භාවනා කරන්න කැමති ඒත් මහන වෙන්න අකමැති අයට මෙතන තමන්ගේම කුටි හදාගෙන (හැමදාටම ඉන්න ) භාවනා කරන්න පුලුවන්ලු.
ලිපිනය:
Sumantiphala BM. Hilbatgala Rd, Kanduboda, Delgoḍa. Tel: 011–240-2805
මෙතන ගැන වැඩිපුර විස්තර දන්න අය ඉන්නවානම් කරුණාකරලා විස්තර කියන්න.
තෙරුවන් සරණයි.

Last edited:
bump