කබල් වාහනෙන් රට සල්ලි අදින්න යයි?

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    කබල් වාහනෙන් රට සල්ලි අදින්න යයි?

    ශ්‍රී ලංකාවේ තිබෙන වසර ගණනාවක් පැරණි වාහන අප්‍රිකා රටවලට අපනයනය කිරීමේ පහසුකම් සැලසීමට රජය තීරණය කර තිබේ.
    රජය මේ තීරණය ගෙන ඇත්තේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන නගරවල සෑම දිනකම පවතින අධික වාහන තදබදයට සහ අසාමාන්‍ය ප්‍රතිශතයකින් පසුගිය කාලය මුළුල්ලේ දිවයිනට ගෙන්වා ඇති වාහන ප්‍රමාණය යම් තරමකින් හෝ අඩු කර ගැනීමේ ක්‍රමවේදයක් ලෙසය.
    අද පවතින ප්‍රවණතාවය යටතේ වසර 10 සිට 20 දක්වා පැරණි වාහන වුව ද අප්‍රිකා රටවලට අලෙවි කිරීමේ අවස්ථාව උදා වී තිබේ.
    මේ තත්ත්වය ප්‍රයෝජනයට ගෙන ශ්‍රී ලංකාවේ පැරණි වාහන අප්‍රිකා රටවලට අපනයනය කිරීමේ ක්‍රමවේදය ඉදිරි අයවැය යෝජනාවලිය මගින් හදුන්වා දෙන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා කියයි.
    පැරණි වාහන 20කට වඩා අපනයනය කරන සමාගම් හෝ පුද්ගලයන්ට හෝ විශේෂ බදු සහනයක් දීමට කටයුතු කරන බව ද ඔහු පවසයි.
    මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ඔස්සේ ලංකාවේ පැරණි වාහන අප්‍රිකා රටවලට අපනයනය කිරීම ඇරැඹිය හැකි යයි ද ඔහු කියයි.
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    දේශපාලන පක්ෂ බේදයකින් තොරව කියනවනම් වැඩේ සිරාවටම හොඳයි. ඇත්තටම අගේ කල යුතු දෙයක්. මෙතුවක් කල් හිටපු කිසිම දේශපාලකයෙකුට ඔහොම මොලයක් තිබ්බද .
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඇයි බන් දැන් මත්තල ගබඩා කරපු වී ටික එතකොට ? :lol::lol::lol:

    පරණ වාහන තියන් ඉන්නේ මිනිස්සු ආසාවට නෙමේ ඒවා ඉන්දියන් ලබ්බවල් වලට වඩා හොද නිසාත් අලුත් එකකට යන්න බැරි නිසාත් ...

    ඉතින් ලක්ෂ 2 -3 ට පරණ වාහනේ විකුණලා උට අලුත් වන්දියක් ලක්ෂ 20 - 30 දීල ගන්න සල්ලි දෙන්නේ අපේ අලුත් මුදල් ඇමති වෙන්නැති :angry::dull:
    අනික අපේ පරණ වාහන ටික ගන්න බලන් ඉන්න අප්‍රිකා රට මොකක්ද දන්නේ නැ ...උන් අපිට වඩා හොද වාහන පාවිච්චි කරනවා බන් :lol::lol:

    සමහර විට උන් පරණ යකඩ වලට ඉල්ලනවා ඇති :P

    ලක්ෂ්මන් කිරිඇල්ල " ඕන ගොනෙකුට පුළුවන් අප්‍රිකාවට පරණ වාහන විකුනන්න ":P
     
    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    ඔක්කොම කුණු අප්‍රිකාවට.ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍යවලින් වැඩි හරියක්ම යවන්නෙත් අප්‍රිකාවේ රටවලටලු.
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,195
    1,630
    113
    parana 110 ekak kohomada laksa 20 dila african dial ekak aran yanakota. :lol::lol::lol::lol::lol:.

    mun heta anidda daida danne na nithiyak parana car set eka list karala price list ekak wage hadala. :shocked:
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    දේශපාලන පක්ෂ බේදයකින් තොරව කියනවනම් වැඩේ සිරාවටම හොඳයි. ඇත්තටම අගේ කල යුතු දෙයක්. මෙතුවක් කල් හිටපු කිසිම දේශපාලකයෙකුට ඔහොම මොලයක් තිබ්බද .

    lankawe second hand ganna ganin african ayata brandnew car ekak ganna puluwan
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    මරුසිරා;19118285 said:
    ඇයි බන් දැන් මත්තල ගබඩා කරපු වී ටික එතකොට ? :lol::lol::lol:

    පරණ වාහන තියන් ඉන්නේ මිනිස්සු ආසාවට නෙමේ ඒවා ඉන්දියන් ලබ්බවල් වලට වඩා හොද නිසාත් අලුත් එකකට යන්න බැරි නිසාත් ...

