කපල් බලන්න එන අසහනකාරයෝ

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    එච්චර අවදානම් ද බන් ඔය සීන් එක? එදා ආපු එකා නම් අහිංසක පාටක් තිබ්බ එකෙක් බන්. මම උගේ දිහා බලනකොටම ඌ අහක බලා ගන්නවා. හැබැයි ඌ බලනවා කියලා මම හොඳටම දැක්ක. ඌ අපි දිහාත් බලන් හිටියා ඌට එහා පැත්තේ හිටපු කපල් එක දිහාත් බලන් හිටියා.

    අපිටත් එදා තමයි මුලින්ම ඒ වගේ නිදහසේ ඉන්න ලැබුනේ. ඒ නිසා ඔය සීන් එක ගැන ඒ තරම් හිතන්න ගියේ නෑ ඒ වෙලාවේ. අනික තව කපල් 3 4ක් හිටියා ඒ කිට්ටුවම.

    උබට තාම සෙට් වෙලා නැ හරියට .. උබ බය වගේ කියල උන්ට තෙරුනොත් කෙල්ලවත් රේප් කරල උබලගෙ කනකර සල්ලි ටිකත් අරගෙන මාරු වෙයි
    අනික ඉන්නෙ ඔක්කොම වගේ කුඩ්ඩො මොනා කරනවද කියල උන් දන්නෙත් නැ
    බීච් කියන්නේ අන්තිම බයානකයි දැන් නම් ජොඩුවකට යන්න
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ගහන්න පුලුවන් ඒ උනාට ඕකුන් පිහි පෙන්නනව .. ගහනකොට පිහියෙන් ඇදල දැම්මොත් ඉවරයි අනික කෙල්ලත් ලගනෙ ඉන්නේ අපි අහකට පැන්න කියමුකො කෙල්ලට මොනා හරි කලොත් ඔය ටිකට අන්න ඒකයි බය

    ඔව් මචන් ඒක ඇත්ත..
     
    Ayesh5533

    Active member
  • Mar 21, 2017
    165
    38
    28
    උබට තාම සෙට් වෙලා නැ හරියට .. උබ බය වගේ කියල උන්ට තෙරුනොත් කෙල්ලවත් රේප් කරල උබලගෙ කනකර සල්ලි ටිකත් අරගෙන මාරු වෙයි
    අනික ඉන්නෙ ඔක්කොම වගේ කුඩ්ඩො මොනා කරනවද කියල උන් දන්නෙත් නැ
    බීච් කියන්නේ අන්තිම බයානකයි දැන් නම් ජොඩුවකට යන්න

    කුඩු කාරයෝ බැල්මට් දාන්න එන්න නෑ බන්. උන් කුඩු සික් එකේ ඉන්නේ. බැල්මට් දාන්න එන්නේ වෙනම එවුන් ටිකක්. බැල්මට් කාරයෝන්ගෙන් නම් අවුලක් වෙන්නේ නෑ. ඒත් බීච් වල තනියම ඉන්න එක නම් බයානකයි. කුඩු කාරයෝ එහෙම එනවා මංකොල්ල කන්න. අපි නම් කට්ටිය නැති පාළු තැන්වලට යන්නේ නෑ. මිනිස්සු ගැවසෙන තව කපල් ඉන්න තැන්වලට විතරයි යන්නේ. ඒ වගේ තැන් සේෆ්.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    පානදුර Beach එක නම් ගන්න දෙයක් නෑ බන්.. එන කපල් වලටත් පුදුම අසහනයක් තියෙන්නේ බන් පාරට පේනවා කියලවත් ගානක් නෑ

    මෝය පැත්තට වෙන්න තමා කොල්ලෝ සැප ගන්නේ.. යකඩ බාර්1 ගාව රයිට් සයිඩ්1

    සමාජේ එක එක ජාතියේ උන් ඉන්නවා.. සමහරුන්ට ගෑණු නෑ.. සමහරුන්ට මානසික අවුල්, විකුර්ති කාරයෝ.. කොල්ලෝඅ දැන ගන්න ඕන තමන්ගේ කෙල්ලව පරෙස්සම් කරගන්න..
    අපිත් පාරෙ යද්දි පුකක් දැක්කම කෙල හලනවා, බස්1 ජැකක් ගහනව(බලහත්කාරයෙන් නොවේ), අසහනේ තියනව තමා ඒ උනාට බීච්1 සීන් නම් අප්පිරියයි අසහන කාරයොන්ගෙ
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    කුඩු කාරයෝ බැල්මට් දාන්න එන්න නෑ බන්. උන් කුඩු සික් එකේ ඉන්නේ. බැල්මට් දාන්න එන්නේ වෙනම එවුන් ටිකක්. බැල්මට් කාරයෝන්ගෙන් නම් අවුලක් වෙන්නේ නෑ. ඒත් බීච් වල තනියම ඉන්න එක නම් බයානකයි. කුඩු කාරයෝ එහෙම එනවා මංකොල්ල කන්න. අපි නම් කට්ටිය නැති පාළු තැන්වලට යන්නේ නෑ. මිනිස්සු ගැවසෙන තව කපල් ඉන්න තැන්වලට විතරයි යන්නේ. ඒ වගේ තැන් සේෆ්.

