කප් එක ගෙනෙල්ලා ආයෙත් !

nidarsha91

Well-known member
  • කප් එක ගෙනෙල්ලා ආයෙත් !

    අපේ කොල්ලො ටිකක් මෙදා පාර ලෝක කුසාලනයට යන අපේ ක්‍රිකට් වීරයන්ට සුභ පතල ක්‍රිකට් සින්දුවක් හදලා . අහල බලල කොමෙන්ටුවක් දාගෙන යමල්ලා සප් එකක් විදියට !

    මුල්ම අදහස වගේම සින්දුවේ ලොකුම වැඩ කොටස කළේ https://www.facebook.com/shehan.chrismarin?fref=ts මොහුයි .


    පද රචනය අපේ එලකිරියෙම https://www.facebook.com/dinushasankalpa?fref=ts


    මෙතනින් අහන්න
    https://soundcloud.com/shehan-chrismarin/sinhale-saviya-icc-cricket-world-cup-song-2015#t=0:00


    10924649_850571795005230_2395103202134669953_o.jpg

    ජයවේවා සිංහයනී!​