කමල් ගුනරත්නගේ රෙදි ෆොන්සේකා ගලවයි

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
කමල් ගුනරත්නගේ රෙදි ෆොන්සේකා ගලවයි

වන්නි මෙහෙයුමට සම්බන්ධ සේනාංක බළසේනා කාර්ය සාධක බළකා හා රෙජිමේන්තු රැසක් තිබුණා( ඒ අතරින් ප්‍රභාකරන් ඝාතනය කළ 4 වැනි විජයබාහු පාබල රෙජිමේන්තුව අයත් වූයේ ලුතිනන් කර්නල් ලලන්ත ගමගේ අණදුන් 681 වැනි බළසේනාවටයි( එය අයත් වූයේ කර්නල් රවිප්‍රිය අණදුන් 8 වැනි කාර්ය සාධක බළකායටයි( එසේ නම් ප්‍රභාකරන් මැරුවේ ඔබ අණ දුන් 53 වැනි සේනාංකය කියලා කියන්නේ කොහොමද ...?
••••••••
කමල් ගුණරත්න ඔබට වැටුප් ගෙව්වේ මහජනතාව මිස මැදමූලන වලව්වෙන් නොවේ..!!

14448861_1077746692333131_9049291232541324307_n.jpg

:lol::lol::lol:
 

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
වෙන එකෙක් මරපු මිනියක් විකුනගෙන කන්න රටක්ම රවට්ටපු එක ලොල් වෙලා.අනේ හුකේ නන්න්නානේ.:lol::lol::lol:
 

Phone Hora

Well-known member
  • Apr 19, 2016
    4,950
    7,965
    113
    මළලසේකර ශබ්ද කෝෂයේ ස්වයං වින්දනය විස්තර කරන්නේ අතින් පිරිමැද කරන ශුක්‍ර මෝචනය කියලා.ඒ උනාට මේක ගැහැනුන්ටත් අදාලයි.අපේ සංස්කෘතියේ ගැහැනුන්ගේ කන්‍යාභාවයට ලොකු අවධානයක් තියෙන නිසා සහ ගැහැනුන් එවැනි ක්‍රියා කිරීම අශ්ලීල යැයි මතයක් ගොඩ නගා ඇති නිසාත් බොහොමයක් ගැහැනු ඒ ක්‍රියාවට යොමු වෙන්ඩ බියක් දක්වනවා.පිරිමින් බොහොමයක් ස්වයං වින්දනයේ යෙදෙන්නේ සිය අතින් ශිෂ්ණය අල්ලාගෙන අත ඉදිරියට සහ පසුපසට චලනය කරවීමෙන්.ගැහැනුන්ට මේ සඳහා ඔවුන්ගේ ක්ලිටොරිසය හෙවත් භගමණිය අතින් පිරි මැදීමෙන් මෙන්ම කන්‍යාභාවය නැති අයට යෝනි මාර්ගයේ ඉදිරිපස බිත්තියේ ඇතුල් පැත්තේ ඇති 'G ස්පොට්' ලෙස හඳුන්වන සංවේදී ස්ථානය පිරිමැදීමෙන් සහ ශිෂ්ණයට සමාන වෙනත් උපකරණ භාවිතයෙන් සුරාන්තයට එළඹෙන්න පුළුවන්.

    ඒ සඳහා විවිධ වර්ගවල කෘත්‍රීම උපකරණ හදලා තියෙනවා.ලංකාවේ මේවා හොයාගන්න එක එච්චර පහසු නැති උනාට ලෝකේ අනිත් රටවල මේවා පහසුවෙන් ලබා ගන්ඩ පුලුවන්.මේ උපකරණ අතර කෘත්‍රිමව කම්පණය වෙන ඒවා වගේම ක්ලිටොරිසය උත්තේජනය කරන සහ G ස්පොට් එක උත්තේජනය කිරීම සඳහාම විශේෂයෙන් නිපදවූ උපකරණත් දකින්න පුළුවන්.

    පිරිමින්ටත් කෘත්‍රීම යෝනි මිළදී ගන්ඩ පුළුවන්.ඒවාත් විවිධ වර්ගවලින් දකින්ඩ ලැබෙනවා.

    මේවා ලංකාවේ හොයාගන්ඩ අපහසු උනාට මේ කියන ස්වයං වින්දන ක්‍රමවේදය හැමදාටම පාවිච්චි කළයුතු දෙයක් නොවේ .ඒත් බිරිඳ දරු ප්‍රසූතියකට සූදානමින් ඉද්දි වගේම ඉන් පසුව ටික කාලයක් යනකං, හමුදාවේ ඉන්න සැමියා නිවාඩුවට ගෙදර එනකන් වගේම මැදපෙරදිග ගිය බිරිඳ ගෙදර එනකං වගේ අපි දකින ප්‍රයෝගික අවස්ථාවලට ස්වයං වින්දනය කියන්නේ බොහොම හොඳ විකල්පයක්.

