Comment වල දැක්කා D අකුරෙන් පටන්ගන්න එක නෙවෙයි කියලා. Hack වෙච්ච එක හොයාගන්න නෑ. කීප දෙනෙකෙ සීන් එක දන්නවා වගේ.
සීන් එක Public දාන්නෙ නෑ මොකක් හරි හේතුවක් නිසා.
එහෙනම් Dialog එකත් නෙමෙයි වෙන්න ඇති නේ
Comment වල දැක්කා D අකුරෙන් පටන්ගන්න එක නෙවෙයි කියලා. Hack වෙච්ච එක හොයාගන්න නෑ. කීප දෙනෙකෙ සීන් එක දන්නවා වගේ.
සීන් එක Public දාන්නෙ නෑ මොකක් හරි හේතුවක් නිසා.
එහෙනම් Dialog එකත් නෙමෙයි වෙන්න ඇති නේ![]()
kappukata koheda yako lassa 190ka customersla.. ballo - rilaw use karanawada danne na habai!Kapruka wenna puluwan
mata mathakai oke owner , eyalage web/system development ekak wenawa nam.. poratath aniwaryen kallak ithuru karagannwa kiyala post ekak daala tibba (or video interview ekaka kiyanwa) ..coding karanna tiyena asawata.
wenna puluwan. eth south asia higanno hack koarala - hack koranna yana welawatath padui! godak unge card wala satha 5k na . mage eke aththe 600i!ගානෙ හැටියට නම් ඩරස් වෙන්න පුලුවන්.
නේපාල්, බංගලි, පකිස්තාන රටවල් ගානක තියනවා නෙ
kapruka nam j2ee, thattaya lagadi Ui wenas kara witarai oke. hebei 19 million user base ekak nam ne.වෙන්න බෑ
මේ කියන විදියට ලෝකල් කලු මිට්ටො ඩිවලප් කරන එකක්
kappukata koheda yako lassa 190ka customersla.. ballo - rilaw use karanawada danne na habai!
wenna puluwan. eth south asia higanno hack koarala - hack koranna yana welawatath padui! godak unge card wala satha 5k na . mage eke aththe 600i!
------ Post added on Apr 27, 2025 at 5:34 PM
kapruka nam j2ee, thattaya lagadi Ui wenas kara witarai oke. hebei 19 million user base ekak nam ne.
පවතින සාධක වලට අනුව, 2025 අප්‍රේල් 27 දක්වා කාර්ගිල්ස් බැංකුව එකම ශ්‍රී ලංකාවේ පදනම් වූ ආයතනය ලෙස දත්ත බාහිර කිරීම් සිදු කළ බව වාර්තා වේ.
grok
මීට අවුරුදු 10කට විතර කලින් ප්‍රධාන බැංකුවක production Oracle DB එකේ pw තිබුනෙ "Mit123" (MIt - MillenniumIT )![]()
ela elaවෙන්න බෑ
මේ කියන විදියට ලෝකල් කලු මිට්ටො ඩිවලප් කරන එකක්
ඇයි බන් උඹට itguy කියන්නෙ ?? ආතල් එකටද ??
ලංකාවෙ ඇප් වල කාඩ් ඩීටේල්ස් සේව් කරල තියන්නෙ ඇයි ??
boruwakda danneth naha Cargills Bank case eka amathaka karawanna promote karawanaඇයි ඉතින් මේක හරියට කියන්න බැරි කාටවත්?
PayHere hack උනා. පලු යනකන් බැන්න. තාම බනිනව. අවුරුදු ගානක් වෙලත්.
Cargills Bank එක හැක් උනා. ටිකක් අඩුවෙන් බැන්න. දැන් ගානක් නෑ.
ඇයි මේකට බනින්නෙ නැත්තෙ කවුරුත්? අඩුම නම කියන්න වත් බැරි ඇයි? මොකක්ද අවුල? මිනිස්සුන්ට කෙල උනාට පස්සෙ අඩුම උන් දැනගන්න වත් හොඳ නැද්ද?
ඇයි ඉතින් මේක හරියට කියන්න බැරි කාටවත්?
PayHere hack උනා. පලු යනකන් බැන්න. තාම බනිනව. අවුරුදු ගානක් වෙලත්.
Cargills Bank එක හැක් උනා. ටිකක් අඩුවෙන් බැන්න. දැන් ගානක් නෑ.
ඇයි මේකට බනින්නෙ නැත්තෙ කවුරුත්? අඩුම නම කියන්න වත් බැරි ඇයි? මොකක්ද අවුල? මිනිස්සුන්ට කෙල උනාට පස්සෙ අඩුම උන් දැනගන්න වත් හොඳ නැද්ද?
lankawe neethiye huththak thiyenwane ban
dan man company eka danagena eka public reveal karoth ehema adala institution eke reputation eka bla bala wattuwa intentionally public image eka damage kara apahasa kara kiyala unta nadu kiyanna puluwan ne.
uba thaniyen reveal karanne ithin ubata thama topiya
ubata thank you karana ekek wath eetapasse ena legal case walata gawennawath kamathi na,
aththa. me langadi softaculous la ge virtualizor hack una. okkoma server passwords eliye.
hebei un pata gala customers la ta inform karala passwords wenas kara ganna kiwwa.
lankawe ai ehema nowenne.. henama charter wede....
