කපල් බලන්න එන අසහනකාරයෝ

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    වැල්ලවත්තේ ඔය කකුල නැති එකා මම දන්නවා.. මගෙන් එකපාරක් ඉල්ලුවා සල්ලි හෙන මර්සි දාලා, ඒ ඒරියා එකේ වෙන කවුරු හරි සද්දයක් දැම්මොත් පොරගෙ නම කියන්න කිව්වා - සුද්දා-වගේ නමක්. ඉතින් මර්සි දාලා සල්ලි ඉල්ලුවා.. මම නැහැ කිව්වා. මට මර්සිය තේරුන නිසා... පස්සෙ ඉනෙන් පිහියක් අරගෙන ටිකක් සද්දෙට ඉල්ලුවා.. මටත් මල පැන්නා. මාත් දැන් ගේමට.. කෙල්ල බය වෙලා... මට උගේ අනිත් කකුලට බඩු පැකට් කරන්නමයි හිතෙන්නෙ. හැබැයි ඊට කලින් කෙල්ල රු. 20 ක් අරගෙන ඌට දුන්නා බය වෙලා..:baffled::baffled::baffled:

    ගෝල්ෆේස් එකේ සීන් එක චොර උන නිසා දෙහිවල ගියා ස්ටේශන් එක පැත්තේ වැල්ලේ ඇවිදින්න. එහේදිත් උබට උනා වගේ සීන් එකක් උනා. ඌ බලෙන්ම අඹ එකක් විකුණන්න හැදුවා රු.100/= වගේ. ඌ කුඩු ඩයල් එකක්. කොච්චර එපා කිවව්ත් ඌ ඇහුවේ නෑ. පස්සේ ඌ පොලිසීයෙන් මෙහෙම එන කපල් අල්ලන් යනවා කය්ලා කෙල්ලව බය කලා. පස්සේ උගෙන් අඹ එකක් ගත්තට පස්සේ උගේ නම කිව්වා තව කවුරු හරි සද්දේ දැම්මොත් කියන්න කියලා. තව ගෙයක් පෙන්නලා කිවව්ා වතුර ඕන්නම් එතනින් ගන්න කියලා.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    අපෝ... බැද්දගානෙ ඉස්සරනන් ලස්සනට බලන්න යන්න තිබ්බා. දැන්.. කපල් පිරීලා.. වෙලාවකට හිතෙනවා උන්ට සල්ලි දීලා රූම් එකකට යවන එක මහත් ඵල මහානිසංස ලැබෙන පිනක් කියල.. පව් ඉතින් වෙලාවකට.

    koheda oya pot eka tiyenne,boru ona neha kelinma ahannam mama yanawa nam yanneth owa balannam thma
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113

    ගෝල්ෆේස් එකේ සීන් එක චොර උන නිසා දෙහිවල ගියා ස්ටේශන් එක පැත්තේ වැල්ලේ ඇවිදින්න. එහේදිත් උබට උනා වගේ සීන් එකක් උනා. ඌ බලෙන්ම අඹ එකක් විකුණන්න හැදුවා රු.100/= වගේ. ඌ කුඩු ඩයල් එකක්. කොච්චර එපා කිවව්ත් ඌ ඇහුවේ නෑ. පස්සේ ඌ පොලිසීයෙන් මෙහෙම එන කපල් අල්ලන් යනවා කය්ලා කෙල්ලව බය කලා. පස්සේ උගෙන් අඹ එකක් ගත්තට පස්සේ උගේ නම කිව්වා තව කවුරු හරි සද්දේ දැම්මොත් කියන්න කියලා. තව ගෙයක් පෙන්නලා කිවව්ා වතුර ඕන්නම් එතනින් ගන්න කියලා.

    yako mata th okama ne kiuwe , tahsiri :baffled::baffled::baffled:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya

    ගෝල්ෆේස් එකේ සීන් එක චොර උන නිසා දෙහිවල ගියා ස්ටේශන් එක පැත්තේ වැල්ලේ ඇවිදින්න. එහේදිත් උබට උනා වගේ සීන් එකක් උනා. ඌ බලෙන්ම අඹ එකක් විකුණන්න හැදුවා රු.100/= වගේ. ඌ කුඩු ඩයල් එකක්. කොච්චර එපා කිවව්ත් ඌ ඇහුවේ නෑ. පස්සේ ඌ පොලිසීයෙන් මෙහෙම එන කපල් අල්ලන් යනවා කය්ලා කෙල්ලව බය කලා. පස්සේ උගෙන් අඹ එකක් ගත්තට පස්සේ උගේ නම කිව්වා තව කවුරු හරි සද්දේ දැම්මොත් කියන්න කියලා. තව ගෙයක් පෙන්නලා කිවව්ා වතුර ඕන්නම් එතනින් ගන්න කියලා.