    ඒක තමයි කුඩ්ඩො එන්නේ සල්ලි අරන් යන්න බැල්මට් කාරයෝ ඕව කරන්න ගටක් නැ කුඩ්ඩො තමයි ශුවර් නැත්තේ අනික උන් සෙට් වෙලා වට කරනව හිටිය ගමන් ෆුල්ම සුද්දයක් දානව හොද කපල් එකක් සෙට් උනොත්
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    කුඩු කාරයෝ බැල්මට් දාන්න එන්න නෑ බන්. උන් කුඩු සික් එකේ ඉන්නේ. බැල්මට් දාන්න එන්නේ වෙනම එවුන් ටිකක්. බැල්මට් කාරයෝන්ගෙන් නම් අවුලක් වෙන්නේ නෑ. ඒත් බීච් වල තනියම ඉන්න එක නම් බයානකයි. කුඩු කාරයෝ එහෙම එනවා මංකොල්ල කන්න. අපි නම් කට්ටිය නැති පාළු තැන්වලට යන්නේ නෑ. මිනිස්සු ගැවසෙන තව කපල් ඉන්න තැන්වලට විතරයි යන්නේ. ඒ වගේ තැන් සේෆ්.

    මාතර බීච්1 අම්බානෙකට කෙල්ලොන්ට කෙලවෙනවා කොල්ලො එක්ක හෙන පාලු අස්සවල් වල රින්ගන්න ගිහින්.. එක පාරක් දුශනය කරල තිබ්බ කෙල්ලෙක්ව.. කොයී වෙලේවත් හොද නෑ පාලු තැන් වල රින්ගන්න.. පෙනෙන මානෙන් ඉන්න ඕන..
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සිරාවටම මතන්
    වැල්ලවත්තේ ඩයින්මෝ ඉස්සරහ ඉන්නව කකුල නැති කුඩ්ඩෙක්.. මගෙන් සල්ලි ඉල්ලුවා. මම් කිව සල්ලි නෑ කි. මු කීවා එහෙම කොහෙද අපි තමා මෙතන කොන්ක්‍රිට් බන්කු ටිකක් දාල ඔයාලට එන්න පුලුවන් විදියට හදන්නේ අපියි මේව බලගන්නෙ කියල.. මම් කිවා හරි මචන් මගේ ගාව සල්ලි නෑ උබට දෙන්න කියලා. හරි හර් කියල ගියා.. ඊලගට එතනම එහා ඉන්නවා ඉස්ටේශන්1 ගාව ෆ්‍රන්ට්1කේ ඉන්නව face mask1k දාගෙන ශූටක් ගහගෙන කලු ටියුලිප්1 තියාගෙන හුලගෙ යන ඩයල්1ක්.. පොර අඩනව සල්ලි ඉල්ලල..මම දෙන්නෙ නෑ. ගේමම ඉල්ලනවා.. (අපෙ නැන්දගේ පුත වල්ලවට්ටේ පොලිසියෙ ඉන්නේ)
    මුලින් ශේප්1 ඉල්ලනව. දුන්නෙ නැත්නම් බය කරල ගේම ඉල්ලනවා.. කෙල්ල ඉන්න නිසාත් කොල්ලෝඅ දෙනව සල්ලි. කුඩු ගහල ඇගවල් දිරල තියෙන්නේ ඔකුන්ගේ.. එකයි ගහන්න ඕන පන නැතුව වැටෙනවා...

