හිතට දැනෙන නිර්මාණයක් සහෝ.
කාලෙකින් සහෝගෙ නිර්මානයක් දැක්කේ
bohoma sthuthie yaaluwa... ow kaalekin awe mei paththe...

හිතට දැනෙන නිර්මාණයක් සහෝ.
කාලෙකින් සහෝගෙ නිර්මානයක් දැක්කේ

Sithe niwana thiyenne ...api gaawa ... thawa ekek samaga sitha badii gewunu athiithaya ... dan thaniwa gewane jiwitheyedi ... nithara nithara mathak weema saamanya deyak ....ewita nagene wedanaawa ...sahenna darunui ...eth e dukata niwanath thiyenne api gawa...
Lassana nirmaanayak![]()
හරිම හැඟුම්බර පද වැලක් සහෝ..
ඇත්තම කියන්න මගෙ අත්දැකීම් අනුව "විරහව" කියන්නෙ අනෙක් දුක් වලට වඩා වෙනස් දුකක්.. ඒකට ඇත්තටම වෙන විසදුමක් නැහැ තමන්ම විද දරා ගන්නවා ඇරෙන්න.විරහවට ක්ෂණික විසදුම් සොයන්න යන එක සමහර වෙලාවට ජීවිතයෙනුත් වන්දි ගෙවන්න වෙන වැරැද්දක් වෙනවා...
සාර්ථකයි සහෝ...!
හිතට වැදුන පද පෙලක් ජොඑල් සහෝදරයා....දෙපාරක් තුන්පාරක්ම කියවන්න හිතුනා...
හරිම අපූරැ, සංවේදී නිර්මාණයක් කියෙව්වා කියලා හැගීමක් අන්තිමට දැනුනා...
supiri machan,
thanuwak danna kiyana porakata kiyala dala gattanam pankadu sinduwak wei...

sanaseema tiyenne tama langamai saho.. wena than wala sanaseema soyanna soyanna api langa tiyena sanaseema durakata paawela yanawa...
apoooru nirmanayak....
ඇයි හිමියණි කදුලට නිවනක් නැත්තේ.
අපූරැ සංවේදි නිර්මාණයක්.
හොද නිර්මනයක් මචන්...
හරිම හෑගුම්බර පදවෑලක්..![]()
හිතට දැණුන අපූරු නිර්මාණයක් යාළුවා
''ඇයි හිමියනි කඳුලට නිවනක් නැත්තේ''
සාර්ථකයි ............ දිගටම ලියන්න
+ රෙප්