    ගුද රමණය

    මේ කියන්නේ පුරුෂයාගේ ලිඟුව ස්ත්‍රියගේ හෝ වෙනත් පුරුෂයෙකුගේ ගුද මාර්ගයට ඇතුළු කිරීමෙන් සිදුකරන සංසර්ගයයි.යෝනි මාර්ගයට වඩා ගුද මාර්ගයේ ඇති තද භාවය සහ එම ක්‍රියාවේ ඇති අශ්ලීල භාවය සමහරුන් මේ ක්‍රමය වෙත යොමු කරවනවා.ඒ වගේම පිරිමි සමලිංගිකයින් ගුද මාර්ගය හරහා පුරස්ථිති ග්‍රන්ථිය උත්තේජනය කරවා ගැනීමටත් මේ ක්‍රියාව යොදා ගන්නවා.නමුත් මෙහිදී ගුද මාර්ගයේ මෙන්ම ශිෂ්ණයේ ද තුවාල ඇති වීම මෙන්ම ගුද මාර්ගය විශබීජවල තෝතැන්නක් වීම බොහෝ විට ලිංගිකව සම්ප්‍රේශනය වන වගේම වෙනත් සාමාන්‍ය මුත්‍රා ආසාදන වැනි තත්ත්ව ඇති කිරීමට සමත් වෙනවා.මෙහිදී පැවසිය යුතු කරුණක් වන්නේ සමාජ රෝගයක් බෝවීමේ අවධානම සාමාන්‍ය ශිෂ්ණ යෝනි සංසර්ගයකදී මෙන් 50 ගුණයක වැඩි වීමක් ගුද සංසර්ගයේදී තියෙනවා කියන එක.

    මෞඛ සංසර්ගය

    මෙහිදී පුරුෂයාගේ ලිංගය ස්ත්‍රිය විසින් තොල් හා දිව ආශ්‍රිතව උත්තේජනය කරනවා.එමෙන්ම ස්ත්‍රියගේ ක්ලිටොරිසය හා අනෙකුත් සංවේදී ස්ථාන පුරුෂයා සිය දිවෙන් හා තොල් ඇසුරින් උත්තේජනය කිරීමත් අයත් වෙන්නේ මේ කාණ්ඩයටමයි.මේ ක්‍රියාවෙන් ස්ත්‍රියක් සුරාන්තයට පත් කිරීමට ද හැකි නිසා ස්ත්‍රියකට උපරිම ලිංගික තෘප්තිය ලබා දෙන්න මේ ක්‍රමය භාවිතා කරන්ඩ පුළුවං.වැදගත්ම දේ තමයි ස්ත්‍රීන් සුරාන්තයට පත් උනාට පිරිමින්ට වගේ ලිංගික හැඟීම් නැතිවෙලා යන්නේ නෑ.ඒ අයට අවශ්‍යනම් පිට පිට සුරාන්ත කීපයක් උනත් ලබාගන්ඩ පුලුවන්.ඒ නිසා ශිෂ්ණ යෝනි සංසර්ගයට පෙර ස්ත්‍රිය සුරාන්තයට පත් කිරීම ඇය තෘප්තිමත් කිරීමේ හොඳ ක්‍රමයක්.මුඛ සංසර්ගයේදීත් සමාජ රෝග පැතිරීමේ අවධානමක් තියෙනවා.ඒක නිසා තමයි විවිධ රසවලින් සහ සුවඳින් යුක්ත කොන්ඩම් (උපත් පාලන කොපු ) නිර්මාණය කරලා තියෙන්නේ.

    කළවා අතර සිදු කරන සංසර්ගය

    මෙහිදී ස්ත්‍රියගේ කළවා අතරට යම් ලිහිසි කාරකයක් දමා එකට ළං කළ කළවා අතරින් ශිෂ්ණය ගමන් කරවා සංසර්ගයේ යෙදෙනවා.මේ ක්‍රියාව බොහෝ විට සිද්ධ කරන්නේ ස්ත්‍රියගේ කන්‍යාභාවය රැක ගැනීමට සහ දරු පිළිසිඳීමක් වළක්වා ගැනීමට.මේ වගේම පියයුරු අතර ශිෂ්ණය තබා සංසර්ගයේ යෙදීමත් දකින්ඩ පුළුවන්.මේ කුමන ක්‍රමය භාවිතා කලත් යෝනි මාර්ගය අවට ශුක්‍ර තරලය ගෑවීමෙන් දරු පිළිසිඳ ගැනීමක් සිද්ධ වෙන්ඩ පුළුවන්.ඒ නිසා ඒ ගැනත් සැළකිලිමත් වෙන එක හොඳයි.


