කබානා හෙල්ප් Ideas and Investments

dinuksha_asela

Well-known member
  • Feb 7, 2007
    6,567
    10,752
    113
    Nugegoda, Sri Lanka

    මචංලා

    408-A4-F09-CBA2-4-C9-E-8986-6-E2-DF2-D8-A556.jpg

    D59-FCC40-3-BB5-4547-A855-B2-F432-A0-E658.jpg

    033-A285-D-B963-4-E92-9-B9-D-5-AAB6-BA825-A9.jpg

    F64374-E8-124-B-4-A51-BD42-9898320-E4-D26.jpg

    75768891-9-A96-410-D-8-B56-BC973675-B71-F.jpg

    A6035337-58-B3-45-EC-B4-D9-5-BD9-AF85-CF65.jpg

    0-A4-CC3-A6-C1-EE-48-F1-9265-80-CA00-CC5-F44.jpg

    මේක මගේ Property එකක්, මේක තියෙන්නේ කඩුගන්නාවේ කදුමුදුනක.. අක්කර 2කට වඩා තියෙනවා, මේකේ මම Cabana හරි Eco Type” Tourism පැත්තට හරියන දෙයක් කරන්න බැලුවේ..

    මට මේකට Invest කරන්න Local Or Foreign Investorsලා හොයාගන්න Contact එකක් සෙට් කරගන්න ඕන..

    මේක කරගන්න පුළුවන් විදිය සම්බන්ධව experts ලා ideas දෙන්න

    මෙතන Infinity Pool එකක් ගහන්න තමා හිතාගෙන ඉන්නේ

    මෙතන Restaurant එකක්..

    ජය වේවා,, ඔයාලගේ අදහස් කොමෙන්ට් කරගෙනම යන්න

    Glamping thamai set wenne.. habai hulangath ekka puluwan weida?

    https://www.tripadvisor.com/Hotel_R...Reviews-Glamping_Tago-Tago_Adjara_Region.html
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,243
    5,084
    113
    Loading...
    Foreigner කෙනෙක් සෙට් කර ගනින්. තැන නම් හොඳයි වගේ. හරියට ප්ලෑන් කරලා මාකටින් පාරක් දුන්නා නම් ට්‍රැවල් පිස්සො ටික ගෙන්න ගන්න පුලුවන්. ජය...
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,142
    67,472
    113
    Foreigner කෙනෙක් සෙට් කර ගනින්. තැන නම් හොඳයි වගේ. හරියට ප්ලෑන් කරලා මාකටින් පාරක් දුන්නා නම් ට්‍රැවල් පිස්සො ටික ගෙන්න ගන්න පුලුවන්. ජය...
    ane un ewilla monawa karannada ban.vlog tikak karala yay.wedima unoth 5000 spend karai
     
    • Like
    Reactions: Jack_Sparrow

    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,382
    2,578
    113
    colombo

    මචංලා

    408-A4-F09-CBA2-4-C9-E-8986-6-E2-DF2-D8-A556.jpg

    D59-FCC40-3-BB5-4547-A855-B2-F432-A0-E658.jpg

    033-A285-D-B963-4-E92-9-B9-D-5-AAB6-BA825-A9.jpg

    F64374-E8-124-B-4-A51-BD42-9898320-E4-D26.jpg

    75768891-9-A96-410-D-8-B56-BC973675-B71-F.jpg

    A6035337-58-B3-45-EC-B4-D9-5-BD9-AF85-CF65.jpg

    0-A4-CC3-A6-C1-EE-48-F1-9265-80-CA00-CC5-F44.jpg

    මේක මගේ Property එකක්, මේක තියෙන්නේ කඩුගන්නාවේ කදුමුදුනක.. අක්කර 2කට වඩා තියෙනවා, මේකේ මම Cabana හරි Eco Type” Tourism පැත්තට හරියන දෙයක් කරන්න බැලුවේ..

    මට මේකට Invest කරන්න Local Or Foreign Investorsලා හොයාගන්න Contact එකක් සෙට් කරගන්න ඕන..

    මේක කරගන්න පුළුවන් විදිය සම්බන්ධව experts ලා ideas දෙන්න

    මෙතන Infinity Pool එකක් ගහන්න තමා හිතාගෙන ඉන්නේ

    මෙතන Restaurant එකක්..

    ජය වේවා,, ඔයාලගේ අදහස් කොමෙන්ට් කරගෙනම යන්න

    ව්‍යාපාරික වැඩ වලට ලෝකෙ වටේ ට්‍රැවල් කරන එකෙක් මං. ලංකාවේ පොඩිම ඒවගෙ ඉඳන් ලොකුම තැන් වලට ගිහින් තියනවා. ලංකාවේ හෝටල් කබානා ගැන මාර ආසාවක් තිබ්බත් පට්ටම දුකක් දැනෙනවා ඒවට ගියාම. වැඩ කරන උන් ගැන නෙමෙයි අයිතිකාරයෝ ගැන. මම පොදුවේ දැකපු දේවල් කියන්නම් ලංකාවේ ඒවගෙ.

    හදල තියෙන්නේ සල්ලි තිබ්බ පලියට කිසි පිලිවෙලක් නෑ. ප්ලෑනින් අන්තිමයි.
    උඹ සල්ලිකාරයෙක් නම් වැඩේ හදිසි කරන වටේ උන්ගෙන් ප්‍රවේසම් වෙයන්
    අයිතිකාරයා කොහෙවත් මැනේජර් දාන එකා තමා හෝටලේ හොඳම ආදායම ගන්නේ සහ එන්ජෝයි කරන්නේ.
    මැනේජර් වැඩ කරන කෙල්ලොන්ට හුකනවා පූල් එකේ ලගිනවා ඩ්‍රිංක් එක දානවා හොරෙන් යාලුවො ගෙනත් පාටි දානවා
    අයිතිකාරයා එන වෙලාවට ෆුල් සුද්දේ හැබැයි තේකොල පැකට් එකෙනුත් ගහනවා
    ඇඩ්වටයිසින් අන්තිමයි අවශ්‍ය ෆොටෝ නෑ ෆැසිලිටීස් ගැන දේවල් කෝල් කරලම අහන්න ඕන.
    ඊලඟට රිසෙප්ෂන්/ කෝල්/ කස්ටමර් හැඬලින් අන්තිමයි. එන්න බලාගෙන කෝල් කරන එකාට හිතෙන්නේ පිනට ඉන්න යනව වගේ.
    ටැප් කැඩිලා, වතුර සවුත්තුයි, බාත් රූම් ගඳ ගහනවා
    මේ හැම එකෙන්ම වෙන්නේ අවුරුද්දක් දෙකක් ඇදගෙන ගිහින් විකුණන්න එක්කෝ වහන්න.
    හරියට කරන්න ඕනෙ නම් මම කියනවට අනුරාධපුර ලේක් ෆොරස්ට් එකට දවසක් පලයං. කෑම ටික ඇරෙන්න අනිත් දේවල් වැහෙන කලාවට තියෙන්නේ. අයිතිකාරයා පව් ඉතින්.
    අවසාන වශයෙන් කියන්න තියෙන්නේ හදනවනම් කල් අරන් හරියට හදපං. කරනවනම් හරියට කරපං නැත්තම් ඔය සල්ලි වලින් බඩු ගහපං ඇඟටවත් සනීපයක් ඒක.

    මම මේ ටික කිව්වේ මමත් පොඩියට හෝටලයක් හදන් යන ගමන් ඉන්න නිසා.

    වැඩේ උඹේ නම් කාවවත් විස්වාස කරන්නෙපා උඹම ගිහින් බලපං. ගුඩ් ලක් මචං.
     
    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    හම්මට පට්ට ප්ලේස් එක යකෝ :yes: :yes: පොඩියට උබම පටන් ගනින්... ආ.. හැදුවට පස්සේ කිරියේ එවුන්ට පොඩි ඩිස්කවුන් එකකුත් දියන්:cool:

    ව්‍යාපාරික වැඩ වලට ලෝකෙ වටේ ට්‍රැවල් කරන එකෙක් මං. ලංකාවේ පොඩිම ඒවගෙ ඉඳන් ලොකුම තැන් වලට ගිහින් තියනවා. ලංකාවේ හෝටල් කබානා ගැන මාර ආසාවක් තිබ්බත් පට්ටම දුකක් දැනෙනවා ඒවට ගියාම. වැඩ කරන උන් ගැන නෙමෙයි අයිතිකාරයෝ ගැන. මම පොදුවේ දැකපු දේවල් කියන්නම් ලංකාවේ ඒවගෙ.

