කපරාරු වැඩ වාසි ?

LPMAC

Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    කපරාරු වැඩක් කරන්න තියෙනවා ගෙදර උඩ කෑල්ලේ ධලබත් එක්ක,

    දවස් කුලී කරන එකද වාසි ? අඩි ගානට කරන එකද ? අඩියක් කරන්නේ කීයටද ?

    මේ පැත්තේ දවස් කුලිය 2000-2500 වගේ. ගෝලයාට 1000-1200.
     
    • Like
    Reactions: D_Mad

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    අපි අත්වැඩ දීලා දවසෙ කුලියට කරනවා නම් ගොඩක් ලාබයි, බදාම ටික අනලා, ලඟට ගිහින් දෙන එක අපිට කරන්න පුලුවන්නේ
    අපි සේරම වගේ කපරාරු වැඩ කරේ දවසෙ කුලියට, ඒකෙන් පොඩ්ඩක් විතර ලාබ උනා අපිට
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    අපි අත්වැඩ දීලා දවසෙ කුලියට කරනවා නම් ගොඩක් ලාබයි, බදාම ටික අනලා, ලඟට ගිහින් දෙන එක අපිට කරන්න පුලුවන්නේ
    අපි සේරම වගේ කපරාරු වැඩ කරේ දවසෙ කුලියට, ඒකෙන් පොඩ්ඩක් විතර ලාබ උනා අපිට
    poddak newe hodatama labai.. eka therenna
    nm adi ganata deela padam keepayak igena ganna one ..

    Kiyapanko balanna.

    kiyanna dewal 5 withara thiyenwa ..
    owa kiyala anthimata ID ekath banned
    wela nawathi.. :sorry:
     
    Last edited:
    • Like
    Reactions: LPMAC

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    mchan dewidiyatama karala thiyenwa ..
    but dawas ganata misak adi ganata kisidaka
    aye ganne na kiyala theeranaya kara..

    diga kathawak .. :dull:
    diga kathawa kiyanna short karala, math me kapararuwa karanna inne, dalaba gahannath one. leda tika danaganna tharamata hodai
     
    • Like
    Reactions: LPMAC