    කුඩ්ඩෙක්ට කීයක් හැරි දුන්නත් පාඩු නෑ උන් සල්ලි එකතු කරන ඒරියා එක බැල්මට් කාරයෝන්ගෙන් තොර කරනවා නම්...
    එහෙමත් නෑනේ ඉතින්...බීච්1කට ගියාම ඉතින් කුඩ්ඩො, බැල්මට් කාරයෝ, චන්ඩි වෙලෙන්දෝ..etc
    අපේ රටේ ලව් කරන උන් තරම් චාටර් වෙන්නේ නැතුව ඇති වෙන කිසිම රටක කපල්ස්
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    ගෝල්ෆේස් එකේ සීන් එක චොර උන නිසා දෙහිවල ගියා ස්ටේශන් එක පැත්තේ වැල්ලේ ඇවිදින්න. එහේදිත් උබට උනා වගේ සීන් එකක් උනා. ඌ බලෙන්ම අඹ එකක් විකුණන්න හැදුවා රු.100/= වගේ. ඌ කුඩු ඩයල් එකක්. කොච්චර එපා කිවව්ත් ඌ ඇහුවේ නෑ. පස්සේ ඌ පොලිසීයෙන් මෙහෙම එන කපල් අල්ලන් යනවා කය්ලා කෙල්ලව බය කලා. පස්සේ උගෙන් අඹ එකක් ගත්තට පස්සේ උගේ නම කිව්වා තව කවුරු හරි සද්දේ දැම්මොත් කියන්න කියලා. තව ගෙයක් පෙන්නලා කිවව්ා වතුර ඕන්නම් එතනින් ගන්න කියලා.
    බුදුඅම්මෝ.. වතුර බොන්න යන්න ? තොට පිස්සුද යකෝ ? :angry::angry:
    ඉස්සර සීන් එකක් තිබ්බා ඔය එන කපල් වලට රු. 500 ට විතර ඒ හරියෙන් ගෙවල් සෙට් කරල දෙනවලු අහවල් වැඩේට. ඉතින් අවස්ථාවෙ හැටියට මෝල් වෙච්ච කපල් ගාණත් ෂේප් නිසා ඒ කාමර අස්සෙ ගිහින් ජිගි ජිගි දානවලු. ඒවා ලයිව් හෙන සෙට් එකක් බලනවලු හැංගිලා... :yes::yes::yes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    අපේ රටේ ලව් කරන උන් තරම් චාටර් වෙන්නේ නැතුව ඇති වෙන කිසිම රටක කපල්ස්

    අනික බන් ඔය සික්කො / පොලීසියෙ උන් එහෙම ඉන්නව නේද ? උන් පට්ට ඉරිසියයි කපල් එකක් හෙන ෆිට් එකේ ලව් එකේ ඉන්නවට.. නැති මගුලක් හොයල එලවගන්නමයි බලන්නෙ ලිංගික කුහක හැත්ත..:angry::angry::angry:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අපෝ ඉස්සර ඉස්කෝලේ යන කාලේ රිංගුවා බන් දෙහිවල කැබින් අස්සේ.. මන් නම් දන්නා තැනකට ගියේ එතන්ට මොකෙක්වත් එන්නේ නෑ. අයිති කාරය ඩයල් එක.. අපිට ඉතින් සිහියකුත් නෑ මොකා ආවත්.. :baffled::P
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අනික බන් ඔය සික්කො / පොලීසියෙ උන් එහෙම ඉන්නව නේද ? උන් පට්ට ඉරිසියයි කපල් එකක් හෙන ෆිට් එකේ ලව් එකේ ඉන්නවට.. නැති මගුලක් හොයල එලවගන්නමයි බලන්නෙ ලිංගික කුහක හැත්ත..:angry::angry::angry:

    කියල වැඩක් නෑ බං ඔය ගැන නම්..
    අපේ ඉදිරි පරම්පරාවටවත් චාටර් නොවී යන්න පුලුවන් හොද පාක් දෙක තුනක් හැදෙනවනම් හොදයි ඉතින්...
     
