කපුටු ශාස්ත්‍රය ඇත්තද???

**cut

Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    කපුටු ශාස්ත්‍රය ඇත්තද???

    කපුටු ශාස්ත්‍රය ඇත්තද? ( සිංහල හෝරා ක්‍රමයේනි.)

    crow.jpg

    *පළමු පැය - කාක්කා “අධි අයි” යන ශබිදය කළහොත් එදින මහත් ලාභයකි.
    *දෙවනි පැය - ගිණිකොණ දෙස බලා “අය අය” යන ශබිද කළා නමි ශෝක ජනක වාර්තාවකි.
    *තුන්වන පැය - දකුණ දිග සිට “ම්‍රය ම්‍රය” ශබිදය කළහොත් එදිනම ශුද්ධ ලාභයකි.
    *හතරවැනි පැය - නිරිත දිග සිට “ම්‍රය ම්‍රය”ශබිදය කළහොත් සොර බියකි උඩ බලා නමි ගිනි බියකි.
    *පස් වැනි පැය - බටහිර බලා “ආහා ආහා” ශබිදය කළහොත් ධන ලාබයකි.
    *හය කළහොත් - බටහිර බලා “දිගිනි ආහා ආහා” ශබිදය කළහොත් නොපමාම කාර්ය සිද්ධියකි,මරණයක් පවා සිදු විය හැකි.
    *හත් වැනි පැය - “යා යා” ශබිදය කළහොත් සංවාදයක පැටලැවෙ.
    *අට වැනි පැය -ඊසින දිග බලා “හා හා” ශබිදය කළහොත් මරණයක් පවා සිදු විය හැකි
    *නමවෙනි පැය - ඉහළ සිට “හා හා” ශබිදය කළහොත් පරන ප්‍රාර්ථානා ඉටවේ.
    *දහවෙනි පැය - “ආවා ආවා” ශබිදය කළහොත් බැහැර යාමක් හො වියදම් ගමනකි.
    *එකොළොස්වනි පැය - ගිණිකොණින් “අජ” ශබිදය කළහොත් පුත්‍ර ලාභයකි.
    *දොළොස්වනි පැය - වයඔ දිගින් “ජය ජය” ශබිදය කළහොත් නමි ශෝක ජනක වාර්තාවකි
    .*දහනතුන්වනි පැය - නිරිත දිග සිට “කා කා” ශබිදය කළහොත් මහා දුකකි.
    *දහහතරවැනි පැය - උතුර දිගින් “කොහා කොහා” ශබිදය කළහොත් ලාභයකි.
    *පහළොස්වන් පැය - ඊසින දිග බලා “යායා යායා” ශබිදය කළහොත් මහා දුකකි.
    *දහසයවනි පැය - නැගෙන හිර බලා “කොවා” ශබිදය කළහොත් මිතු දමකි.
    *දහහත් වන පැය - දකුණ දිග සිට “ආය ආය” යන ශබිද කළා නමි ශෝක ජනක වාර්තාවකි.
    *දහඅටවනි පැය - වයඔ දිගින් “ආවා ආවා” ශබිදය කළහොත් වැදගත් යමක් ඉට වේ.
    *දහනවවන පැය - බටහිර බලා “මහා මහා” ශබිදය කළහොත් හැඩී නමි වැදගත් දේකි.

    share your experience in here
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මමනම් කාක් කාක් සද්දයක් ඇහෙනකොට පළාතක ඉන්නේ නෑ...
    ගුවන් ප්‍රහාර එල්ල වෙනවනේ.. හි හි...

    :lol: :lol::rofl:
     
    Nalin25

    Member
    Jul 19, 2010
    1,657
    75
    0
    Settled in Aussie for good
    methana exams, interview giyapu aya innawanan dannawa, to get a successful outcome, effort and luck are both important kiyala. I have been through sunny mornings with no traffic days, just to hear that I failed that exam on that day :lol: and vice versa. USA wala kiyamanak thiyenawa, when you got to go, you got to go kiyala, which refers to having to go to the toilet no matter how much you try to control, a saying which is true to our life in every matter we do.
     
    :eek: