A. සිරියා;20335580 said:මචං උඹට මුකුත් වෙන්නේ නෑ..
හවසට හවසට පන්සල් පලයන් මේ ටිකේ. ඔව්
කන්න කැමති කෑම, යන්න ආස තැන් තියනවා නම් යමං.. කල් දාන්න එපා
කිරියෙත් යාලුවෝ සෙට් එකක් ඉන්නවා කියන එක ලඟම නෑදෑ වෙන එකෙක්ට කියල තියපන් මචන් මතක් කරලා

බොඩිය හැංගුව අවුලක් නෑ ඒ නිසා
![]()
A. සිරියා;20335580 said:මචං උඹට මුකුත් වෙන්නේ නෑ..
හවසට හවසට පන්සල් පලයන් මේ ටිකේ. ඔව්
කන්න කැමති කෑම, යන්න ආස තැන් තියනවා නම් යමං.. කල් දාන්න එපා
කිරියෙත් යාලුවෝ සෙට් එකක් ඉන්නවා කියන එක ලඟම නෑදෑ වෙන එකෙක්ට කියල තියපන් මචන් මතක් කරලා
අම්මටසිරි. මචං මං මේක කලින් කීවෙ නෑ උබට ඒත් මේක තමයි ඒක් කියන්න හොදම වෙලාව මගෙ අවසාන ඉල්ලීමට පිටුපාන්න එපා ප්ලීස්
wed.![]()

minihatath sure ne.
yako 1st eka 100 withara dinanna thibba eka paradin nathuwa bera gatta![]()

එල... බැලුවේ නෑ බන් එක මැච් එකක් වත් පළවෙනි ටෙස්ට් මැච් එක විතරයි බැලුවේ....![]()

අම්මටසිරි. මචං මං මේක කලින් කීවෙ නෑ උබට ඒත් මේක තමයි ඒක් කියන්න හොදම වෙලාව මගෙ අවසාන ඉල්ලීමට පිටුපාන්න එපා ප්ලීස්
මට උබට පු% අරි%& ආසයි
මාත් ඉස්සර වගේ ඇලිල බලන් නෑ බං. උදේට නැගිටල බලනව රිසල්ට් එක![]()

t20 වත් බලා ගන්ඩ...
hitapan dagalanne nathuwa balan idapan mokada wenne kiyala![]()

හා උබ ඔච්චර කියනවනෙ 
ටීවී එක කැඩිලා දැන් මාසයක් තිස්සේ...
උට්ටිගේ පුතා හදලා දෙන්නෑ...t20 වත් බලා ගන්ඩ...
![]()

කාලයයි, මුදලයි දෙකම ඉතුරුයි ඔහොමම ඉදපං 
කාලයයි, මුදලයි දෙකම ඉතුරුයි ඔහොමම ඉදපං
![]()
හදවතින්ම ශ්රී ලාංකිකයි....
හෙන්රිව කැප්ටන් කරමු

හෙන්රිව කැප්ටන් කලොත් කපුවයි තරංගයි හැරමිටියෙන් ඇවිල්ලත් ටීම් එකේ සෙල්ලන් කරයි...![]()

උන්ටත් අනාගතියක් තියෙන්නෙ එපැයි බං?
මොකදු ඕකුන් දැන් කඩල විකුනල ජීවත් වෙන්නයැයි
හෙන්රිය ඒ ගැනත් හිතනව හොද එකා