කපල් බලන්න එන අසහනකාරයෝ

ramith_l

Member
Feb 9, 2014
55
16
0
පානදුර Beach එක නම් ගන්න දෙයක් නෑ බන්.. එන කපල් වලටත් පුදුම අසහනයක් තියෙන්නේ බන් පාරට පේනවා කියලවත් ගානක් නෑ

ගල් අස්සේ කෙල්ලෝ ඉන්නේ මේ වගේ. :D

bottomless-on-the-beach-stuart-brown.jpg
 
Nice_guy

Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    මචන්ලා,
    මමයි කෙල්ලයි වීකෙන්ඩ් එකේ බීච් එකට ගියා පොඩ්ඩක් නිදහසේ ඉන්න. අපි දෙන්නම කැම්පස් ඉන්නේ. මීට කලින් අපි දෙන්න බීච් ගිහින් තිබුනේ නෑ. අපේ සම්බන්දෙ ගැන දේවල් දෙකෙන්ම දන්නවා. ගෙවල් වලින් කැමති. ඒ නිසා වැරදි අදහසකින් කෙල්ලව එක්කගෙන ගියේ නෑ. නිදහසේ කෙල්ලත් එක්ක ඉන්න ඕනේ නිසා ගියේ.

    අපි යද්දී ගල් අස්සේ තව කපල් 3ක් 4ක් වගේ හිටියා. අපිත් ඒ හරියෙම ගල් පරයක් අස්සේ වගේ තැනක වාඩි වුණා. අපි දෙන්න ඔහොම ඉද්දි වයස අවුරුදු 45ක විතර වගේ එකෙක් ඇවිත් තනියම ඒ කිට්ටුවෙන් වාඩි වුණානේ බන්. කිට්ටුවෙන් කියන්නේ අඩි 20ක් වගේ දුරින්.

    ඌ ඇවිත් මූද දිහා බලාගෙන ඉන්නවා වගේ ඉඳන් සැරෙන් සැරේ කපල් දිහා බලනවා. අපි දෙන්න දිහාත් බැලුවා. කෙල්ල හිටියේ මගේ පැත්ත බලාගෙන. මට ඌව පේනවා කෙල්ලගේ පැත්ත බැලුවම. ඌ කිසි ගානක් නැතුව අපේ දිහා බලන් හිටියා නේ බන්. මම උගේ දිහා බලනකොට ඌ අහක බලා ගන්නවා. ඌට එහා පැත්තෙත් කපල් එකෙක් හිටියා. ඌ ඒ පැත්තත් බලනවා.

    මොකක්ද බන් මේ සීන් එක? උන් එන්නේ අපිව වීඩියෝ කරන් යන්නද? නැත්නම් අපි කරන ඒවා බලලා ආතල් එකක් ගන්නවද? නැත්නම් සල්ලි ඉල්ලනවද? ඔහොම එවුන් ඉද්දි කෙල්ලත් එක්ක ඉන්න එක අවදානම්ද?

    (මම කොළඹ පැත්තේ එකෙක් නෙමෙයි බන්. වැඩිය ඔය වගේ දේවල් ගැන දන්නේ නෑ. මේක වෙන කාටවත් කියන්න බැරි නිසා මේකේ අයගෙන් ඇහුවේ.)

    ඔව් බන් ඕක අසහනේ...

    ඔය වයසෙ එවුන් බහුතරේකට ඔය වගේ ප්‍රශ්න තියෙනව. කොහොම උනත් දෙයක් කියන්නන්. උඹ නොදන්න තැන් වලට විශේෂයෙන්ම beach එක වගේ (සෙනඟ අඩු), කවදාවත් කෙල්ල එක්ක තනියම යන්න එපා. බැන්දට පස්සෙවත් යන්න එපා.

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83

    අපි මීට කලින් විහාරමහා දේවි තමයි ගියේ බන්. ඒත් එතන කිසි පෞද්ගලිකත්වයක් නැහැ. අනික පොඩි ළමයි එක්ක කට්ටිය එනවා පාක් එකට. ඒකයි බීච් ගියේ.

