කපුටු ශාස්ත්රය ඇත්තද???
කපුටු ශාස්ත්රය ඇත්තද? ( සිංහල හෝරා ක්රමයේනි.)
*පළමු පැය - කාක්කා “අධි අයි” යන ශබිදය කළහොත් එදින මහත් ලාභයකි.
*දෙවනි පැය - ගිණිකොණ දෙස බලා “අය අය” යන ශබිද කළා නමි ශෝක ජනක වාර්තාවකි.
*තුන්වන පැය - දකුණ දිග සිට “ම්රය ම්රය” ශබිදය කළහොත් එදිනම ශුද්ධ ලාභයකි.
*හතරවැනි පැය - නිරිත දිග සිට “ම්රය ම්රය”ශබිදය කළහොත් සොර බියකි උඩ බලා නමි ගිනි බියකි.
*පස් වැනි පැය - බටහිර බලා “ආහා ආහා” ශබිදය කළහොත් ධන ලාබයකි.
*හය කළහොත් - බටහිර බලා “දිගිනි ආහා ආහා” ශබිදය කළහොත් නොපමාම කාර්ය සිද්ධියකි,මරණයක් පවා සිදු විය හැකි.
*හත් වැනි පැය - “යා යා” ශබිදය කළහොත් සංවාදයක පැටලැවෙ.
*අට වැනි පැය -ඊසින දිග බලා “හා හා” ශබිදය කළහොත් මරණයක් පවා සිදු විය හැකි
*නමවෙනි පැය - ඉහළ සිට “හා හා” ශබිදය කළහොත් පරන ප්රාර්ථානා ඉටවේ.
*දහවෙනි පැය - “ආවා ආවා” ශබිදය කළහොත් බැහැර යාමක් හො වියදම් ගමනකි.
*එකොළොස්වනි පැය - ගිණිකොණින් “අජ” ශබිදය කළහොත් පුත්ර ලාභයකි.
*දොළොස්වනි පැය - වයඔ දිගින් “ජය ජය” ශබිදය කළහොත් නමි ශෝක ජනක වාර්තාවකි
.*දහනතුන්වනි පැය - නිරිත දිග සිට “කා කා” ශබිදය කළහොත් මහා දුකකි.
*දහහතරවැනි පැය - උතුර දිගින් “කොහා කොහා” ශබිදය කළහොත් ලාභයකි.
*පහළොස්වන් පැය - ඊසින දිග බලා “යායා යායා” ශබිදය කළහොත් මහා දුකකි.
*දහසයවනි පැය - නැගෙන හිර බලා “කොවා” ශබිදය කළහොත් මිතු දමකි.
*දහහත් වන පැය - දකුණ දිග සිට “ආය ආය” යන ශබිද කළා නමි ශෝක ජනක වාර්තාවකි.
*දහඅටවනි පැය - වයඔ දිගින් “ආවා ආවා” ශබිදය කළහොත් වැදගත් යමක් ඉට වේ.
*දහනවවන පැය - බටහිර බලා “මහා මහා” ශබිදය කළහොත් හැඩී නමි වැදගත් දේකි.
share your experience in here