කපුටු කාක් එක්ක 21

GsmS

Well-known member
  • Mar 8, 2012
    1,181
    743
    113
    Tiwi,NT
    බැසිල් එක්ක 21 වෙනි සංශෝදනය ගේන්න පුළුවන් වෙයි කියල උබල හිතනවද . 19 ම බලාත්මක කරන්න ගියොත් දිත්ව පුරවැසියන් සීන් එක හින්ද උට මන්තිරි පට්ටමට කෙල වෙනවා . අනිවා මු ඕකට කකුලෙන් අදිනවා
     
    • Like
    Reactions: Honda.putha

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    බැසිල් එක්ක 21 වෙනි සංශෝදනය ගේන්න පුළුවන් වෙයි කියල උබල හිතනවද . 19 ම බලාත්මක කරන්න ගියොත් දිත්ව පුරවැසියන් සීන් එක හින්ද උට මන්තිරි පට්ටමට කෙල වෙනවා . අනිවා මු ඕකට කකුලෙන් අදිනවා
    okun boruwata kale kanne ekane walpal kiyawa kiyawa.
     
    • Like
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    බැසිල් එක්ක 21 වෙනි සංශෝදනය ගේන්න පුළුවන් වෙයි කියල උබල හිතනවද . 19 ම බලාත්මක කරන්න ගියොත් දිත්ව පුරවැසියන් සීන් එක හින්ද උට මන්තිරි පට්ටමට කෙල වෙනවා . අනිවා මු ඕකට කකුලෙන් අදිනවා
    ඇයි එකේම තියෙන්නේ බන් දිත්ව පුරවැසියන්ට ජනාදිපත වෙන්නත් බැ කියල,. එහෙනම් වැල්ඩින් ටත් බඩු පැකට්. ඒ නිසා ඕක කොමත් වෙන්නේ නැ . දැනටත් ඕකගේ හොර වැඩේට නඩු දාල තියෙන්නේ. මු ප්‍රසිඩන්ට් නිසා මොකුත් කරන්න බැ
     
    GsmS

    Well-known member
  • Mar 8, 2012
    1,181
    743
    113
    Tiwi,NT
    ඇයි එකේම තියෙන්නේ බන් දිත්ව පුරවැසියන්ට ජනාදිපත වෙන්නත් බැ කියල,. එහෙනම් වැල්ඩින් ටත් බඩු පැකට්. ඒ නිසා ඕක කොමත් වෙන්නේ නැ . දැනටත් ඕකගේ හොර වැඩේට නඩු දාල තියෙන්නේ. මු ප්‍රසිඩන්ට් නිසා මොකුත් කරන්න බැ
    ඔව් එත් පොර ද්විත්ව පුරවැසි සින් එක අයින් කරගත්ත කියල උසාවිය පිළිගත්තා නෙහ් (මට මතක විදියට ). එත් ගීත , බැසිල්, සරත් අමුණුගම වගේ උන් ට දැන් තියෙන පාර්ලිමේන්තුවෙන් අයින් වෙන්න වෙනවා . කපුටට ට මෙච්චර බලයක් තියෙන වෙලාවේ මු මේක pass වෙන්න ඉඩ දෙන්නේ නැති වෙයි . අර නියෝජ්‍ය කතානායක සීන් එකටත් 108ක් හදාගෙන පෙන්නු ව නෙහ්
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඔව් එත් පොර ද්විත්ව පුරවැසි සින් එක අයින් කරගත්ත කියල උසාවිය පිළිගත්තා නෙහ් (මට මතක විදියට ). එත් ගීත , බැසිල්, සරත් අමුණුගම වගේ උන් ට දැන් තියෙන පාර්ලිමේන්තුවෙන් අයින් වෙන්න වෙනවා . කපුටට ට මෙච්චර බලයක් තියෙන වෙලාවේ මු මේක pass වෙන්න ඉඩ දෙන්නේ නැති වෙයි . අර නියෝජ්‍ය කතානායක සීන් එකටත් 108ක් හදාගෙන පෙන්නු ව නෙහ්
    na e horyak karala thiyenne
    Ara nagananda kiyana pora oka kiwwa. ekata set ekak naduwak dala thiyenne kiyala
    naganaddath kiywanawa wadi ithin aththa nathha danne na