අප්පට සිරි,
ලොකු අම්මව මදුරුවෝකාපී කිව්වලු, මෙන්න වැඩක්,
මම මගේ ජීවිතෙට ඇහුවමයි මෙහෙම කතාවක්, සාමන්යයෙන් හූනගේ නැට්ට වැටුනාම ආපහු අලුතෙන් නැට්ටක් එනවනේ, බි*ජක් එහෙම වෙනවා කියලා මම ඇහුවමයි, අර මොකක්ද මැෂින් එකක්ට දාලා මුගේ බි*ජ ගැලවුනානේ, එදා ඉදලනෙ මූ බිජ්ලස් උනේ,
මම මේ කල්පනා කලේ කොහොමද මේක උනේ කියලා.
මූ ප්ලාස්ටික් සර්ජරි එකක්වත් කරගත්තද ?
අද උදේ නිවුස් වලට කියනවා මට ඇහුනා අබේවෙල ෆාම් එකේ හිටිය නාකි හරකෙකුගේ බිජ්ජ අතුරුදහන් වෙලා කියලා, මේ සීන් දෙක අතර මොකක් හරි සම්බන්ධයක් තියෙනවා..........
හුටා....... මූ නුවරඑළියේ ගියා නේද ගිය සතියේ, හරි මට හිතාගන්න පුළුවන් දැන් වෙලා තියෙන්නෙ මොකක්ද කියලා. ෂුවර් එකටම මූ තමයි එහෙනම් ඒ වැඩේ කරලා තියෙන්නෙ,
Last edited: