කපරාරු වෙනුවට මේක හොදද ?

LPMAC

Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    කපරාරු වෙනුවට දැන් තියෙන
    Cement Based Super Plaster - Maco
    එක මොකද ? ගෙදර එළියේ කපරාරු කරන්න, පස්සේ කෙල වෙයිද ? කල අය ඉන්නවද ?

    සිමෙන්ති වැලි ගෙන්න ඕනි නැති නිසා ලේසි ගානත් ඉතුරුයි,

    Cement Based Super Plaster - Maco
     
    bonji

    Well-known member
  • Jan 4, 2008
    3,449
    181
    63
    41
    E=382959.743, N=2844423.290
    කපරාරු වෙනුවට දැන් තියෙන
    Cement Based Super Plaster - Maco
    එක මොකද ? ගෙදර එළියේ කපරාරු කරන්න, පස්සේ කෙල වෙයිද ? කල අය ඉන්නවද ?

    සිමෙන්ති වැලි ගෙන්න ඕනි නැති නිසා ලේසි ගානත් ඉතුරුයි,

    Cement Based Super Plaster - Maco

    use
    http://spero.lk/
     
    • Like
    Reactions: D_Mad

    LPMAC

    Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    o
     
    Attachments

    • unnamed.jpg
      unnamed.jpg
      59.2 KB · Views: 77

    HuntsMan

    Well-known member
  • Nov 23, 2013
    582
    363
    63
    KARAPU EKEK NADDA BAN ?
    api oka karanna yanawa api design karapu gedarakata. karala balala result eka kiyannam. thawa two weeks withara yai. warga adiya karanawa kiuwe Rs.25/=. habai wall surface eka smooth wenna one. badina gale hoda smooth finish ekak wenna one. eka pack ekin 50sq.ft adinna puluwan kiuwa.
     
    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    කරපු එකෙක් නෑ තාමත්, video එකෙත් වරුනෙ කිව්වට එක කරපු තැනක් වත් පෙන්නන්නෙ නෑනෙ.
     
    sampathel

    Member
    Jun 8, 2008
    9
    15
    3
    api oka karanna yanawa api design karapu gedarakata. karala balala result eka kiyannam. thawa two weeks withara yai. warga adiya karanawa kiuwe Rs.25/=. habai wall surface eka smooth wenna one. badina gale hoda smooth finish ekak wenna one. eka pack ekin 50sq.ft adinna puluwan kiuwa.

    Wede dan iwarada ?
     
    CoolBreeze

    Active member
  • Nov 15, 2019
    103
    87
    28
    https://www.facebook.com/powermixlanka/

    මේක මම කලා.. ගාන වැඩියි මචන්.. වැලි සිමින්ති බාගන්න ඉඩ තියෙනවා නම් සාම්න්‍ය විදියට කරපන්..
    මම මුලු ගෙටම ඔක පාවිච්චි කරන්න හිතුවේ.. ඒත් ගඩොල් බිත්ති ලෙවල් එකට නැති හින්දා ඕකෙන් කලානම් මම විකිනෙනවා.. ලෙවල් උනත් ගනන් වැඩියි
    දලබ කපරාරුවට විතරයි අන්තිමේ මම ඕක පාවිච්චි කලේ..