    බිච් ගානෙ ඇවිදින්නෙ නැතුව පලයන් බන් නිදහසේ කතා කරන්න පුලුවන් restaurant/coffee shop වගේ place එකකට. ලොකු ගනන් දේවල් ගන්න පුරැදු වෙන්න එපා. හැම එකේම budget එකට හරියන මොනා හරි තියෙනව. කෙල්ලත් කැමති වෙයි. අසහන කාරයොත් නැ. :cool:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඔතන සින් එක ඕව අස්සේ රින්ගන් නැ බන් ජෙනුයින් උන
    අරුන් ඕව රෙකොර්ඩ් කරලා බ්ලැක් මේල් කරලා ගේමක් ගහනවා
    ගොඩක්ම ඕකයි සින් එක
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    උඹලා නරක දෙයක් කරන්නෙ නෑ නම් ගණන් ගන්න එපා. වැටකෙයි පඳුරු කාමර නෙවෙයි. ගල්ගෙඩි උඩ ඉඳගත්තට ඒවා ඇඳන් නෙවෙයි. කරන දෙයක් පරිස්සමෙන් අවධානෙන්. නිකන් ලැජ්ජා වෙන්න එපා පස්සෙ.
     
    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,152
    1,523
    113
    ai kiyanna oneda?
    :lol: katha karanna kiwwe katata denna, kukku bonna wageda? :rofl:

    Katha karanna nam one tharam place thiyenawa..eth wena wena dewal karanna nam hari adui..katha karanna one nam galleface, dehiwala zoo, viharamahadewi eka hodai...gangarame eka ehema tikak watapite senaga adui...habai place eka chater..ethanata ennema scene eka daanna wage couples..nugegoda ara park ekath shape..

    :lol::lol: Nidahasen Nidahasen katha karanna hutto
     
    Grownboy

    Member
    Jul 13, 2017
    609
    44
    0
    Colombo
    මචන්ලා,
    මමයි කෙල්ලයි වීකෙන්ඩ් එකේ බීච් එකට ගියා පොඩ්ඩක් නිදහසේ ඉන්න. අපි දෙන්නම කැම්පස් ඉන්නේ. මීට කලින් අපි දෙන්න බීච් ගිහින් තිබුනේ නෑ. අපේ සම්බන්දෙ ගැන දේවල් දෙකෙන්ම දන්නවා. ගෙවල් වලින් කැමති. ඒ නිසා වැරදි අදහසකින් කෙල්ලව එක්කගෙන ගියේ නෑ. නිදහසේ කෙල්ලත් එක්ක ඉන්න ඕනේ නිසා ගියේ.

    අපි යද්දී ගල් අස්සේ තව කපල් 3ක් 4ක් වගේ හිටියා. අපිත් ඒ හරියෙම ගල් පරයක් අස්සේ වගේ තැනක වාඩි වුණා. අපි දෙන්න ඔහොම ඉද්දි වයස අවුරුදු 45ක විතර වගේ එකෙක් ඇවිත් තනියම ඒ කිට්ටුවෙන් වාඩි වුණානේ බන්. කිට්ටුවෙන් කියන්නේ අඩි 20ක් වගේ දුරින්.

    ඌ ඇවිත් මූද දිහා බලාගෙන ඉන්නවා වගේ ඉඳන් සැරෙන් සැරේ කපල් දිහා බලනවා. අපි දෙන්න දිහාත් බැලුවා. කෙල්ල හිටියේ මගේ පැත්ත බලාගෙන. මට ඌව පේනවා කෙල්ලගේ පැත්ත බැලුවම. ඌ කිසි ගානක් නැතුව අපේ දිහා බලන් හිටියා නේ බන්. මම උගේ දිහා බලනකොට ඌ අහක බලා ගන්නවා. ඌට එහා පැත්තෙත් කපල් එකෙක් හිටියා. ඌ ඒ පැත්තත් බලනවා.

    මොකක්ද බන් මේ සීන් එක? උන් එන්නේ අපිව වීඩියෝ කරන් යන්නද? නැත්නම් අපි කරන ඒවා බලලා ආතල් එකක් ගන්නවද? නැත්නම් සල්ලි ඉල්ලනවද? ඔහොම එවුන් ඉද්දි කෙල්ලත් එක්ක ඉන්න එක අවදානම්ද?

    (මම කොළඹ පැත්තේ එකෙක් නෙමෙයි බන්. වැඩිය ඔය වගේ දේවල් ගැන දන්නේ නෑ. මේක වෙන කාටවත් කියන්න බැරි නිසා මේකේ අයගෙන් ඇහුවේ.)

    Pissu da ban oka ohoma couple note karan indala set eka dala kellawa usala arinawa..umbe eyeswalata wali gahanawa...matakane kaka dupathe scerne