    සමලිංගිකත්වය

    සමලිංගිකත්වය මානසික රෝගයක් විදිහට දැං සැලකෙන්නේ නෑ.ඒ උනත් එහෙම නොවෙන එක එහෙම වෙනවට වඩා හොඳයිනේ.ඒත් ඉතිං සමහරුන්ට එහෙම නැතුවම බැරි වෙනවා.ඉතිං එහෙම අය අනිත් අයව පොළඹවා ගන්නැතුව තමුන් වගේම වෙන කෙනෙක් හොයාගන්නවනං තමයි හොඳ.

    එයිට අමතරව සතුන් එක්ක ලිංගිකව එකතු වීම සහ මෘත ශරීර සමඟ ලිංගිකව එකතු වීම ආදී මානසික රෝගමය තත්ත්ව ඇති අයත් සමාජයේ ඉන්නවා.අනිත් භයානකම කට්ටිය තමයි බාල අපරාධ සිද්ධ කරන්නන්.ඔවුන් කුඩා දරුවන් සිය ලිංගික අවශ්‍යතා සඳහා භාවිතා කරන්නේ කුඩා දරුවන්ගේ ප්‍රතිරෝධය අවම වීම නිසා වගේම මානසිකව ඔවුන් රෝගීන් වීම නිසයි.
    :lol::lol:
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,914
    9,722
    113
    සරත් ෆොන්සේකා කියන්නේ අමුම අමු කුහකයෙක් කියලා රටම දන්නවා..
     

    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    මුන් දෙන්නට වඩා කර්නල් රවිප්‍රිය ට අයිතියක් තියනවා.මුන් දෙන්න මරපු එක බෙදාගන්න try කරනකොට. ඇත්තටම ගේමට බැහැල ප්‍රබකරන්ව මරපු අර මනුස්සයට කොහොම දුකක් ඇත්ද. එතුමා ගැන කෞරුවත් කතාකරන්නේ නැ. නියම ගවුරවය දෙන්න ඕන එතුමාට.නැතුව මුන් දෙන්නට නෙවේ.:growl::growl::growl:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    මුන් දෙන්නට වඩා කර්නල් රවිප්‍රිය ට අයිතියක් තියනවා.මුන් දෙන්න මරපු එක බෙදාගන්න try කරනකොට. ඇත්තටම ගේමට බැහැල ප්‍රබකරන්ව මරපු අර මනුස්සයට කොහොම දුකක් ඇත්ද. එතුමා ගැන කෞරුවත් කතාකරන්නේ නැ. නියම ගවුරවය දෙන්න ඕන එතුමාට.නැතුව මුන් දෙන්නට නෙවේ.:growl::growl::growl:

    Oaya. Okkotama gawurwaya labenawa me my age kathawa eyalage kathath eyi eliyata okkotama virayo sf votharak desapalanaya Nisa sudu. Kodi .kathawen. Eka nathi.kara.gaththa
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    මුන් දෙන්නට වඩා කර්නල් රවිප්‍රිය ට අයිතියක් තියනවා.මුන් දෙන්න මරපු එක බෙදාගන්න try කරනකොට. ඇත්තටම ගේමට බැහැල ප්‍රබකරන්ව මරපු අර මනුස්සයට කොහොම දුකක් ඇත්ද. එතුමා ගැන කෞරුවත් කතාකරන්නේ නැ. නියම ගවුරවය දෙන්න ඕන එතුමාට.නැතුව මුන් දෙන්නට නෙවේ.:growl::growl::growl:

    ithina ban kamal media walata awith kiyapu kathawak hari dakkada
    e hama welawema ravipriyage namath ethuma kiuwa
     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    උඹල ඇඩ්මින්ට කියල මට කොරයි

    මම දන්නෙත් නැති මගේ fake උඹල හොයාගෙන වගේ :lol::lol: :P:P

    මට දෙන එක -rep එකකට මම ඇමසියගෙ thread 10ක් bump කරනවා

    මම ඇමසියගෙ thread වල තියන දේවල් වලට එකඟ නිසා නෙවෙයි

    උඹල මේ කරන සක්කිලි වැඩේට විරුද්ධ නිසා

    උඹල මේව කරනවට නුවන් නිරෝධ උඹලට ගෙවනව කියල දන්නව

    අපිට කවුරුත් ගෙවන්නෙ නෑ. ඒත් හරියි කියල හිතෙන දේ තමයි අපි කරන්නෙ

    http://nethgossip.lk/articles/3928

    ඒක නිසා තීරණය කරපන් මේක දැන්ම නවත්තවද නැත්නම් වැඩේ ගූ උනාට පස්සෙ නවත්තවනද කියල. උඹල නවත්තනකම් මම නවත්තන්නෙ නෑ සුදෝ ;)