කපනව තොපි .. හරිය ??

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,015
    1
    43,425
    113
    කෝ බං කඩු උස්සං ගියාට කොටන්නෙ නෑනෙ

    එහෙම කොටන්න පුලුවන්නං බැරියැ

    අපිත් කොටාගෙන කොටාගෙන යනවනෙ

    හිරේ විලංගුවෙ වැටෙන්නෙ නැත්තං 🤭
     
    • Like
    Reactions: NRTG

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,855
    13,078
    113
    වැල්ලේ කරාව උන්. පයිය නගින් නැති නිසා කඩු උස්සන් දුවනවා එකෙක්ට ගහන්න. :ROFLMAO:
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,268
    21,144
    113
    ෆේස්බුක් එකෙ දැක්කා ඇගක් මුලක් නෑ. ලේ යනවා සෑහෙන්න වතුරෙන් පේන විදියට. කොහෙද සීන් එක?
     
    • Like
    Reactions: NRTG

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    කෝ බං කඩු උස්සං ගියාට කොටන්නෙ නෑනෙ

    එහෙම කොටන්න පුලුවන්නං බැරියැ

    අපිත් කොටාගෙන කොටාගෙන යනවනෙ

    හිරේ විලංගුවෙ වැටෙන්නෙ නැත්තං 🤭

    Marilalu. ගොඩට ආවමත් කපලා.

    ඔව් මුහුදේදීත් කපල, ගොඩට අවම කපල මරල කියල ආරංචිය. තල්පේ කියන පැත්තේ වෙලා තියෙන්නේ. කපපු උන් පලා ගිහින්.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,258
    29,960
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පොඩිකාළේ කකුලක් අඹරගෙන මගේ ජීවිතේ පලවෙනි ඉස්පිරිතාල අත්දැකීම ලබනකොට එහාපැත්තේ බෙහෙත් කරේ කඩුවෙන් කොටපු මිනිහෙක්ට, බෙල්ලේ අතපයේ කෑලි නෑ ඒක අස්සේ නර්ස්ලා සජිකල් ස්පිරිට් වලින් හෝද හෝද අමුවෙන්ම මහනවා, අර මිනිහා මර ලතෝනිය.

    ඒ කාළේ ඇක්සිඩන්ට් වෝඩ් එක තිබුනේ ඔඩෙල් එක ඉස්සරහ. අලුත් එක හදනගමන්.
    🤔