කපුටු පැටියෙක් ඇති කරපු සිංහලු ඉන්නවද? එකෙක් ඇති කරන්න ආසාවක් ආව..පුලුවන් නම් එකෙක් හොයලා ඕනෙ..
බිම වැටිල හිටපු එකෙක් හරි..පව් වැඩ කරන්න එපා
අනික
කපුටො ඇති කරන්න තහනම්
GOT බලපු කාලෙ පිස්සුව හොඳටම තිබුනා..Train kranna da![]()
ඒ කාලෙ එහෙම vibe එකක හිටියෙ3 eyed raven da uba![]()
සත පහකට විශ්වාස නැති සත්තු ජාතියක් ලුමට ආසයි වලස් පැටියෙක් හදන්න..
#න් දෙක උඩ ඕක ගහන්න එපා උට්ටෝ නැග්ග එකත් බැස්ස
Ado kaputo hadanna thahanam. Kaputata horakan karanna purudu karanna puluwan. Salli kola, dilisena jaathi, chain wageකපුටු පැටියෙක් ඇති කරපු සිංහලු ඉන්නවද? එකෙක් ඇති කරන්න ආසාවක් ආව..පුලුවන් නම් එකෙක් හොයලා ඕනෙ..
Kuuduwaka damme naththan hadanawa kiyanna baane eliye arala thiyanawa.Ado kaputo hadanna thahanam. Kaputata horakan karanna purudu karanna puluwan. Salli kola, dilisena jaathi, chain wagea nisa hadanna thahanam
@Solo Rider ව හදාගන්න ගන්න. වලස් පැටියෙක් වගේ අන්දලා දෙන්නන්මට ආසයි වලස් පැටියෙක් හදන්න..
Kaputo maru ban. Ape voice eka imitate karanna purudu karannat puluwan.
horakame yawanna maruකපුටු පැටියෙක් ඇති කරපු සිංහලු ඉන්නවද? එකෙක් ඇති කරන්න ආසාවක් ආව..පුලුවන් නම් එකෙක් හොයලා ඕනෙ..