    වැල්ලවත්තේ ඔය කකුල නැති එකා මම දන්නවා.. මගෙන් එකපාරක් ඉල්ලුවා සල්ලි හෙන මර්සි දාලා, ඒ ඒරියා එකේ වෙන කවුරු හරි සද්දයක් දැම්මොත් පොරගෙ නම කියන්න කිව්වා - සුද්දා-වගේ නමක්. ඉතින් මර්සි දාලා සල්ලි ඉල්ලුවා.. මම නැහැ කිව්වා. මට මර්සිය තේරුන නිසා... පස්සෙ ඉනෙන් පිහියක් අරගෙන ටිකක් සද්දෙට ඉල්ලුවා.. මටත් මල පැන්නා. මාත් දැන් ගේමට.. කෙල්ල බය වෙලා... මට උගේ අනිත් කකුලට බඩු පැකට් කරන්නමයි හිතෙන්නෙ. හැබැයි ඊට කලින් කෙල්ල රු. 20 ක් අරගෙන ඌට දුන්නා බය වෙලා..:baffled::baffled::baffled:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඕකුන් මචං එන්නේ උබලා දිහා අතේ ගහන්න. මටත් ගෝල්ෆේස් එකේදි සෙට් උනා ඔය වගේ ඩයල් එකක්. ඌ අපියි, වටේ ඉන්න එවුනුයි දිහා බලන් පේන්නම අතේ ගැහුවා.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එච්චර අවදානම් ද බන් ඔය සීන් එක? එදා ආපු එකා නම් අහිංසක පාටක් තිබ්බ එකෙක් බන්. මම උගේ දිහා බලනකොටම ඌ අහක බලා ගන්නවා. හැබැයි ඌ බලනවා කියලා මම හොඳටම දැක්ක. ඌ අපි දිහාත් බලන් හිටියා ඌට එහා පැත්තේ හිටපු කපල් එක දිහාත් බලන් හිටියා.

    අපිටත් එදා තමයි මුලින්ම ඒ වගේ නිදහසේ ඉන්න ලැබුනේ. ඒ නිසා ඔය සීන් එක ගැන ඒ තරම් හිතන්න ගියේ නෑ ඒ වෙලාවේ. අනික තව කපල් 3 4ක් හිටියා ඒ කිට්ටුවම.

    මම උඹට මුලින්ම කිව්වේ බන්.. ඔය බැල්මට් සෙට් එක එක සෙට් එකක් විතරයි, කුඩු කාරයො, කප්පම් කාරයො, සාත්තර කාරයො ඔය ඒරියා එකෙන්ම ජීවත් වෙන්නෙ..
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    කොලඹ නම් පබ්ලික් ප්ලෙස් මුකුත් නෑ හොදයි කියන්න පුලුවන්.
    දියත උයන නම් ඔන්න ශේප්..
    බැද්දගනේ පාක්1 පට්ට කැලේනේ.. උබල කිව්වට විශ්වාස කරපන් ඒකේත් ඉන්නවා කිරල, වැටකෙයියා ගස් අස්සේ බැල්මට් කාරයෝ.. උන් ඉන්නේ පිළිම වගේ.. හෙල්ලුන් නැත්නම් පෙන්නේත් නෑ උන් ඉන්නවා කියල..
    බැද්දගානෙ එන්නෙ ගොඩ පොඩි උන් o/l , a/l .. දන්නවනේ උන් ඉතින්.. සැපම තමා හොයන්නේ...
     
    Last edited:

    HimashaRockz

    Active member
  • Dec 29, 2015
    393
    237
    43
    මාතර බීච්1 අම්බානෙකට කෙල්ලොන්ට කෙලවෙනවා කොල්ලො එක්ක හෙන පාලු අස්සවල් වල රින්ගන්න ගිහින්.. එක පාරක් දුශනය කරල තිබ්බ කෙල්ලෙක්ව.. කොයී වෙලේවත් හොද නෑ පාලු තැන් වල රින්ගන්න.. පෙනෙන මානෙන් ඉන්න ඕන..

    අපි නම් යන්නේ මිනිස්සු ගැවසෙන තැන් වලට විතරයි. එත් තව කපල් ඉන්නවා නම් තමයි. එළිමහනේ තව කෙනෙක් බලන් ඉද්දි කෙල්ලත් එක්ක ආතල් ගන්නකොට මරු බන්. අමුතුම ආතල් එකක් තියෙනවා ඒකෙත්. :P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඕකුන් මචං එන්නේ උබලා දිහා අතේ ගහන්න. මටත් ගෝල්ෆේස් එකේදි සෙට් උනා ඔය වගේ ඩයල් එකක්. ඌයි අපියි, වටේ ඉන්න එවුනුයි දිහා බලන් පේන්නම අතේ ගැහුවා.

    :angry::angry::P:P:P

    ගෝල්ෆේස් වගේනන් සෙනග වැඩි නිසා ඔය බැල්මට්ල අඩුයි..
     
