කඳුළු...

Ameesha2

Well-known member
  • May 17, 2011
    678
    1,811
    93
    colombo

    ඊයේ ඇස් වල තිබු කඳුළු

    පිසලන්නට බෑ කිවූ නිසා

    ඒ කඳුළේ

    ආදරයේ පැහැයක්

    මා නෑ කිවූ නිසා

    සඳ අඳුරට උරුම වෙලා

    ආදරයේ කඳු බෑවුම් අතරේ

    කඳුළු වලින් මියැදී

    සිනහවෙන් ඉපදී

    ආ හැටි පෙරදී

    කඳුළේ ඉපදී වියැකී

    ඒ සුරතල් සිනා

    ඒ කඳුළේ

    ආදරයේ පැහැයක් මා නෑ කිවූ නිසා

    ඒ කඳුළේ

    ආදරයේ පැහැයක් තිබුනා
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    @Mandalorian මැන්ඩො මෙහෙ වරෙන් ටවල් එකකුත් අරන් කදුලු පිහින්න ;)

    @windows_ubuntu හුටා..මෙ මොකක්ද මේ කරලා තියෙන අපරාදේ..:angry:
    ගිහින් පරන පින්තූරේ දාගෙන වරෙන් :frown:
     
    Mandalorian

    Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore
    ඉම්හි ඉම්හි :( 😢😭😭😭😥

    @Mandalorian මැන්ඩො මෙහෙ වරෙන් ටවල් එකකුත් අරන් කදුලු පිහින්න ;)

    @windows_ubuntu හුටා..මෙ මොකක්ද මේ කරලා තියෙන අපරාදේ..:angry:
    ගිහින් පරන පින්තූරේ දාගෙන වරෙන් :frown:
    සෙනික ආවා :D
    ------ Post added on Jul 27, 2021 at 10:06 PM
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,205
    25,607
    113
    Fantasy
    @windows_ubuntu හුටා..මෙ මොකක්ද මේ කරලා තියෙන අපරාදේ..:angry:
    ගිහින් පරන පින්තූරේ දාගෙන වරෙන්
    උබලට කියන්ඩ මටවත් තාමා පුරුදු නෑ රූපේ.
    පරණ ත්‍රෙඩ් කියවන් යද්දි සමහර කමෙන්ට් දැකලා අඩේ මගෙ අදහස්ම තියෙන එකෙක් නේද කියලා මොකාද ඒ ලියපු එකා කියලා බලද්දී මමම දාපු එකක් කියහන්කො 😄
     
    Mandalorian

    Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore
    උබලට කියන්ඩ මටවත් තාමා පුරුදු නෑ රූපේ.
    පරණ ත්‍රෙඩ් කියවන් යද්දි සමහර කමෙන්ට් දැකලා අඩේ මගෙ අදහස්ම තියෙන එකෙක් නේද කියලා මොකාද ඒ ලියපු එකා කියලා බලද්දී මමම දාපු එකක් කියහන්කො 😄
    ගේශිද කිව්වේ මාරු කරාම් කියලා? :rolleyes: