කපල් සිම් ලාබෙට (Rs 75/-) - ගෙදරටම ගෙන්න ගන්න

simsale

Member
Jul 26, 2015
7
0
0
කපල් සිම් ලාබෙට (Rs 75/-) - ගෙදරටම ගෙන්න ගන්න

කපල් සිම් රු. 75/- යි
කපල් සිම් ලාබෙට (Rs 75/-) - ගෙදරටම ගෙන්න ගන්න
සිම් එක ගෙදරට ආවට පස්සේ සල්ලි දෙන්ඩ
----------------------------------------
1. රු. 63/- කට වැඩි ගානක් ෆෝන් එකේ තියෙද්දී පැකේජ එක ඇක්ටිවු කරගන්ඩ පුළුවන්

2. ඇක්ටිවු කලාම 63ක කැපිල පැය 5ක් calls (මිනිත්තු 300) යි sms 300යි හම්බෙනවා (එක සිම් එකකට පැය 5ක් ගානේ පැය 10ක් )

3. ඕනෙම වාර ගානක් පැකේජ එක active කරන්ඩ පුළුවන් කිසිම limit එකක් නැහැ

4. ඒ active කරන හැම වාරයකම පැය 5ක් calls (මිනිත්තු 300) යි sms 300යි හම්බෙනවා හම්බෙනවා

5. active කලාම ලැබෙන free calls /sms පාවිච්චි කරන්නේ නැතුව තියාගත්තොත් මාසයක් තියාගන්න පුළුවන්

ගෙදරටම එවනවා, සැගවුණු ගාස්තු නැත සිම් දෙකම 150 ට දෙනවා (එකක් 75 ගානේ )

සිම් එකේ වර්ගය එටිසලාට්

සිම් එකට මුදල් ගෙවන විදිය :-
කලින් සල්ලි දාන්ඩ ඕනේ නැහැ,
සිම් එක ගෙදරට ආවට පස්සේ රුපියල් 150 ක reload එකක් දාන්ඩ මගේ නම්බර් එකට ඒ ඇති

වැඩි විස්තර 0710971000
 

chamil32

Well-known member
  • Dec 5, 2009
    17,021
    1,698
    113
    Matara
    mamth gaththa ban..etisalat sim dekak....
    me lagadi mobitel thibila ewain dekakuth gaththa...sim dekama 100i..


    :)