| කඳුලට නිවනක් නැහැ... |

j2l

Member
Oct 28, 2007
964
67
0
Wennappuwa
| කඳුලට නිවනක් නැහැ... |

kandulataniwanaknaha.jpg
 

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
බෝමළුවක සුවඳ සමඟම... ගොඩාක් සිතට දැනුනා...
සාර්ථකයි නිර්මාණය.
 
Jul 24, 2008
1,633
33
0
amuthu kanagatuwak danunath lassanai Joel saho...me nirmanaya thalaya godak lassanata goda nagala thiyenawa...subapatum.. sada jaya+sathuta saho!!
 

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
හ්ම්ම්ම්ම්!

ජීවිතේට සැනසීම හොයන්න හරිම අමාරුයි....කොයිතරම් හෙව්වත් ලැබෙන්නෙත් නැති තරම්.....
ඒත් අපි හොයන්නෙත් ඔය සැනසීමමයි...

අපූරු නිර්මාණයක් Joel
 

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    අගනා නිර්මාණය්ක් මචන් , හිතට වදින්න ලියල තියෙනවා

    :yes::yes::yes::yes:
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    "ඇයි තනියම අද මා විතරක් පංසල් යන්නේ"..

    ඉතාම හැඟුම්බර පදවැලක්... එකින් එකට අප හද බැඳ තබා ගත්තු හිත උණුවෙන නිමිත්තක් වටා සුපරික්ෂාවෙන් අතුරපු අකුරු මල්දමක්..

    ඔය හිතට දැනුන සංවේගය පංසලේ බෝ මළුවටත් දැනෙන්න ඇති..එහෙම දැනිල බෝ මලුවත් දුක් වෙන්න ඇති....

    කඳුල කෙසේ වෙතත් බොදු දර්ශනය සිතට නිවනක් ගෙන ඒවි කියල මං පතනවා..

    කාලෙකට පස්සේ මල්ලියගෙන් ඉතා අගනා කවි රස අණුන කාව්‍ය සංග්‍රහයක්..මං ගොඩාක් වරක් කියවා සිත පුරා හොඳ හැටි රස වින්ඳා..

    දිගටම ලියන්න ...මල්ලියට ජය...
     

    j2l

    Member
    Oct 28, 2007
    964
    67
    0
    Wennappuwa
    හ්ම්ම්ම්ම්!

    ජීවිතේට සැනසීම හොයන්න හරිම අමාරුයි....කොයිතරම් හෙව්වත් ලැබෙන්නෙත් නැති තරම්.....
    ඒත් අපි හොයන්නෙත් ඔය සැනසීමමයි...

    අපූරු නිර්මාණයක් Joel

    bohoma sthuthie dil !
     

    j2l

    Member
    Oct 28, 2007
    964
    67
    0
    Wennappuwa
    "ඇයි තනියම අද මා විතරක් පංසල් යන්නේ"..

    ඉතාම හැඟුම්බර පදවැලක්... එකින් එකට අප හද බැඳ තබා ගත්තු හිත උණුවෙන නිමිත්තක් වටා සුපරික්ෂාවෙන් අතුරපු අකුරු මල්දමක්..

    ඔය හිතට දැනුන සංවේගය පංසලේ බෝ මළුවටත් දැනෙන්න ඇති..එහෙම දැනිල බෝ මලුවත් දුක් වෙන්න ඇති....

    කඳුල කෙසේ වෙතත් බොදු දර්ශනය සිතට නිවනක් ගෙන ඒවි කියල මං පතනවා..

    කාලෙකට පස්සේ මල්ලියගෙන් ඉතා අගනා කවි රස අණුන කාව්‍ය සංග්‍රහයක්..මං ගොඩාක් වරක් කියවා සිත පුරා හොඳ හැටි රස වින්ඳා..

    දිගටම ලියන්න ...මල්ලියට ජය...

    bohoma sthuthie ron aiyye... mathrukawa nam samanayai.. eth mata wadiya hurupurudu nathi parisarayak thula wirahawa pudgalayekta sanwedi wena aakaraya akurukarannna hithuwa... sthuthie !
     

    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    Sithe niwana thiyenne ...api gaawa ... thawa ekek samaga sitha badii gewunu athiithaya ... dan thaniwa gewane jiwitheyedi ... nithara nithara mathak weema saamanya deyak ....ewita nagene wedanaawa ...sahenna darunui ...eth e dukata niwanath thiyenne api gawa :) ...

    Lassana nirmaanayak :)
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    හරිම හැඟුම්බර පද වැලක් සහෝ..

    ඇත්තම කියන්න මගෙ අත්දැකීම් අනුව "විරහව" කියන්නෙ අනෙක් දුක් වලට වඩා වෙනස් දුකක්.. ඒකට ඇත්තටම වෙන විසදුමක් නැහැ තමන්ම විද දරා ගන්නවා ඇරෙන්න.විරහවට ක්ෂණික විසදුම් සොයන්න යන එක සමහර වෙලාවට ජීවිතයෙනුත් වන්දි ගෙවන්න වෙන වැරැද්දක් වෙනවා...

    සාර්ථකයි සහෝ...!
     

    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    හිතට වැදුන පද පෙලක් ජොඑල් සහෝදරයා....දෙපාරක් තුන්පාරක්ම කියවන්න හිතුනා...
    හරිම අපූරැ, සංවේදී නිර්මාණයක් කියෙව්වා කියලා හැගීමක් අන්තිමට දැනුනා...
    :yes: