කප්රුක.com ගැන දන්නවාද ?

Dwars

Junior member
  • Dec 30, 2007
    233
    7
    18
    කප්රුක.com ගැන දන්නවාද ?

    මචන්ලා කප්රුක.com එකෙන් USA වලින් මුකුත් බඩු ගෙනාව අය ඉන්නවද ? උන්ගේ වැඩ sure ද ?
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කප්රුක නම් සුවර් මචං යු කේ වලින් නම් එනම් මනම් ගෙනත් තියනවා. යු සේ අ වලින් නම් නැහැ.
     
    Dwars

    Junior member
  • Dec 30, 2007
    233
    7
    18
    කප්රුක නම් සුවර් මචං යු කේ වලින් නම් එනම් මනම් ගෙනත් තියනවා. යු සේ අ වලින් නම් නැහැ.

    තැන්ක්ස් මචං
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    කප්රුක නම් සුවර් මචං යු කේ වලින් නම් එනම් මනම් ගෙනත් තියනවා. යු සේ අ වලින් නම් නැහැ.

    What about North Korea ?
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    USA wala badu genna ganna pluwan USA walata genna gana baha , eth ei kapruka eken ganne ubata mama idea ekak dennam wadi ganan dila kapruka eken genaganna epaa , eBay ali express , amazon eken genna gena kata hari denna ona nam ubage yaluwek ta kiyala bike eke pack karala denna kisi kinnak anthuwa jacket ekak dan aya supiri jaya wewa !!!
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    USA wala badu genna ganna pluwan USA walata genna gana baha , eth ei kapruka eken ganne ubata mama idea ekak dennam wadi ganan dila kapruka eken genaganna epaa , eBay ali express , amazon eken genna gena kata hari denna ona nam ubage yaluwek ta kiyala bike eke pack karala denna kisi kinnak anthuwa jacket ekak dan aya supiri jaya wewa !!!

    :oo::oo::oo::baffled:
     
    zl1

    Active member
  • Apr 28, 2014
    730
    76
    28
    අවුලක් නම් නෑ බන් උන්ගෙ service 1;).හැබැයි ටිකක් කල් යනව මචන්.:eek:.warrenty claim ගැනනම් නොදනී.:)
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    mama gennala tiyenawa awlak neha,umba unta okkoma salli eka para gewanna epa.unge office eka tiyenne ranjanass eka gawa eheta gihin kotasak gewala item eka order karapan.ithuru gana item eka umba athta gannakota gewapan.
     
    kalanakm50

    Well-known member
  • Dec 13, 2012
    1,715
    82
    63

    ;);););)