කඳු පල්ලමේ වාහනේ නතර වුණාම

AnuradhaRa

Well-known member
  • eka wada karanne tika welawakata witharai. e welawa hondatama athi aai accelerator ekata kakula maaru kara ganna


    සමහර වාහන තියෙනවලු ඇක්සලේටරේ ආයෙ පාගනකම්ම බ්‍රේක් වෙලා හිටිනවලු
     

    jeewa101010

    Junior member
  • Dec 21, 2018
    157
    10
    18


    නෑ නෑ මැනුවල් ගියර් පල්ලමක නතර කරං ඉන්නකොට පස්සට පස්සට යන එක හෙන කරදරයක්නෙ
    හෑන්ඩ් බ්‍රේක් තමා පිහිටට ඉන්නෙ..
    උඹල මොකද ඒ වෙලාවට කරන්නෙ
    පැඩල් තුනම පාගන්ඩනං අමාරුයි


    Shape 1 car eken bahala anith patte ekata seat 1 deepan
     

    CARMN

    Member
    Jan 25, 2019
    105
    8
    0

    අනික මචං ක්ලච් බැලන්ස් කරන්ඩ ගියාම ක්ලච් එකටත් හොඳ නැතුව ඇති



    බැලන්ස් කරන්න තමයි මචං ක්ලච් හදලා තියන්නේ.
    ගොඩක් ඔටෝ වල නම් එහෙම පස්සට එන්නෙ නෑ. බ්‍රේක් එක අත ඇරපු ගමන් ගැස් පැඩ්ල් එකට කකුල ගෙනියන්න ඕනේ. සමහර ඔටෝ වල එහෙම පස්සට එනවා කියලා මම අහල තියනවා. ඒවගේ හෑන්ඩ් බ්‍රේ්ක් පිහිට තමයි ඉතිං
     

    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    බැලන්ස් කරන්න තමයි මචං ක්ලච් හදලා තියන්නේ.
    ගොඩක් ඔටෝ වල නම් එහෙම පස්සට එන්නෙ නෑ. බ්‍රේක් එක අත ඇරපු ගමන් ගැස් පැඩ්ල් එකට කකුල ගෙනියන්න ඕනේ. සමහර ඔටෝ වල එහෙම පස්සට එනවා කියලා මම අහල තියනවා. ඒවගේ හෑන්ඩ් බ්‍රේ්ක් පිහිට තමයි ඉතිං
    Wagon r. Aqua, vitz, 121 wala ehema kohomada
     

    Nethmina459

    Active member
  • Sep 30, 2018
    625
    75
    28
    27
    ~ එකමත් එක රටක ~
    හෙහ් හෙහ් හෙහ්...
    ඔන්න බලාපල්ලා මුගේ පුරැදුද එලියට පැනපු අවස්ථාවක්...
    මූට නිකන් ඉන්නම බැහැ. පොල්ලක් පුකේ ගහගන්නම ඕන...
    මූට උල තියලම දැන්නම් මට ඇති වෙලා තියෙන්නේ...
    කොයි වෙලෙත් අපේ ගේ පිටිපස්සේ ගැරෙජ් එකට රිංගනවා ''මහත්තයෝ උල උල'' කිය කියා....

    යකෝ ‌තෝ ‌මේකටත් පැන්නද ‌මේ ‌‌ත්‍රෙඩ් එකත් කන්න:dull:.‌බොට ‌කෙල්ලෙක් නැද්ද යකූ ‌කොලුකාරයෙක් වුණේ:rofl:?