ආඩම්බරයි පුතේ... මොළයක් නෙමේ මොළ ගෙනියන නෑවක්.. මෙච්චර ආර්ථික ඔස්තාර්ලා හිටියා. එකෙක්ට බෑරි වුනා රුපියල පහලට ගේන්න. ඔන්න දෑන්න නියම වෑඩ්ඩා ඒක කරලා.. මෙච්චර ලේසියෙන් ණයක් අරන් ගොඩ දාන්න තිබ්බ දෙයක්නේ මේ නාගෙන තියෙන්නේ., සෙහ්
Ayeth 1billion gatta gaman 170කියලා හෑරෙන්න වුනේ නෑ.. ආයේ බෑහෑලා
එක්සත් ජනපද ඩොලරයක රුපියල් වටිනාකම අද (20) දිනයේ දී ඉහළ යන ලදී. ඊයේ දිනයේ දී ඩොලරයේ විකුණුම් මිල රු. 191.97 ක් දක්වා කැපීපෙනෙන ලෙස පහළ ගිය ද මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද දින ඒය රු. 195.21 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මේ අතර ඩොලරයේ ගැනුම් මිල ද රු. 187.93 සිට රු. 190.29 ක් දක්වා අද දින වැඩි විය. අද දින ඒක්සත් ජනපද ඩොලරයක නිරූපිත එතැන් විනිමය අනුපාතිකය (SPOT Exchange rate) රු. 191.97 ලෙසින් වාර්තා වේ.
අනිවාර්යයෙන්ම.............දැන් උඹල මේ මනුස්සයට වඩා බුද්ධිමත්ද?
රෙඋනට පස්සෙ..?දැන් උඹල මේ මනුස්සයට වඩා බුද්ධිමත්ද?ඵහෙනම් බාර අරන් කරපංකො..
රෙවිලා නම් කමක් නෑ.. පාගලා වටේම ගාලා..රෙඋනට පස්සෙ..?![]()
අනිවාර්යයෙන්ම.............දැන් උඹල මේ මනුස්සයට වඩා බුද්ධිමත්ද?
10bn wage gaththanam aye dollar eka 100 bahi neAyeth 1billion gatta gaman 170![]()