    HimashaRockz

    Active member
  • Dec 29, 2015
    393
    237
    43
    යකෝ ඒ මිනිහ බලන්නේ උබ දිහා නෙවෙයි උබේ කෙල්ල දිහා උබ ආදරේ කරන කෙල්ල දිහා...
    ඒ පොර හිතන්නේ උබ වෙනුවට ඌ උබෙ කෙල්ල එක්ක ඉන්නව කියලයි පොර සැප ගන්නේ.. එහෙමද ආස උබ ? loooool

    ඉතින් බන් ඕනේ කෙනෙක්ට හිතින් තමන්ට කැමති දෙයක් හිතන්න පුළුවන් නේ. එහෙනම් ඔය නිලියෝ ගැන එහෙම කී දෙනෙක් මොන මොන දේවල් හිතනවා ඇද්ද? උගෙන් අපිට කරද්දරයක් නැත්නම් ඌ මොනවා හිතුවම අපිට මොකද? සමහරවිට ඒ පොර කාත් කවුරුවත් නැති, ගෑනියෙක් දරුවෙක් නැති අනාථ පොරක් වෙන්නත් පුළුවන්. ඌ තමන්ගේ අසහනේ පිටකර ගන්නේ අනිත් අය දිහා බලලා වෙන්න ඇති. එක අතකින් ඒ වගේ අසරණයෙක්ට පේන්න ඒ දේවල් කරන එකත් පිනක්. ඒකෙන් ඌත් සතුටක් ලබනවා. අපි දෙන්නත් සතුටක් ලබනවා.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    ඉතින් බන් ඕනේ කෙනෙක්ට හිතින් තමන්ට කැමති දෙයක් හිතන්න පුළුවන් නේ. එහෙනම් ඔය නිලියෝ ගැන එහෙම කී දෙනෙක් මොන මොන දේවල් හිතනවා ඇද්ද? උගෙන් අපිට කරද්දරයක් නැත්නම් ඌ මොනවා හිතුවම අපිට මොකද? සමහරවිට ඒ පොර කාත් කවුරුවත් නැති, ගෑනියෙක් දරුවෙක් නැති අනාථ පොරක් වෙන්නත් පුළුවන්. ඌ තමන්ගේ අසහනේ පිටකර ගන්නේ අනිත් අය දිහා බලලා වෙන්න ඇති. එක අතකින් ඒ වගේ අසරණයෙක්ට පේන්න ඒ දේවල් කරන එකත් පිනක්. ඒකෙන් ඌත් සතුටක් ලබනවා. අපි දෙන්නත් සතුටක් ලබනවා.
    :yes::yes:
     
    ඒකත් ඇත්ත තමා..
     
    Ayesh5533

    Active member
  • Mar 21, 2017
    165
    38
    28
    ඉතින් බන් ඕනේ කෙනෙක්ට හිතින් තමන්ට කැමති දෙයක් හිතන්න පුළුවන් නේ. එහෙනම් ඔය නිලියෝ ගැන එහෙම කී දෙනෙක් මොන මොන දේවල් හිතනවා ඇද්ද? උගෙන් අපිට කරද්දරයක් නැත්නම් ඌ මොනවා හිතුවම අපිට මොකද? සමහරවිට ඒ පොර කාත් කවුරුවත් නැති, ගෑනියෙක් දරුවෙක් නැති අනාථ පොරක් වෙන්නත් පුළුවන්. ඌ තමන්ගේ අසහනේ පිටකර ගන්නේ අනිත් අය දිහා බලලා වෙන්න ඇති. එක අතකින් ඒ වගේ අසරණයෙක්ට පේන්න ඒ දේවල් කරන එකත් පිනක්. ඒකෙන් ඌත් සතුටක් ලබනවා. අපි දෙන්නත් සතුටක් ලබනවා.

