කබල්ලෑවා . . . .

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    අපි හැමෝටම මේ ලොකේ ජීවත් වෙන්න අයිතියක් තියෙනවා, අපි මනුස්සයෝ විදියට කරන්න ඕනේ මේ සත්තුන්ව මරාගෙන කන එක නෙමෙයි, උන්ව ආරක්ෂා කරන එක, මොකද අපි වැඩිහරියක් අයිති කරගෙන ඉන්නේ ඒ සත්තුන්ගේ වාස භූමි නිසා, අනිත් අතට මේ සත්තු වඳවීගෙන යන සත්ව කොට්ටාසයක් නිසා . . . .

    වටිනා ලිපියක් මචන්, ස්තුතියි අපිත් එක්ක බෙදා ගත්තට . . .


    Rep 13 ++++
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    දඩයක්කාරයො නම් මෙකා රෝල් උනාම දිග ඇරගන්න උතුරන වතුර දානවලු:oo:
    7+ජයවේවා
    11.gif