කපුටා පනින්නයි යන්නේ!

xengine

Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    Screenshot (684).png



    278619744_407686728017313_3400020647117400033_n.jpg
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    හොස්පිට්ල් කියන්නෙ, කුමන්ත්‍රණය කරන්න.. ප්ලෑන් ගහන්න කියාපු තැන්... කාලයක් තිස්සෙ දේශපාලු උතුමෝ ඔව්ව තමයි ඇඩ්මිට් වෙලා කරන්නෙ...
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,133
    113
    කාගෙ කාගෙ job වලට කෙලවෙයිද දන්නේ නැහැ මේවා දාලා
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,360
    6,461
    113
    හෙට සැලසුම අදට වෙනස් කරගෙන බැසිල් රටින් පැන්නා..! ගිහින් ඉවරයි
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113

    හෙට සැලසුම අදට වෙනස් කරගෙන බැසිල් රටින් පැන්නා..!​

    -මාණ්ඩලික වාර්තාකරුවෙක් ලියයි

    Basil-fled.jpg



    (ලංකා ඊ නිව්ස් -2022.අප්‍රේල්.16, පෙ.ව.11.10) හිටපු මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ හෙට (17) රටින් පැන යෑමට කලින් කර තිබූ සැලසුම ලංකා ඊ නිව්ස් මීට පැය දෙක හමාරකට පමණ පෙර හෙළිදරව් කිරීමත් සමග ගුවන් තොටුපොල වටලනු ඇතැයි බිය වූ බැසිල් මීට විනාඩි 30 කට පමණ පෙර රටින් පැන ගිය බව ලංකා ඊ නිව්ස් වෙත තහවුරු වී තිබේ.

    ඔහු පැන ගියේ අප කී ලෙසම රත්මලාන ගුවන් තොටේ නවතා තිබූ N 750 GF වර්ගයේ පුද්ගලික ජෙට් යානයෙනි. එය මීට විනාඩි 30 කට පෙර එනම් උදෑසන 10.40 ට බැසිල් ද රැගෙන ගුවන් ගත විය. එය පිටත් වූයේ ඩුබායි කරා ය. එම ගුවන් ගමන නියමිත කාලසටහනට පිටතින් සිදුකළ එකකි. මෙම වේලාව සාමාන්‍යයෙන් ලංකාවේ සිට ඩුබායි කරා ගුවන් ගමන් සිදුනොකරන වේලාවක් බව නියමුවෝ කියති.

    බැසිල් කොරෝනා වැළඳී ඇතැයි බොරුවක් ප්‍රචාරය කර දින කිහිපයක් ලංකා හොස්පිට්ල්හි නතර වී සිටියේ ය.

    සේයාරුවේ සඳහන් වන්නේ ඔහුට කොරෝනා වැළඳී ඇතැයි කියා ලංකා හොස්පිට්ල්හි සිටි අවස්ථාවකි. සිනහා වෙමින් සිටින ඔහු අඩුම ගණනේ මුව ආවරණයක් හෝ පැළඳ නැත.

    සබැඳි පුවත
    ගෝටාගේ ලේ වැගිරීමට පෙර බැසිල් රටින් පනී..! පුද්ගලික ජෙට් යානය මෙන්න..!
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,361
    74,948
    113
    කාගෙ කාගෙ job වලට කෙලවෙයිද දන්නේ නැහැ මේවා දාලා
    Job loss wenna ona machan. Not because it is political but for the amount of negligence they have shown to reveal other patients names. In western countries even the hospital will be in trouble for this. But this is SL so anything goes.
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    හෙට සැලසුම අදට වෙනස් කරගෙන බැසිල් රටින් පැන්නා..! ගිහින් ඉවරයි
    Says he is still there.. some say this is wrong info

    Job loss wenna ona machan. Not because it is political but for the amount of negligence they have shown to reveal other patients names. In western countries even the hospital will be in trouble for this. But this is SL so anything goes.
    It trickles down according to the behavior of the big wigs ne? When the top guys are curropt & the rules don't apply to them, is no surprise that the ones below don't give a shit as well
    ------ Post added on Apr 16, 2022 at 12:32 PM
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    Aren't the other patients entitled for some privacy?
    Talk eka lankawa goda danna. But wada awith prehistoric.
    dont-shoot-the-messenger-webdesign-amersfoort-head-mob-1.png



    මචන් සාමාන්යෙන් හොස්පිටල් එකක ෆ්රෝන්ට් එකට ගියාම බෝර්ඩ් එකක් ගහල තියනව නේද ඉන්න පේෂන්ට් , රූම් නො එක කව්ද consult කරන doctor කියල ?
    අපි සාමාන්යෙන් ලෙඩෙක් බලන්න ගියාම රූම් නො එක හොයාගන්නේ ඔය බෝර්ඩ් එකෙන්.


    මේකෙත් ඊට වඩා දෙයක් නැහැ නේද ?
     
    • Like
    Reactions: Die-hard