    හදල තියෙන්නේ සල්ලි තිබ්බ පලියට කිසි පිලිවෙලක් නෑ. ප්ලෑනින් අන්තිමයි.
    උඹ සල්ලිකාරයෙක් නම් වැඩේ හදිසි කරන වටේ උන්ගෙන් ප්‍රවේසම් වෙයන්
    අයිතිකාරයා කොහෙවත් මැනේජර් දාන එකා තමා හෝටලේ හොඳම ආදායම ගන්නේ සහ එන්ජෝයි කරන්නේ.
    මැනේජර් වැඩ කරන කෙල්ලොන්ට හුකනවා පූල් එකේ ලගිනවා ඩ්‍රිංක් එක දානවා හොරෙන් යාලුවො ගෙනත් පාටි දානවා
    අයිතිකාරයා එන වෙලාවට ෆුල් සුද්දේ හැබැයි තේකොල පැකට් එකෙනුත් ගහනවා
    ඇඩ්වටයිසින් අන්තිමයි අවශ්‍ය ෆොටෝ නෑ ෆැසිලිටීස් ගැන දේවල් කෝල් කරලම අහන්න ඕන.
    ඊලඟට රිසෙප්ෂන්/ කෝල්/ කස්ටමර් හැඬලින් අන්තිමයි. එන්න බලාගෙන කෝල් කරන එකාට හිතෙන්නේ පිනට ඉන්න යනව වගේ.
    ටැප් කැඩිලා, වතුර සවුත්තුයි, බාත් රූම් ගඳ ගහනවා
    මේ හැම එකෙන්ම වෙන්නේ අවුරුද්දක් දෙකක් ඇදගෙන ගිහින් විකුණන්න එක්කෝ වහන්න.
    හරියට කරන්න ඕනෙ නම් මම කියනවට අනුරාධපුර ලේක් ෆොරස්ට් එකට දවසක් පලයං. කෑම ටික ඇරෙන්න අනිත් දේවල් වැහෙන කලාවට තියෙන්නේ. අයිතිකාරයා පව් ඉතින්.
    අවසාන වශයෙන් කියන්න තියෙන්නේ හදනවනම් කල් අරන් හරියට හදපං. කරනවනම් හරියට කරපං නැත්තම් ඔය සල්ලි වලින් බඩු ගහපං ඇඟටවත් සනීපයක් ඒක.

    මම මේ ටික කිව්වේ මමත් පොඩියට හෝටලයක් හදන් යන ගමන් ඉන්න නිසා.

    වැඩේ උඹේ නම් කාවවත් විස්වාස කරන්නෙපා උඹම ගිහින් බලපං. ගුඩ් ලක් මචං.
    අනිවාර්යෙන් එක පාරක් අපු එකෙක්ට උගේ ගේ දොර උගස් තියල හරි අයේ මෙතනටම එන්න සුපිරි සර්විස් දියන්.උන නිකන්ම මාකටින් පැත්ත කරල දෙනවා
    ------ Post added on Feb 27, 2023 at 10:55 AM
     
    • Love
    Reactions: talkingtom

    sahases

    Well-known member
  • Dec 20, 2022
    466
    367
    63
    සහසැස්
    @DCSDj උඹගේ මොළේට ලෝකේ වටේ උන්ට ලගින්න දෙන, සන්තර්පණය කොරන, රටේ තරුණ කෙල්ලෝ කොල්ලෝ ටික ඒවාට දමන සංචාරය ගැන විතරමද එන්නේ? වෙන මොනවත් ඉහළ ආදායම් ලබාගත හැකි දේවල් ගැන හිතෙන්නේ නෑ? පොඩ්ඩක් රැල්ලෙන් ඈත්වෙලා, ඔලුවේ මළකඩ හලලා හිතලා බලපං
     
    kokis123456

    Well-known member
  • Sep 22, 2017
    421
    316
    63
    okkotama issella okata permission ganna ona...land eka naaya yayda nadda kiyala
    eka natuwa loan ekakwath denne na

    ube idamak nisa ubama patan gattoth hodai
    suddo target karapan,...dollar thamai issarahata
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,769
    18,568
    113
    තැන නම් වැඩේට මරු මාරම ලස්සනයි
    හැබයි මම නම් කියන්නෙ

    නාන්න සල්ලි නෑ නම් අදායම් ගන්න බලාගෙන මේකක් කරනවට වඩා වෙන නම් කරන්න දේවල් තියෙයි කියල. ඔන්න ආතල් එකටම කරනව නම් අවුලක් නෑ..

    ඒත් ROI බලන්න.. ලොවෙත් 15 20 year තමයි.. ROI 5-10 year වෙන investment ඕනෙ තරම් තියනව. උදාහරණෙකට කියන්නෙ මම දන්න නිසා.. 5-6 years ඇතුලෙ Solar System එකක් ROI වෙනව.