කප්පම් ගැනීමට උත්සහ කළ ගුවන් හමුදා සෙබළුන් තිදෙනෙක් අත්අඩංගුවට

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    කල්පිටිය ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක ගමන්ගත් දෙදෙනෙකුගෙන් රුපියල් ලක්ෂයක කප්පම් ලබාගැනීමට උත්සාහ කළ ගුවන් හමුදා සෙබළුන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ, ජූනි 6 වන දින එය සිදුව ඇති බවය.

    අදාළ සිදුවීම සම්බන්ධයෙන් කල්පිටිය පොලීසිය විසින් සිදුකළ විමර්ශනයකින් අනතුරුව ඊයේ දිනයේ දී අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

    අත්අඩංගුවට පත් සැකකරුවන් හඳුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා අධිකරණය හමුවට අද (08) ඉදිරිපත් කිරීමට නියමිතය.
     
    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    ඕවා මොනවද යකෝ අපේ තාත්තගෙන් ලක්ෂ 2ක් කප්පම් ගත්තෙ CID කාරයො 2016 (යහපාලණේ කාලේ) දි, අපේ සීයගෙ ඉඩමකින් හම්බු වෙච්ච මැනිකක් බ්ලැක් මාකට් විකුණලා.
     
    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    ithin uba case ekak damme nedda???
    පැමිණිල්ල කරන්නේ CID එකටද? හොරාගේ අම්මගෙන් පේන අහනවා කියන්නේ ඕකට තමයි. උඹ දන්නවද රත්නපුරේ බ්ලැක් මාකර්ට් එකෙ කැලෑ උසාවිය මෙහෙයවන්නේ කවුද කියලා ඡන්ඩ්‍රිද්‍රිකාගේ නෑයෙක්, ඌට ලක්ෂ 4ක් දුන්නා, CID එකට කියලා තියෙන්නේ අපේ නෑයෙක් චූන් අප්ප්පු කියලා ,, ඌ තමයි දැන් අපේ සීයගේ ඉඩමට ලයිසන් අරං ඉන්නේ. උඹ හිතන්නේ කප්පන් කියන්නේ මහලොකු දේවල් කියලද?
     
    ow ekanam aththa ara navy eken kollo set ekak ussala marala thibuneth ehema seen ekak nisa thamai,
    anduwe godak amathila jeewath wenneth oya kappam aranlu
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    පැමිණිල්ල කරන්නේ CID එකටද? හොරාගේ අම්මගෙන් පේන අහනවා කියන්නේ ඕකට තමයි. උඹ දන්නවද රත්නපුරේ බ්ලැක් මාකර්ට් එකෙ කැලෑ උසාවිය මෙහෙයවන්නේ කවුද කියලා ඡන්ඩ්‍රිද්‍රිකාගේ නෑයෙක්, ඌට ලක්ෂ 4ක් දුන්නා, CID එකට කියලා තියෙන්නේ අපේ නෑයෙක් චූන් අප්ප්පු කියලා ,, ඌ තමයි දැන් අපේ සීයගේ ඉඩමට ලයිසන් අරං ඉන්නේ. උඹ හිතන්නේ කප්පන් කියන්නේ මහලොකු දේවල් කියලද?
    wisthra tikak dapnko ban kla usawia gana
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,178
    1
    58,547
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඕවා මොනවද යකෝ අපේ තාත්තගෙන් ලක්ෂ 2ක් කප්පම් ගත්තෙ CID කාරයො 2016 (යහපාලණේ කාලේ) දි, අපේ සීයගෙ ඉඩමකින් හම්බු වෙච්ච මැනිකක් බ්ලැක් මාකට් විකුණලා.
    සමහර විට හොරු වෙන්නත් පුලුවන්. සල්ලි දුන්නෙ උන් ඇත්තම CIDද කියල හොයාගෙනද?
     
    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    සමහර විට හොරු වෙන්නත් පුලුවන්. සල්ලි දුන්නෙ උන් ඇත්තම CIDද කියල හොයාගෙනද?
    සී.අයි.ඩී එකට ගෙනියන්න වෙනවා කියලා තමයි කප්පම් ඉල්ලලා තියෙන්නේ, අනික සී අයිඩී එකට උඩ කියපු එකා පැමිණිල්ලක් කරලා තියනවා. කොහොමත් කප්පම දුන්නට පස්සේ , අල්ලස් දුන්නයි කියලා ආයි අල්ලස් හා දූශණ එකට යන්න බෑනේ.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,178
    1
    58,547
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සී.අයි.ඩී එකට ගෙනියන්න වෙනවා කියලා තමයි කප්පම් ඉල්ලලා තියෙන්නේ, අනික සී අයිඩී එකට උඩ කියපු එකා පැමිණිල්ලක් කරලා තියනවා. කොහොමත් කප්පම දුන්නට පස්සේ , අල්ලස් දුන්නයි කියලා ආයි අල්ලස් හා දූශණ එකට යන්න බෑනේ.
    උන් CID එකේමද කියල දන්නෙ නැතුව නේද කප්පම දුන්නෙ? 🐇
     
    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    උන් CID එකේමද කියල දන්නෙ නැතුව නේද කප්පම දුන්නෙ? 🐇
    නෑ දැන් ම0 තාත්තගෙන් ඒක ඇහුවා, එයා කියන්නේ "අල්ලස් දෙන කෙනාත් වැරදිලු" ඒක හින්දා, පැමිණිල්ල ක්ලෝස් කරන්න තමයි දීලා තියෙන්නේ.