එච්චර අවදානම් ද බන් ඔය සීන් එක? එදා ආපු එකා නම් අහිංසක පාටක් තිබ්බ එකෙක් බන්. මම උගේ දිහා බලනකොටම ඌ අහක බලා ගන්නවා. හැබැයි ඌ බලනවා කියලා මම හොඳටම දැක්ක. ඌ අපි දිහාත් බලන් හිටියා ඌට එහා පැත්තේ හිටපු කපල් එක දිහාත් බලන් හිටියා.
අපිටත් එදා තමයි මුලින්ම ඒ වගේ නිදහසේ ඉන්න ලැබුනේ. ඒ නිසා ඔය සීන් එක ගැන ඒ තරම් හිතන්න ගියේ නෑ ඒ වෙලාවේ. අනික තව කපල් 3 4ක් හිටියා ඒ කිට්ටුවම.
උබට තාම සෙට් වෙලා නැ හරියට .. උබ බය වගේ කියල උන්ට තෙරුනොත් කෙල්ලවත් රේප් කරල උබලගෙ කනකර සල්ලි ටිකත් අරගෙන මාරු වෙයි
අනික ඉන්නෙ ඔක්කොම වගේ කුඩ්ඩො මොනා කරනවද කියල උන් දන්නෙත් නැ
බීච් කියන්නේ අන්තිම බයානකයි දැන් නම් ජොඩුවකට යන්න