    සිරා කතාව
     
    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,152
    1,523
    113
    ai kiyanna oneda?
    කොලඹ නම් පබ්ලික් ප්ලෙස් මුකුත් නෑ හොදයි කියන්න පුලුවන්.
    දියත උයන නම් ඔන්න ශේප්..
    බැද්දගනේ පාක්1 පට්ට කැලේනේ.. උබල කිව්වට විශ්වාස කරපන් ඒකේත් ඉන්නවා කිරල, වැටකෙයියා ගස් අස්සේ බැල්මට් කාරයෝ.. උන් ඉන්නේ පිළිම වගේ.. හෙල්ලුන් නැත්නම් පෙන්නේත් නෑ උන් ඉන්නවා කියල..
    බැද්දගානෙ එන්නෙ ගොඩ පොඩි උන් o/l , a/l .. දන්නවනේ උන් ඉතින්.. සැපම තමා හොයන්නේ...

    :lol::lol::lol::lol:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    කොලඹ නම් පබ්ලික් ප්ලෙස් මුකුත් නෑ හොදයි කියන්න පුලුවන්.
    දියත උයන නම් ඔන්න ශේප්..
    බැද්දගනේ පාක්1 පට්ට කැලේනේ.. උබල කිව්වට විශ්වාස කරපන් ඒකේත් ඉන්නවා කිරල, වැටකෙයියා ගස් අස්සේ බැල්මට් කාරයෝ.. උන් ඉන්නේ පිළිම වගේ.. හෙල්ලුන් නැත්නම් පෙන්නේත් නෑ උන් ඉන්නවා කියල..
    බැද්දගානෙ එන්නෙ ගොඩ පොඩි උන් o/l , a/l .. දන්නවනේ උන් ඉතින්.. සැපම තමා හොයන්නේ...

    බැද්දගානට ගියපු දවසකට වාඩි වෙන්න පොට් එකක් හොයන්න කලින් වටේ තියෙන පදුරු ටිකට ගල් ටිකක් ගහන්න ඕනා ඔය පිළිම වලින් "ආයි, ඌයි" වගේ සද්ද ඇහෙනවද බලන්න. :rolleyes::rolleyes:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,282
    4,411
    113
    ඇයි එන්නද
    සිරාවටම මතන්
    වැල්ලවත්තේ ඩයින්මෝ ඉස්සරහ ඉන්නව කකුල නැති කුඩ්ඩෙක්.. මගෙන් සල්ලි ඉල්ලුවා. මම් කිව සල්ලි නෑ කි. මු කීවා එහෙම කොහෙද අපි තමා මෙතන කොන්ක්‍රිට් බන්කු ටිකක් දාල ඔයාලට එන්න පුලුවන් විදියට හදන්නේ අපියි මේව බලගන්නෙ කියල.. මම් කිවා හරි මචන් මගේ ගාව සල්ලි නෑ උබට දෙන්න කියලා. හරි හර් කියල ගියා.. ඊලගට එතනම එහා ඉන්නවා ඉස්ටේශන්1 ගාව ෆ්‍රන්ට්1කේ ඉන්නව face mask1k දාගෙන ශූටක් ගහගෙන කලු ටියුලිප්1 තියාගෙන හුලගෙ යන ඩයල්1ක්.. පොර අඩනව සල්ලි ඉල්ලල..මම දෙන්නෙ නෑ. ගේමම ඉල්ලනවා.. (අපෙ නැන්දගේ පුත වල්ලවට්ටේ පොලිසියෙ ඉන්නේ)
    මුලින් ශේප්1 ඉල්ලනව. දුන්නෙ නැත්නම් බය කරල ගේම ඉල්ලනවා.. කෙල්ල ඉන්න නිසාත් කොල්ලෝඅ දෙනව සල්ලි. කුඩු ගහල ඇගවල් දිරල තියෙන්නේ ඔකුන්ගේ.. එකයි ගහන්න ඕන පන නැතුව වැටෙනවා...

    station eka gava mask ekak dala inna pora mata hadunkuru vagayak vikunanna haduwa. mama konde karpala forces vage penne dan, mama welawathhe police inne unva gennava kiyala sadde danma ethakota bana bana giya.

    welawathhe nam yanna epa malata ita vada hoda gallface