කපිල වස්තු ධාතුන් ගැන.....

sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    කපිල වස්තු ධාතුන් ගැන.....

    r9iyxf.jpg


    51q5bq.jpg

    1z33s6u.jpg



    10o43fr.jpg


    2llhmrm.jpg


    20j0gwm.jpg


    24wrlsh.jpg


    veaoas.jpg


    91jeyu.jpg

    මෙය මා හට ඊ මේල් කල මගෙ මිතුරාට පිං.
    රීපෝස්ට් නම් සමාව අයදිමි.;);)

    religious page එක තියෙද්දි මෙතන දැම්මෙ ගොඩ දෙනෙකුට දකින්න ලැබෙන නිසයි...:yes:;)
     

    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    එංගලන්තය ලංකාව සහා ඉන්දියාව අල්ලගත්ත එකේ වාසිය මේකයි.. නැත්නම් අනිවාර්‍යයෙන්ම ඔටෝමාන් අධිරාජ්‍යය තමයි මේ පැත්තට එන්නේ එහෙනම් ධාතු විතරක් නෙවෙයි බුද්ධාගමත් ලංකාවෙන් වදවෙලා යන්න තිබුනා.. අද ගොඩක් මිනිස්සු එංගලන්තයට බනිනවා ලංකාව අල්ලගත්ත කියලා නමුත් එංගලන්තය මේ රටවල් ආක්‍රමණය කරපු එකෙන් වුනේ ලෝක යුද්ධ 2 කින් ලංකාව ආරක්ෂා වුන එකයි, රජ පාලනය රටෙන් තුරන් වුන එකයි.
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    බොහොම හොඳ පොස්ට් එකක් අයියා,තෙරුවන් සරණයි!!!

    මම ඉයේ ධාතු බලන්න ගියා,මම යනකොට එච්චර පොලිමක් තිබ්බෙත් නැ...
     
    • Like
    Reactions: sanath ekanayake

    bkalum

    Junior member
  • Feb 19, 2009
    167
    6
    18
    ගොඩක් හොද පොස්ට් එකක් යාළුවා. පෝය දවසේ ලොකු පිනක්..