කඳුළු ගෑස් කෑ ගොන් රැල

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,101
    34,649
    113
    කඳුළු ගෑස් කෑ ගොන් රැල

    ඇයි බන් මේ ගොන් හැත්ත නිකන් දෙන අධ්‍යාපනය අරගෙන ඉන්නේ නැතිව බොරුවට විරෝධතා වලට ගිහින් කඳුළු ගැස්, බැටන් පාරවල් වතුර පාරවල් කන්නේ. මුන් මේ කොස් ප්‍රයිවෙට් කරනාම් තේරයි කොච්චර සල්ලි මේවට යෙදවන්න ඕනද කියලා.
     
    • Like
    Reactions: nipun.max

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ඇයි බන් මේ ගොන් හැත්ත නිකන් දෙන අධ්‍යාපනය අරගෙන ඉන්නේ නැතිව බොරුවට විරෝධතා වලට ගිහින් කඳුළු ගැස්, බැටන් පාරවල් වතුර පාරවල් කන්නේ. මුන් මේ කොස් ප්‍රයිවෙට් කරනාම් තේරයි කොච්චර සල්ලි මේවට යෙදවන්න ඕනද කියලා.

    danna magulak kiyapan ban. nikan guti kanna un uba wage harak nemei. :frown::frown::frown:
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    කඩේ ගියාට කමක් නැහැ.ආන්ඩුව බෙදන හාල් කන්න එප,ආන්න එව්ව කාලමිනිස්සු ලෙඩ වෙලා.
     
    Oct 30, 2014
    306
    9
    0
    මෙහෙමයි මචන් ඔය සිං එක ගැන පුද්ගලිකව මං දන්නේ නෑ. ඒත් සමහරවෙලාවට වර්තමාන ආණ්ඩුව අධ්‍යාපනය පිලිබ්නදව තනි තීරණ ගන්නවා ඒ පිළිබඳව ශිෂ්‍යයින්ගේ හෝ ආචාර්යවරුන්ගේ මතයට ඇහුම්කන් දෙන්නේ නැතුව. එහෙම වුනාම ඔය වගේ තත්වයන් ඇතිවෙන්න පුළුවන්. ඒ වගේ වුනාම සමහර දේශපාලන බලවේග වුනත් රජයට එරෙහි හඬක් නගන්න ඔය වගේ දේවල් අවස්තාවක් කරගන්නවා. කොහොමවුනත් ඔය සිද්ධියේදී පොලිසියේ හැසිරීමත් අනුමත කරන්න බෑ.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඇයි බන් මේ ගොන් හැත්ත නිකන් දෙන අධ්‍යාපනය අරගෙන ඉන්නේ නැතිව බොරුවට විරෝධතා වලට ගිහින් කඳුළු ගැස්, බැටන් පාරවල් වතුර පාරවල් කන්නේ. මුන් මේ කොස් ප්‍රයිවෙට් කරනාම් තේරයි කොච්චර සල්ලි මේවට යෙදවන්න ඕනද කියලා.


    මුන්ට මොන කියන්නද මන්ද... උබ කවද හරි ප්‍රයිවට් හරි රජයේ හරි කොස් එකක් කරලා තියනවද??

    යකෝ ඉගන ගන්න එක උන්ගේ අයිතිය. උන් අපිට වඩා හොදට විභාග පාස් වෙලා තියනවා. ඒ නිසා රජයේ විශ්විද්යලෙකින් නොමිලේ ඉගන ගන්න අයිතය හම්බෙනවා. එක රටේ නීතියක්. උන්ට ඒක දෙන එක රජයේ වගකීම. ඔය පාරට බහින්නේ ඉල්ලීම් කරලා බැරිමතැන. මාත් ප්‍රයිවට් තමයි ඉගන ගත්තේ. එත් අපිට නැති උනත් එකට සුදුසුකම් තියන එකාට ඒ දේ ලැබිය යුතුමයි. අපිට කලින් හිටපු මිනිස්සු එහෙම හිතපු නිසා තමයි අද අපි මෙහෙම ඉන්නේ. ඔහොම හිතනන් එපා මචං. කොහේ හරි මිහිහෙක් තමාට ලැබෙන්නේ තියන දේ ගැන නොලැබෙන තැනදී සාදාරන සටනක් කරනවනම් එකට උදව් කරන්න කවදාවත් ගරහන්න එපා.

    උබ අට ජාදුවික්ස් කියලා ආපු කෙනාද??
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    :lol: uba htithuwada mahinda gedarin gena salli walin kiyala campus run karanne , me rae hama kenek ma gewana tax walin
     

    AcAciA

    Well-known member
  • Aug 8, 2010
    1,034
    137
    63
    GAmPAha.......
    ado apith SLIIT thamai. oka SLIIT eke waraddak nemei. :no::no:
    muge janmen ena waraddak :frown:

    මේ ජේසන් කොලුවටත් ඉතින් කට තියාගෙන ඉන්න බැනේ....

    ජොලි මල්ලි ගණන් ගන්න එපා...

    වෙච්ච දේනම් ගොඩක් දුක හිතෙන කතාවක්...උන්ට meeting එකක් දෙනවා කියල දීල නෑ එකට විරෝධය පැවම ගුටි...

    හැමෝටම සල්ලි දීල ඉගෙන ගන්න සල්ලි නෑ බන්...

    මුන් වගේ උන් ඒක තේරුම ගන්නේ නෑ...:sorry: