ඔතන තියෙන්නේ මුළු වාහනෙමද ?? වාහනෙන් බාගයක් ද ??? වාහනේ බාගයක්. ඉතුරු බිතුරු ටිකක් ප්ලැට්ෆෝම් එකේ. තව ටිකක් එන්ජිම, ඇක්සල් කෝච්චිය යට. ඉස්සරහා කැඩිලා වෙන් වෙලා කෝච්චියේ ඉස්සරහා ඇමිණිලා පැසෙන්ජර් කෙනෙකුගේ අතකුත් එක්ක. :sorry: