"ඇයි හිමියනි කඳුලට නිවනක් නැත්තේ"
හිතට දැනුන යාළුවා...අපූරුයි නිර්මාණය...
බෝමළුවක සුවඳ සමඟම... ගොඩාක් සිතට දැනුනා...
සාර්ථකයි නිර්මාණය.
amuthu kanagatuwak danunath lassanai Joel saho...me nirmanaya thalaya godak lassanata goda nagala thiyenawa...subapatum.. sada jaya+sathuta saho!!

හ්ම්ම්ම්ම්!
ජීවිතේට සැනසීම හොයන්න හරිම අමාරුයි....කොයිතරම් හෙව්වත් ලැබෙන්නෙත් නැති තරම්.....
ඒත් අපි හොයන්නෙත් ඔය සැනසීමමයි...
අපූරු නිර්මාණයක් Joel
අගනා නිර්මාණය්ක් මචන් , හිතට වදින්න ලියල තියෙනවා
![]()
"ඇයි තනියම අද මා විතරක් පංසල් යන්නේ"..
ඉතාම හැඟුම්බර පදවැලක්... එකින් එකට අප හද බැඳ තබා ගත්තු හිත උණුවෙන නිමිත්තක් වටා සුපරික්ෂාවෙන් අතුරපු අකුරු මල්දමක්..
ඔය හිතට දැනුන සංවේගය පංසලේ බෝ මළුවටත් දැනෙන්න ඇති..එහෙම දැනිල බෝ මලුවත් දුක් වෙන්න ඇති....
කඳුල කෙසේ වෙතත් බොදු දර්ශනය සිතට නිවනක් ගෙන ඒවි කියල මං පතනවා..
කාලෙකට පස්සේ මල්ලියගෙන් ඉතා අගනා කවි රස අණුන කාව්‍ය සංග්‍රහයක්..මං ගොඩාක් වරක් කියවා සිත පුරා හොඳ හැටි රස වින්ඳා..
දිගටම ලියන්න ...මල්ලියට ජය...
...
