කඳුබොඩ සුමතිපාල බෞද්ධ ආරාමය

Simple Man

Junior member
  • Apr 9, 2014
    106
    12
    18
    කඳුබොඩ සුමතිපාල නා හිමි සෙනසුන් අරණ

    සුමතිපාල නා හිමි සෙනසුන් අරණ

    මේක කඳුබොඩ භාවනා මධ්‍යස්ථානය ළඟින්ම තියෙන එකක්ලු. මේකේ තියෙන විශේෂත්වය තමයි භාවනා කරන්න කැමති ඒත් මහන වෙන්න අකමැති අයට මෙතන තමන්ගේම කුටි හදාගෙන (හැමදාටම ඉන්න ) භාවනා කරන්න පුලුවන්ලු.

    ලිපිනය:
    Sumantiphala BM. Hilbatgala Rd, Kanduboda, Delgoḍa. Tel: 011–240-2805

    මෙතන ගැන වැඩිපුර විස්තර දන්න අය ඉන්නවානම් කරුණාකරලා විස්තර කියන්න.

    තෙරුවන් සරණයි.
     
    Last edited:

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    කඳුබොඩ භාවනා මධ්‍යස්ථනයට ගිය කෙනෙක් ඉන්නවනන් කියන්න. එතන හාමුදුරු වරු කොහොමද? එතන මහණ වෙන්න පුලුවන්ද?
     
    Boomslang

    Active member
  • Mar 15, 2017
    752
    100
    28
    Borderrealm
    කඳුබොඩ සුමතිපාල ආරණ්‍ය ගන මම් මේත්‍රෙඩ් එක ගූගල් කරල හොයාගත්තෙ........මේකයි කඳුබොඩ සුමතිපාල ආරණ්‍ය කියන්නෙ ඉස්සර තිබුන එකක් දැන් එහෙම එකක් නෑ. කඳුබොඩ සුමතිපාල ආරණ්‍ය 2කට බෙදාගෙන 2පිරිසක් පාලණය කරන්නෙ. මේ ආරණ්‍යයේ පාරට ඒකියන්නෙ ගම්පහ මල්වාන බස්පාරට තියෙන්නෙ අමු හොර ගුහාවක් . ඒ ගැන රිසර්ච් එකක් කරල මම මේ දාන්නෙ. ඒකෙ ඉන්න හාමුදුරුවරුන්ට ගෑණුත් ඉන්නවා. අනික පොත් කියවන්න දෙන්නෙ නෑ, ඒත් පොත්විකුණනවා අනික් පොඩි පොඩි බිස්නසුත් ඕකෙ වෙනවා. මට පිටරට හාමුදුරු නාම්ක් තමයී ගොඩක් විස්තර ඔය 2කම ගැන කිව්වෙ. ගියාම ඉස්සර මහණ කලා දැන් මහණ කරන්නෙ නෑ කියනවා. ඔතන වෙන භාවනාව බුරුමෙ තියන එකක් අනික වටේ ගෙවල්වල සද්දත් ඇහෙනවා භාවනා කරනකොට. සුමානෙකට වඩා තියාගන්නෙත් නෑ.
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,290
    1,538
    113
    පේමන්ට් එකේ.

    කදුබොඩ අනිත් භාවනා මධ්‍යස්ථානය කොහොමද? මඩවල උපාලි හිමි විසින් පවත්වාගෙන යන?
     
    Last edited:

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,290
    1,538
    113
    පේමන්ට් එකේ.
    මම හිතන්නෙ රත්නපුරේ හරි බලංගොඩ හරි දැන් ඉන්නෙ.........

    මචන් උඹ දන්න හොද භාවනා මධ්‍යස්ථානයක් නැද්ද? ගිහි පැවිදි දෙපාර්ශයටම සම්බන්ධ වෙන්න පුලුවන්?