කප්රුක .lk

Dotex

Well-known member
  • Oct 4, 2015
    838
    1,033
    93
    Down South
    Daraz D mart

    උන්ගෙ ග්‍රොසරි අයිටම් පට්ට ලාබයි 260 ගහපු චොකලට් 200 ට දෙනව .. කොහොම දෙනවද දන්නෙ නෑ.. ඒ ගානට ඒව කඩවල් වලටවත් වැටෙන්නෙ නෑ මන් හිතන්නෙ
     

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    Daraz D mart

    උන්ගෙ ග්‍රොසරි අයිටම් පට්ට ලාබයි 260 ගහපු චොකලට් 200 ට දෙනව .. කොහොම දෙනවද දන්නෙ නෑ.. ඒ ගානට ඒව කඩවල් වලටවත් වැටෙන්නෙ නෑ මන් හිතන්නෙ
    Munge dan shipping wadi karalane dmart :cautious:
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,833
    21,070
    113
    කප්රුක ඇරෙන්න ඒ වගේ island wide delivery කරන වෙන website එකක් දන්නවද කවුරු හරි?

    Groceries, cakes, etc..
    address eka deepan man deliver karannam
    kellata da 🤗
     

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,472
    113
    Uber Eats app එකෙත් Groceries එහෙම deliver කරන්න පුළුවන් මං හිතන්නේ
     
    • Like
    Reactions: Yosemite Sam

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    6,994
    8,828
    113
    Cenon
    cenon.com
    kapruka kiyanne mara kapati business ekak machn, dont buy.
    several issues, ungen cake ekak order karama, penawata wada 300k vtra wadiyen kapenawa, ung payment eka asap adu wenne na ape acc eken (sms enne na) mama banks 3kin wage karala baluwa 2022 di eth deduct wenne na ewele. tikak wela gyama kapenawa 300k 700k wage wadiyen.

    and un MD factory outlet eken expire wenna laga products gannawa 50% wage prices walata, aran normal price walata denawa. never ever trust kapruka.

    tattaya amu kapatiyek.
     
    • Wow
    Reactions: senewimala1988