    Butterfly.Lanka

    Junior member
  • Jan 24, 2017
    324
    22
    18
    බීච් යන්න එපා වැරදිලාවත්... ඉස්සර ගල්කිස්සේ හිටියා කපල් ලගට ඇවිත් තැඹිලි විකුණනවා. ගාණ ඩබල් ත්‍රිබල්... උන් බලෙන්ම දෙන්නේ. නොගෙන බැරිවෙනවා. ගත්තට බොන්නත් බෑ. මොනා දාලා දෙනවද දන්නේ නෑ. පරිස්සමෙන් යන්නේ බීච් වලට :yes::yes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කොලඹ නම් පබ්ලික් ප්ලෙස් මුකුත් නෑ හොදයි කියන්න පුලුවන්.
    දියත උයන නම් ඔන්න ශේප්..
    බැද්දගනේ පාක්1 පට්ට කැලේනේ.. උබල කිව්වට විශ්වාස කරපන් ඒකේත් ඉන්නවා කිරල, වැටකෙයියා ගස් අස්සේ බැල්මට් කාරයෝ.. උන් ඉන්නේ පිළිම වගේ.. හෙල්ලුන් නැත්නම් පෙන්නේත් නෑ උන් ඉන්නවා කියල..
    බැද්දගානෙ එන්නෙ ගොඩ පොඩි උන්.. දන්නවනේ උන් ඉතින්.. සැපම තමා හොයන්නේ...

    අපෝ... බැද්දගානෙ ඉස්සරනන් ලස්සනට බලන්න යන්න තිබ්බා. දැන්.. කපල් පිරීලා.. වෙලාවකට හිතෙනවා උන්ට සල්ලි දීලා රූම් එකකට යවන එක මහත් ඵල මහානිසංස ලැබෙන පිනක් කියල.. පව් ඉතින් වෙලාවකට.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මචන් කෙල්ලොන්ට කොල්ලොන්ට ලව් කරන්න තැනක් නෑ.. නිදහස් තැනක් නෑ සේෆ්ටි බින්දුවයි.. මචන් ගාල්ලේ අනගාරික ධර්මපාල පාක්1 ඒ අතින් රත්තරන්. ටිකට් කඩලා(රු 10) අතුලට දාන්නේ.. කට්ටියට නිදහසේ ඉන්න පුලුවන්. අතුලෙත් සෙකියුරිටි අය ඉන්නවා. හැබැයි අවටියෙල් වැඩ බෑ.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අපි නම් යන්නේ මිනිස්සු ගැවසෙන තැන් වලට විතරයි. එත් තව කපල් ඉන්නවා නම් තමයි. එළිමහනේ තව කෙනෙක් බලන් ඉද්දි කෙල්ලත් එක්ක ආතල් ගන්නකොට මරු බන්. අමුතුම ආතල් එකක් තියෙනවා ඒකෙත්. :P

    යකෝ ඒ මිනිහ බලන්නේ උබ දිහා නෙවෙයි උබේ කෙල්ල දිහා උබ ආදරේ කරන කෙල්ල දිහා...
    ඒ පොර හිතන්නේ උබ වෙනුවට ඌ උබෙ කෙල්ල එක්ක ඉන්නව කියලයි පොර සැප ගන්නේ.. එහෙමද ආස උබ ? loooool
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    වැල්ලවත්තේ ඔය කකුල නැති එකා මම දන්නවා.. මගෙන් එකපාරක් ඉල්ලුවා සල්ලි හෙන මර්සි දාලා, ඒ ඒරියා එකේ වෙන කවුරු හරි සද්දයක් දැම්මොත් පොරගෙ නම කියන්න කිව්වා - සුද්දා-වගේ නමක්. ඉතින් මර්සි දාලා සල්ලි ඉල්ලුවා.. මම නැහැ කිව්වා. මට මර්සිය තේරුන නිසා... පස්සෙ ඉනෙන් පිහියක් අරගෙන ටිකක් සද්දෙට ඉල්ලුවා.. මටත් මල පැන්නා. මාත් දැන් ගේමට.. කෙල්ල බය වෙලා... මට උගේ අනිත් කකුලට බඩු පැකට් කරන්නමයි හිතෙන්නෙ. හැබැයි ඊට කලින් කෙල්ල රු. 20 ක් අරගෙන ඌට දුන්නා බය වෙලා..:baffled::baffled::baffled:

    හම්මට උබ වගේ සුපිරි වැඩ්ඩෙක්ට පිහියක් පෙන්නනව කියන්නේ ඉතින් පේනවනේ මේකෙ තියෙන බයානකකම
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    Galkisse ekake amba ekake awa kiyahanko denna rupiyal 200 ta , muge ammata :angry::angry:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හම්මට උබ වගේ සුපිරි වැඩ්ඩෙක්ට පිහියක් පෙන්නනව කියන්නේ ඉතින් පේනවනේ මේකෙ තියෙන බයානකකම

    අනිවා මචන්.. පොර දැනන් හිටියෙ නැහැ මම උඹේ යාලුවෙක් කියල.. අන්නේකයි..:baffled::baffled::baffled: