කබ්බා රීගෙන 😥

Vermox

Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    කැමැත්තෙන් හෝ අකමැත්තෙන් IMF යන්න වෙනවා.. වැරදුනොත් අර්බුදය උග‍්‍ර වෙයි..- කබ්රාල්..

    උන හෙම්බිරිස්සාවක් ට ICU දාන්න ඔනී නැ කියලා නේ කිවේ. iMF එක ICU එකට සමාන කලා නේ. එ කියන්නේ දැන් ලෙඩේ ඔඩු දුවලා කියන එකනේ. පව් අපේ රටේ මිනිස්සු.
    දැන් වත් පාරට බැහැපන් @erozan
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    කැමැත්තෙන් හෝ අකමැත්තෙන් IMF යන්න වෙනවා.. වැරදුනොත් අර්බුදය උග‍්‍ර වෙයි..- කබ්රාල්..

    උන හෙම්බිරිස්සාවක් ට ICU දාන්න ඔනී නැ කියලා නේ කිවේ. iMF එක ICU එකට සමාන කලා නේ. එ කියන්නේ දැන් ලෙඩේ ඔඩු දුවලා කියන එකනේ. පව් අපේ රටේ මිනිස්සු.
    දැන් වත් පාරට බැහැපන් @erozan
    නොදන්නා මගුල් කරන්න ගියාම වෙන දේවල් :lol:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    bayiyo anduwa issara vaccine walata hasirumu widiyata tamai IMF ekata react karanne

    ammo 2020 vaccine kiwwama baninawa hela wedakama, dhammika paniya gaga
    2021-2022 IMF kiwwamath ehemai
     
    • Haha
    Reactions: Heshan Daminda

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    https://lankacnews.com/කැමැත්තෙන්-හෝ-අකමැත්තෙන්/

    කැමැත්තෙන් හෝ අකමැත්තෙන් IMF යන්න වෙනවා.. වැරදුනොත් අර්බුදය උග‍්‍ර වෙයි..- කබ්රාල්..

    උන හෙම්බිරිස්සාවක් ට ICU දාන්න ඔනී නැ කියලා නේ කිවේ. iMF එක ICU එකට සමාන කලා නේ. එ කියන්නේ දැන් ලෙඩේ ඔඩු දුවලා කියන එකනේ. පව් අපේ රටේ මිනිස්සු.
    දැන් වත් පාරට බැහැපන් @erozan
    තෙල් පොලිම්න් මතුවූ @erozan
    20220321_095149.jpg

    ------ Post added on Mar 21, 2022 at 3:22 PM
     
    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    Mechchra me kata langatama kelawelath Mahinda Mahaththaya enakan balan inna aya innwa bn :lol: