
sathutui bn
කොළ වල අත්සන ගහන්න ඕනවට සල්ලි release කරලද කොහෙද මේ යකා![]()
සල්ලි අච්චුගහන එක තමයි අපිට තියන එකම විනොදෙ මහත්තයො![]()
සැපයි බ්රෝ
දැන් ඉතින් මැසිමට හරි. හැමදම රෙකෝඩ් කඩයි.
සල්ලි අච්චු ගැහුවට මුකුත් වෙන්නෙ නෑ නේද @erozan
biyagma neda bnmaha bankuwe bn