කඳු පල්ලමේ වාහනේ නතර වුණාම

AnuradhaRa

Well-known member
  • reverse gear ekak tynne passata yanna thamai :)

    නෑ නෑ මැනුවල් ගියර් පල්ලමක නතර කරං ඉන්නකොට පස්සට පස්සට යන එක හෙන කරදරයක්නෙ
    හෑන්ඩ් බ්‍රේක් තමා පිහිටට ඉන්නෙ..
    උඹල මොකද ඒ වෙලාවට කරන්නෙ
    පැඩල් තුනම පාගන්ඩනං අමාරුයි
     
    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63

    නෑ නෑ මැනුවල් ගියර් පල්ලමක නතර කරං ඉන්නකොට පස්සට පස්සට යන එක හෙන කරදරයක්නෙ
    හෑන්ඩ් බ්‍රේක් තමා පිහිටට ඉන්නෙ..
    උඹල මොකද ඒ වෙලාවට කරන්නෙ
    පැඩල් තුනම පාගන්ඩනං අමාරුයි
    Math manual thama bn
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,649
    5,729
    113
    වාහනය කන්දක නවත්වලා ඩ්‍රයිව් එකේ තියෙද්දී පස්සට යන්න පුළුවන්. එක්කෝ බ්රේක් පාගාගෙන හෝ එහෙම නැතිනම් ඇක්සලේටරය යාන්තමට පාගාගෙන හිටියාම පස්සට යන එක නවතියි. හෑන්ඩ් බ්‍රේක් ගැහුවත් ඒ ටිකම තමයි.
     
    awankaya

    Well-known member
  • Aug 15, 2018
    953
    84
    48
    ඔබෙ හිත ලග

    නෑ නෑ මැනුවල් ගියර් පල්ලමක නතර කරං ඉන්නකොට පස්සට පස්සට යන එක හෙන කරදරයක්නෙ
    හෑන්ඩ් බ්‍රේක් තමා පිහිටට ඉන්නෙ..
    උඹල මොකද ඒ වෙලාවට කරන්නෙ
    පැඩල් තුනම පාගන්ඩනං අමාරුයි

    ekata thamai bun clutch balance kiyanne. break eka paganne netuwa clutch balance eken inna puluwan wahane passata yanna nodi. clutch +accelerator eken. auto eket machan itin accelerator eken puluwan okama. auto num itin onenam eka kakulak break ekei anika accelerator ekei tiyan idin.
     
    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,019
    113
    No Where
    Manual ewa wage auto kandu wala nawathunama cluch balance karanna oni na.. brake 1n nawathinwa.. accelerate kalama issarahata ynwa. :yes:
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,831
    13,011
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඔටෝ ගියර් වාහන පස්සට යන්නෙ නැද්ද?

    yanawa wahane hadala thiyana technology eka anuwa, bawume anathiya anuwa wenas wenawa yana pramane.

    "torque converter" daala hadala thiyana ewwa podi bawum wala yanne na
    celerio wage ewwage torque converter ekak naa. eka machanical system ekakin block karala thiyenne. eka sarthaka naaa
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,834
    646
    113
    පොල්ල ගහ ගනින් පුකේ

    හෙහ් හෙහ් හෙහ්...
    ඔන්න බලාපල්ලා මුගේ පුරැදුද එලියට පැනපු අවස්ථාවක්...
    මූට නිකන් ඉන්නම බැහැ. පොල්ලක් පුකේ ගහගන්නම ඕන...
    මූට උල තියලම දැන්නම් මට ඇති වෙලා තියෙන්නේ...
    කොයි වෙලෙත් අපේ ගේ පිටිපස්සේ ගැරෙජ් එකට රිංගනවා ''මහත්තයෝ උල උල'' කිය කියා....
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,831
    13,011
    113
    ලංකාවේ.. ලංකාවේ

    නෑ නෑ මැනුවල් ගියර් පල්ලමක නතර කරං ඉන්නකොට පස්සට පස්සට යන එක හෙන කරදරයක්නෙ
    හෑන්ඩ් බ්‍රේක් තමා පිහිටට ඉන්නෙ..
    උඹල මොකද ඒ වෙලාවට කරන්නෙ
    පැඩල් තුනම පාගන්ඩනං අමාරුයි

    මැනුවල් ගියර් නම් උබට පුළුවන් වෙන්න ඕනේ ක්ලච් බැලන්ස් කරගන්න
    එත් කොච්චර බැලන්ස් කරන්න පුළුවන් කෙනෙකුට උනත් recommended කරන්නේ හෑන්ඩ් බ්රේක් තමා. ඒක ලේසිය්. එක කකුල කින් ක්ලච් එක අනිකේ ගෑස්, අතින් බ්රේක්.

    බැරිම නම් අර ගොන් කරත්තේ තියෙන්නේ පස්සට යනවට හතරැස් පොලු කෑලි දෙකක් චෙන් වලින් එල්ලා ඒවායින් දෙකක් තමා හය් කරගන්න වෙන්නේ

    Last edited:

    AnuradhaRa

    Well-known member
  • මැනුවල් ගියර් නම් උබට පුළුවන් වෙන්න ඕනේ ක්ලච් බැලන්ස් කරගන්න
    එත් කොච්චර බැලන්ස් කරන්න පුළුවන් කෙනෙකුට උනත් recommended කරන්නේ හෑන්ඩ් බ්රේක් තමා. ඒක ලේසිය්. එක කකුල කින් ක්ලච් එක අනිකේ ගෑස්, අතින් බ්රේක්.

    බැරිම නම් අර ගොන් කරත්තේ තියෙන්නේ පස්සට යනවට හතරැස් පොලු කෑලි දෙකක් චෙන් වලින් එල්ලා ඒවායින් දෙකක් තමා හය් කරගන්න වෙන්නේ

    අනික මචං ක්ලච් බැලන්ස් කරන්ඩ ගියාම ක්ලච් එකටත් හොඳ නැතුව ඇති

    AnuradhaRa

    Well-known member
  • yanawa wahane hadala thiyana technology eka anuwa, bawume anathiya anuwa wenas wenawa yana pramane.

    "torque converter" daala hadala thiyana ewwa podi bawum wala yanne na
    celerio wage ewwage torque converter ekak naa. eka machanical system ekakin block karala thiyenne. eka sarthaka naaa

    තෑනක් බං :)
     
    dilku5

    Well-known member
  • Feb 26, 2018
    996
    258
    83
    auto ekapallamedi breake karala , breke eken kakula gathata passata yanne nae. aye accelarate kaloth issarahata yanawa