    ඉතින් ලක්ෂ 2 -3 ට පරණ වාහනේ විකුණලා උට අලුත් වන්දියක් ලක්ෂ 20 - 30 දීල ගන්න සල්ලි දෙන්නේ අපේ අලුත් මුදල් ඇමති වෙන්නැති :angry::dull:
    අනික අපේ පරණ වාහන ටික ගන්න බලන් ඉන්න අප්‍රිකා රට මොකක්ද දන්නේ නැ ...උන් අපිට වඩා හොද වාහන පාවිච්චි කරනවා බන් :lol::lol:

    සමහර විට උන් පරණ යකඩ වලට ඉල්ලනවා ඇති :P

    ලක්ෂ්මන් කිරිඇල්ල " ඕන ගොනෙකුට පුළුවන් අප්‍රිකාවට පරණ වාහන විකුනන්න ":P

    ඔක්කොම කුණු අප්‍රිකාවට.ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍යවලින් වැඩි හරියක්ම යවන්නෙත් අප්‍රිකාවේ රටවලටලු.

    parana 110 ekak kohomada laksa 20 dila african dial ekak aran yanakota. :lol::lol::lol::lol::lol:.

    mun heta anidda daida danne na nithiyak parana car set eka list karala price list ekak wage hadala. :shocked:

    :yes::yes::(
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    182
    0
    ගෙදර
    දේශපාලන පක්ෂ බේදයකින් තොරව කියනවනම් වැඩේ සිරාවටම හොඳයි. ඇත්තටම අගේ කල යුතු දෙයක්. මෙතුවක් කල් හිටපු කිසිම දේශපාලකයෙකුට ඔහොම මොලයක් තිබ්බද .

    තොගේ මොලේ තමයි මොලේ. පොඩ්ඩක් ඇලේ බැහැල හිටියනම් තව සෝයි.
    ප.ලි: තෝ වගේ එකෙක්ට comment කරලත් වැඩක් නෑ.
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    182
    0
    ගෙදර
    parana 110 ekak kohomada laksa 20 dila african dial ekak aran yanakota. :lol::lol::lol::lol::lol:.

    mun heta anidda daida danne na nithiyak parana car set eka list karala price list ekak wage hadala. :shocked:

    110 එක දීල. මරුටි තමයි ගන්න වෙන්නේ. එකත් 20 පනියි. මට මොකාගෙ ආණ්ඩුවක් තිබ්බත් වැඩක් නෑ, වාහන වලට අරිනවා නම් ඉවසන්නේ නෑ.
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    දේශපාලන පක්ෂ බේදයකින් තොරව කියනවනම් වැඩේ සිරාවටම හොඳයි. ඇත්තටම අගේ කල යුතු දෙයක්. මෙතුවක් කල් හිටපු කිසිම දේශපාලකයෙකුට ඔහොම මොලයක් තිබ්බද .

    ඔව් උඹේ අර පරණ හුචක්කු ටිකත් පටවපන්

    එහෙට පිස්සෝ ගන්නේ නැද්ද කියල අහපන් ... ගන්නවා නම් උමබ්ට චාන්ස් එක
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    අපේ රටේ වාහනවලට තියෙන්නෙ කෘතිම මිලක්. කම්පැනියෙන් වාහනයක් ගන්න ගාන වගේ අඩුම 2.7කවත් ගානක් වෙනව මෙහෙන් ගද්දි.
    ඉතිං මං දන්න විදියට අප්‍රිකාව වගේ රටක මේ වගේ විශාල බදු නැති නිසා ජපානයෙන් අව්රුදු 3ක් විතර පැදපු සුපිරි ජීප් එකක් ගත්තැහැකි අපේ රටේ උන් 1990 එකකට කියන ගානෙං.
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    මරුසිරා;19118285 said:
    ඇයි බන් දැන් මත්තල ගබඩා කරපු වී ටික එතකොට ? :lol::lol::lol:

    පරණ වාහන තියන් ඉන්නේ මිනිස්සු ආසාවට නෙමේ ඒවා ඉන්දියන් ලබ්බවල් වලට වඩා හොද නිසාත් අලුත් එකකට යන්න බැරි නිසාත් ...

    ඉතින් ලක්ෂ 2 -3 ට පරණ වාහනේ විකුණලා උට අලුත් වන්දියක් ලක්ෂ 20 - 30 දීල ගන්න සල්ලි දෙන්නේ අපේ අලුත් මුදල් ඇමති වෙන්නැති :angry::dull:
    අනික අපේ පරණ වාහන ටික ගන්න බලන් ඉන්න අප්‍රිකා රට මොකක්ද දන්නේ නැ ...උන් අපිට වඩා හොද වාහන පාවිච්චි කරනවා බන් :lol::lol:

    සමහර විට උන් පරණ යකඩ වලට ඉල්ලනවා ඇති :P

    ලක්ෂ්මන් කිරිඇල්ල " ඕන ගොනෙකුට පුළුවන් අප්‍රිකාවට පරණ වාහන විකුනන්න ":P

    මරු කියමන බන්.. ඇත්ත තමයි :):lol:
     
    blackcow

    Junior member
  • Feb 16, 2012
    200
    20
    18
    ලංකාවේ වාහන පරන වුනහම කරන්නේ පරන යකඩ බඩු කඩේකට පටවනවා ඊට පස්සේ උන් ඒ පරණ යකඩ ඉන්දියාවේ හෝ මෙරට යකඩ උනුකරට උන්ට විකුණන ඒක ඉන්දියන් කාරයා ඒ යකඩ වලින්ම mo-bike Car හදලා නැවත ලංකාවට පටවනවා අපේ උන්ගේ bike වල අවුරුදු 3 යන්න කලින් tank වල silencer වල හිල් :P:P මිට වඩා ඕක හොදයි කබල් වාහනෙන් රට සල්ලි අදින්න එක