කබ්‍රාල් මුදලාලි

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ආඩම්බරයි පුතේ... මොළයක් නෙමේ මොළ ගෙනියන නෑවක්.. මෙච්චර ආර්ථික ඔස්තාර්ලා හිටියා. එකෙක්ට බෑරි වුනා රුපියල පහලට ගේන්න. ඔන්න දෑන්න නියම වෑඩ්ඩා ඒක කරලා.. මෙච්චර ලේසියෙන් ණයක් අරන් ගොඩ දාන්න තිබ්බ දෙයක්නේ මේ නාගෙන තියෙන්නේ., සෙහ්
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,860
    8
    35,447
    113
    loan_rupee_1.jpg
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,631
    13,330
    113
    කබ්රාල්
    ජනහද දිනු නායකත්වය
    කරන දේ කියන කියන දේ කරන කබ්රාල් ....
    කබ්රාල්....කබ්රාල්....කබ්රාල්
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    කියලා හෑරෙන්න වුනේ නෑ.. ආයේ බෑහෑලා

    එක්සත් ජනපද ඩොලරයක රුපියල් වටිනාකම අද (20) දිනයේ දී ඉහළ යන ලදී. ඊයේ දිනයේ දී ඩොලරයේ විකුණුම් මිල රු. 191.97 ක් දක්වා කැපීපෙනෙන ලෙස පහළ ගිය ද මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද දින ඒය රු. 195.21 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    මේ අතර ඩොලරයේ ගැනුම් මිල ද රු. 187.93 සිට රු. 190.29 ක් දක්වා අද දින වැඩි විය. අද දින ඒක්සත් ජනපද ඩොලරයක නිරූපිත එතැන් විනිමය අනුපාතිකය (SPOT Exchange rate) රු. 191.97 ලෙසින් වාර්තා වේ.
     
    • Haha
    Reactions: hodakolla and fdk

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,878
    28,785
    113
    කියලා හෑරෙන්න වුනේ නෑ.. ආයේ බෑහෑලා

    එක්සත් ජනපද ඩොලරයක රුපියල් වටිනාකම අද (20) දිනයේ දී ඉහළ යන ලදී. ඊයේ දිනයේ දී ඩොලරයේ විකුණුම් මිල රු. 191.97 ක් දක්වා කැපීපෙනෙන ලෙස පහළ ගිය ද මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද දින ඒය රු. 195.21 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    මේ අතර ඩොලරයේ ගැනුම් මිල ද රු. 187.93 සිට රු. 190.29 ක් දක්වා අද දින වැඩි විය. අද දින ඒක්සත් ජනපද ඩොලරයක නිරූපිත එතැන් විනිමය අනුපාතිකය (SPOT Exchange rate) රු. 191.97 ලෙසින් වාර්තා වේ.
    Ayeth 1billion gatta gaman 170 🙊
     

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    මං නං හිතුවා ජෝ සර් ලංකාවට සුබ පතලා තියෙද්දි ලංකාවට හොඳ දෙයක් වෙයි කියලා ඔය බැහැලා තියෙන්නේ
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,271
    29,985
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔය රට හොඳ උඹලා වගේම පුස් නාම්බොන්ටම තමයි. ඌ උඩ ගිය එක පහල ආපු එක ගැන කියනවා වගේම මාධ්‍යවේදියෝ අහන්න ඕන ඇයි එකපාරම හේතුවක් නැතිව රුපියල ශක්තිමත් වුනේ කියලා.
    ඒක අහන්න මාධ්‍යවේදියෝ දැනුමක් තියෙන මිනිස්සු වෙන්න ඕන.
    උං ඉන්නේ මයික් අල්ලං පඹයෝ වගේ ඉන්න විතරයි නං අඩුගානේ මේ නිව්ස් එකෙන් පස්සේ මාධ්‍ය ආයතනය විද්වත් පැහැදිලි කිරීමක් කරන්න ඕන මූ මේ මොකක්ද කියන්නේ, යතාර්තය මොකක්ද කියලා.

    මුං ඔක්කොම කරන්නේ එකතුවෙලා ලොකු රඟපෑමක්. වහල්ලු ටික මේව බලලා හුරේ දාන එක කරනේ.🤮🤢
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මුව දකින කොට මට මතක් වෙන්නේ Greek බැදුම්කර ආයෝජන. 😁😁😁
     
    • Like
    Reactions: hodakolla